පුටුව ලොකුයි අනුර පොඩියි!

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,474
    2,889
    113
    anna cab genawalu ban 😂 guti kala marenna wenne...

    gena ewagen kohewath yanna nam wenne na...
    ඌ පාර්ලිමේන්තු ගිහිං පච ඇද බෑවම කැබ් ගේන්න හේතු කියලා විපක්ෂයටත් කොචෝක් දාලා, අපේ මෝඩයෝ ටික වැඳගෙන අහං ඉඳියි. ඊටපස්සෙ උන්ට බය නැතුව එක කැබ් එකක් නෙමේ දහයක් පිරිවරාගෙන ගියත් අවුලක් නෑ.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    හැබයී සජියායී උගේ සෙට් එකයී පුටුවේ කක්කා හොදන්නවත් සුදුසු නෑ
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,468
    3,200
    113
    මොකා කොට උනත් කාමක් නෑ නාමල්ටයි, සජියටයි නම් රට දෙන්න එපා. ඔන්න අද කීවා.
     
    • Like
    Reactions: paddypower