පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පුටින් සර්. ශින් සර්, මෝදි සර් ලා නේ බං වැඩ්ඩො. අපේ රස් පුටින් ඒකට.
    මේක ලෙඩක් නේ යුද්දයක් එහෙම උනානම් මම දන්නවා කරන හැටි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තොට උදාහරණයක් දුන්නේ අපිට මොකෙක් හරි ගැහුවත් මොකෙක්වත් ඇවිත් යුද්ධ කරල අපිව බේරාගන්නේ නෑ .
    එහෙනම් මෙලහකට රාජපක්ෂලා සුද්දගේ රටට තමයි පැනල යන්නේ. චීනෙට නෙවෙයි. චන්දයක් පැරදුනාම බයේ පැනල යන , යුද්ධයක් නැතුවත් 100ක් 200ක් ආරක්ෂාවට තියන් ඉන්න උන් මේ වගේ යුද්ධයක් ආවම කොහොම තියෙයිද ?
    ඒ අතින් අර යුක්රේන් වල ජනාදිපතිය මොනව උනත් ටෝක් දිදී හරි රටේ ඉන්නව..
    ඌ උගෙ රටේ ඉන්නව කියල උබට කවුද කීවෙ පොන්නයො????🤣🤣🤣🤣රාජපක්ශ ගියෙ සහ යන්නෙත් මැදමුලනට බන් උබල වගේ ගූ පොන්නයො සිහින දැක්කට මහින්ද කියන්නෙ ආගමක්..
     

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    ගේමට ගේම..පට්ට බං රුසියන් උන්..😍
    ඇයි උබලා යුක්‍රේනෙට නේමේද support කරන්නේ😂👌.බැසිල්ගේ සජිත්ගේ එහෙම හොද යාලුව්වෝ යුක්‍රේනේ කියන්නේ😂👌
     

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala

    අම්බෝ දීලා නේ කුඩු වෙන්න😂👌.කෝ බන් මේ යුක්‍රේනේ ශක්තිමත් කියන army එක😂👌.රට දාලා දුවලද😂.ගෝටා වගේ උනුත් යුද්දේ කාලේ රටින් යනවා😂👌



    Ukrain strong army එක බල්ලෝ වගේ මරිලා😂👌
    ------ Post added on Feb 25, 2022 at 2:39 PM



    😂
    ------ Post added on Feb 25, 2022 at 2:44 PM




    යුක්‍රේන හමුදා සෙබලුන් මිය ගොස් ඇති ආකාරය #ukrainstrong army
    ------ Post added on Feb 25, 2022 at 3:23 PM
     
    • Haha
    Reactions: shan4djfun

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本


    යුක්‍රේන් දිනලද?

    LE79Auf.gif
     

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    යුක්‍රේන් දිනලද?

    LE79Auf.gif
    උන් හැංගිලානේ.වාහනයක්වත් නෑනේ ගහන්න.ඒකනේ වැඩේ වෙලා තියෙන්නේ.බිල්ඩින් විතරයි තියෙන්නේ😂.හමුදාවේ උනුත් පොලොවේ හැංගිලාලු😂👌
     
    • Haha
    Reactions: N A K A M U R A

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    යුක්‍රේන් දිනලද?

    LE79Auf.gif

    I have both Rus and Ukrainian friends. Either side don't want this war. So for me it's not a contest and definitely not a laughing matter.

    Russia and Ukraine are like USA and Canada. Should Canadians worry about getting attacked by US? Or New Zealand attacked by Ausi? India attacking Sri Lanka ?

    Ukraine gave away their Nukes to Russa in 1994 maybe they should too have kept them to make bargains and threats
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,061
    113
    ආශ්චර්යමත් රටක
    එහෙ යුද්ධ කරද්දි බයියෝ චූන් වෙලා මොකද බන්? උඹලගේ ජනාධිපති නෙවෙයි බන් පූටින් කියන්නේ.. මේ ඇවිල්ල රුසියාවේ එකා.
    උඹලගේ එකා "කටින් (Putin chinese copy)"
    පූටින් යුද්ධ කළා කියල "ඇට පුස් නන්දේ" කළා වගේ උඩ පැන පැන ස්වයන්වින්දනය වෙන්න එපා..

    @erozan හිටු කියල අතේ ගහනවා පූටින් දිහා බලාගෙන. කැ*ම කැත වැඩේ බයියන්ට උනේ. :ROFLMAO: :ROFLMAO:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තාමත් මචං උඹ යුක්‍රෙන් ප්‍රසිඩන්ට් වගේම සුවර් එකකින් ඉන්නවද රුසියාව ඇඩෙන්න කයි කියලා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ බයිල වැඩක් නෑ. නලුවා හැන්ගිලා බන්කරේක. The End