පුත්තලමෙන් රත්නපුර ආව ඈයො..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot-20200908-182853.jpg

    http://www.lankadeepa.lk/latest_news/ප්‍රේමලාල්-දිවුරුම්-දෙනවිට-රත්නපුරේ-රතිඤ්ඤා-දල්වති/1-578690
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    :baffled: උන් පත්කර ගත්ත නියෝජිතයා නේ. ඌ අවු 5ම හිරේ ඉදල ඊලග පාර හිරේ ඉදන්ම චන්දෙ ඉල්ලුවත් මුන් දෙයි. ඊට පස්සේ කියයි අපිට මුකුත් කරේ නෑ කියලා :lol:... තම්බින්ට කියන්න තියෙන්නේ , හරක් මස් වලට වඩා බුරු මස් රහයි කියලා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    :baffled: උන් පත්කර ගත්ත නියෝජිතයා නේ. ඌ අවු 5ම හිරේ ඉදල ඊලග පාර හිරේ ඉදන්ම චන්දෙ ඉල්ලුවත් මුන් දෙයි. ඊට පස්සේ කියයි අපිට මුකුත් කරේ නෑ කියලා :lol:... තම්බින්ට කියන්න තියෙන්නේ , හරක් මස් වලට වඩා බුරු මස් රහයි කියලා.

    අන්තිම ටික සෑහෙන්න වටිනවා
     
    • Like
    Reactions: D_Mad and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Welcome to Sri Lanka.........

    මහින්ද පකයාට ජය වේවා........ඝෝටා ඉලග ඡන්දයෙන් පරදින්නේ උගෙම අයියා හින්දා........ඊට පස්සේ එන්නේ පොනිල්ටත් වඩා මොට්ටයෙක් වෙන ප්‍රේමදාස කොල්ලා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අම්මෝ යකෝ කමෙන්ට්. :lol: :lol: :lol:
    අහිංසකයෝ වැරදි කාරයෝ කරනවලු උසාවියෙන්. අහිංසකයෙක්ට චොකා මල්ලි කියල නමක් පට බැඳිලා තියෙන්නේ ඇයි බන්?

    ඉතින් ඕවා අධිකරණයට අපහාස කිරීමක් නෙවෙයි ද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අර සත්‍යා නාට්‍යයේ කියනවා වගේ උදේ හවස දේශපාලුවන්ට බැනලා චන්දෙ දෙන දවසට උන්ටම කතිරේ ගහලා එනවා.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Welcome to Sri Lanka.........

    මහින්ද පකයාට ජය වේවා........ඝෝටා ඉලග ඡන්දයෙන් පරදින්නේ උගෙම අයියා හින්දා........ඊට පස්සේ එන්නේ පොනිල්ටත් වඩා මොට්ටයෙක් වෙන ප්‍රේමදාස කොල්ලා.
    අන්න ඒකයි අවුල .. ඌ ඔක්ක‍ොටම වඩා පට්ටි ග‍ොනා. ලංකාවට ඌ ආව‍ොත් ඉතුරුටිකටත් බඩු හරි බන් ....
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Welcome to Sri Lanka.........

    මහින්ද පකයාට ජය වේවා........ඝෝටා ඉලග ඡන්දයෙන් පරදින්නේ උගෙම අයියා හින්දා........ඊට පස්සේ එන්නේ පොනිල්ටත් වඩා මොට්ටයෙක් වෙන ප්‍රේමදාස කොල්ලා.
    sajithata nikanma paara kapalaa denawaa ilga chande sajith kata wahagena atha witharak wanuwoth athi
     
    Similar threads