පුණ්ඩේ ඩයලොග්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඔන්න අද කම්ප්ලේන් එකට දීපු උත්තරේ


    ඩයලොග්: ඔබගේ කනස්සල්ල අපට වැටහෙයි, රටේ පවතින වසංගත තත්ත්වය සහ අනපේක්ෂිත හ voice සහ දත්ත සඳහා ඇති ඉල්ලුම නිසා ඔබ ආවරණය හෝ දත්ත වේග ගැටළුව අත්විඳිය හැකිය. අපගේ ජාලයේ. අපගේ කණ්ඩායම එම බලපෑමට ලක්වූ අඩවි අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින අතර සේවා පළපුරුද්ද වැඩි දියුණු කිරීම සඳහා එවැනි තීරණාත්මක අඩවි යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියේදී. එවැනි කාලයක් පැමිණෙන තෙක් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙම කාරණය නිසා ඇති වූ අපහසුතාවයට අපි සමාව අයදිමු.
    ඩයලොග්: මෙම සැසිය වසා ඇත. ඔබට උදව් කිරීම ගැන සතුටුයි.
    ඩයලොග්: ස්තූතියි. මෙතෙක් මා සමඟ ඔබ ලද අත්දැකීම් සලකා බැලීමේදී,
    සපයනු ලබන සේවාව පිළිබඳව ඔබ කෙතරම් තෘප්තිමත්ද?

    හැමිණෙන්න කියලා තමා කියන්න වෙන්නේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොබිටෙල් පුන්ඩෙටත් කියන්න තියෙනෙ එච්චරයි
    .උට්ට වැඩ කීයක් පාඩුද ලබ්බ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මෙතෙක් මා සමඟ ඔබ ලද අත්දැකීම් සලකා බැලීමේදී, සපයනු ලබන සේවාව පිළිබඳව ඔබ කෙතරම් තෘප්තිමත්ද?
    ammo oi :lol::lol::lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    අපේ උන් බිල් ගෙවන්නෙ නැතුව ඉන්න බලන්නෙ.කුනු කොල්ලෙට ඩේට ඉල්ලනව.උන් infrastructure improve කරන්න ඉන්වෙස්ට් කරන්නෙ නෑ.කොස්ට් එකවත් හොයාගන්න අමාරුයිනෙ.
     
    • Like
    Reactions: BenMacTavish

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඔන්න අද ගෙදරටම ආවා ටීම් එකක්. වහලේ උඩ නැගලා ඇන්ටනාව අඩි 7ක් විතර ඉස්සුවා. අගෝස්තු මුල් සතිය වෙනකොට ටවර් එකත් අප්ඩේට් කරලා ඉවර කරනවා කීවා. බලමුකෝ වැඩේ කරයිද කියලා.