පුත්තලම් බූරුවෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පුත්තලම් බූරුවෝ



    ඉතාලියේ රැකියා වල නිරතව සිට නිවාඩුවට මෙරටට පැමිණි 800ක පමණ පිරිසක් වෙන්නප්පුව සහ ඒ ආසන්න ප්‍රදේශවල සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    මෙම පිරිසෙන් බහුතරයක් නිරෝධායන නොවූ පිරිසක් යැයි ද කොරෝනා සම්බන්ධයෙන් පැවති රැුස්වීමකදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

    මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය මෙරට අනෙක් දිස්ත්‍රික්ක වලට වඩා අවධානමට ලක් ව තිබෙන බවත් ඉතාලියේ සිටි සිට නිවාඩුවට පැමිණි 800ක පමණ පිරිසක් එම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල විසිරී සිටින බවත් ඔහු පැවසීය.


    සී නිවුස්