මේක ලෙඩක් නේ යුද්දයක් එහෙම උනානම් මම දන්නවා කරන හැටිපුටින් සර්. ශින් සර්, මෝදි සර් ලා නේ බං වැඩ්ඩො. අපේ රස් පුටින් ඒකට.
මේක ලෙඩක් නේ යුද්දයක් එහෙම උනානම් මම දන්නවා කරන හැටිපුටින් සර්. ශින් සර්, මෝදි සර් ලා නේ බං වැඩ්ඩො. අපේ රස් පුටින් ඒකට.
Uk unta patta puke amaruwak ne tiyenneBREAKING: Russia shuts airspace to planes registered in the UK
ඌ උගෙ රටේ ඉන්නව කියල උබට කවුද කීවෙ පොන්නයො????තොට උදාහරණයක් දුන්නේ අපිට මොකෙක් හරි ගැහුවත් මොකෙක්වත් ඇවිත් යුද්ධ කරල අපිව බේරාගන්නේ නෑ .
එහෙනම් මෙලහකට රාජපක්ෂලා සුද්දගේ රටට තමයි පැනල යන්නේ. චීනෙට නෙවෙයි. චන්දයක් පැරදුනාම බයේ පැනල යන , යුද්ධයක් නැතුවත් 100ක් 200ක් ආරක්ෂාවට තියන් ඉන්න උන් මේ වගේ යුද්ධයක් ආවම කොහොම තියෙයිද ?
ඒ අතින් අර යුක්රේන් වල ජනාදිපතිය මොනව උනත් ටෝක් දිදී හරි රටේ ඉන්නව..
ගේමට ගේම..පට්ට බං රුසියන් උන්..Uk unta patta puke amaruwak ne tiyenne![]()
ඇයි උබලා යුක්රේනෙට නේමේද support කරන්නේගේමට ගේම..පට්ට බං රුසියන් උන්..![]()
උන් හැංගිලානේ.වාහනයක්වත් නෑනේ ගහන්න.ඒකනේ වැඩේ වෙලා තියෙන්නේ.බිල්ඩින් විතරයි තියෙන්නේයුක්රේන් දිනලද?
![]()
යුක්රේන් දිනලද?
![]()
එහෙ යුද්ධ කරද්දි බයියෝ චූන් වෙලා මොකද බන්? උඹලගේ ජනාධිපති නෙවෙයි බන් පූටින් කියන්නේ.. මේ ඇවිල්ල රුසියාවේ එකා.
උඹලගේ එකා "කටින් (Putin chinese copy)"
පූටින් යුද්ධ කළා කියල "ඇට පුස් නන්දේ" කළා වගේ උඩ පැන පැන ස්වයන්වින්දනය වෙන්න එපා..
මහින්ද කියන්නෙ ආගමක්..
රාජපක්ශ කියන්නෙ ආගමක්
තාමත් මචං උඹ යුක්රෙන් ප්රසිඩන්ට් වගේම සුවර් එකකින් ඉන්නවද රුසියාව ඇඩෙන්න කයි කියලා