1.Madampe Senanayaka (Madampe Central) 2. Nattandiya Dammissara මේ දෙක නම් ප්‍රසිද්ධ sports වලට නේද ? ජෝසප් වාස් එකේ english medium තියෙනවද ? පුත්තලමේ ඉඳලා පැය දෙකක් විතර යනවද යන්න. Joseph vaz english medium karapu un ape campus eke set una...