Questions පුටු වල පස්ස රිදෙනවට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    දිගටම ඉදන් ඉන්න පුටු වල පස්ස රිදෙනවට උබල මොනවද කරලා තියෙන ට්‍රික්ස් ?
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    පුලුවන්තරං සැප හොද කොලිටි පුටුවක් ගන්න එක තමා
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    il_fullxfull.3440095383_n22o.jpg