පිලියන්දල

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Pickme food & uber eats වලින් ගමේ කඩේ කියල එකක් තියනවා. Rice & curry නම් පට්ටම රසයි. Place එක පිලියන්දල කොහෙද කියල නම් දන්නෙ නෑ.
    miriswatta පාර ගාව :yes:
     
    • Like
    Reactions: kinkon

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    bypass එකේ ඉන්නවා street barista crew කියලා, කෝපි entrepreneur සීන් ගිහින් බලපම්