පුත්තලමේ නවතින්න පුළුවන් තැන් .............

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පුත්තලමේ නවතින්න පුළුවන් තැන් .............

    Family එකකට පුත්තලමේ නවතින්න පුළුවන් තැන් මොනවද .
    * කෑම
    * කාමර
    * බාත්රූම්

    හොදට තියෙන්න ඕනේ ...

    ගානත් reasonable වෙන්න ඕනේ ...........
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Trip Advisor එකේ තියෙන හොටෙල් එකක ටෙලිෆෝන් නො එක ගන්න විදිය කියපන්කො . මීට කලින් ඒ මගුල යූස් කර නැත බං
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,055
    528
    113
    Senathilaka Guest Inn & Restaurant
    Katugastota-Kurunegala-Puttalam Hwy
    0322 265 403

    Dammika Holiday Resort
    Address: Goods Shed Rd, Puttalam
    Phone: 076 766 6551