පිලියන්දල

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මට පිළියන්දල පැත්තේ ටික දවසක් ඉන්න වෙනවා. කෑම කන්න හොද ප්ලේස් ටිකක් කියහන්කෝ. ලොකු ප්ලේස් නෙමෙයි. ඔය හොද නෝමල් කඩ බන්. රයිස් ඇන්ඩ් කරි, කොත්තු එහෙම. ඔය අවට ගැන දන්න අය මේකෙ ඉන්නවනෙ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,793
    11,686
    113
    🌎
    Rice & Curry wage ewata Banana Brothers hondai.
    1754847201595.jpeg
     
    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    Pickme food & uber eats වලින් ගමේ කඩේ කියල එකක් තියනවා. Rice & curry නම් පට්ටම රසයි. Place එක පිලියන්දල කොහෙද කියල නම් දන්නෙ නෑ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,819
    113
    මට පිළියන්දල පැත්තේ ටික දවසක් ඉන්න වෙනවා. කෑම කන්න හොද ප්ලේස් ටිකක් කියහන්කෝ. ලොකු ප්ලේස් නෙමෙයි. ඔය හොද නෝමල් කඩ බන්. රයිස් ඇන්ඩ් කරි, කොත්තු එහෙම. ඔය අවට ගැන දන්න අය මේකෙ ඉන්නවනෙ.
    @scurvy දෙයියා පිළියන්දලට ලගයිනෙ. පොඩ්ඩක් උදවු කරන්න. :rofl:
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Greenland Food Center https://share.google/3wHOdvoXqAFpP7HVc

    Greenland miriswatta .miriswatta shed eka gawa thiyenne.

    Meyage kama rasai, pirisidui and ganan sadharanai mchn. Grade A thiyena shop ekak.

    පිළියන්දල කෑම ප්ලේස් 🆙

    Fried Rice wage ewa nam Greenland. Normal Rice & Curry wage ewata Banana Brothers hondai.

    පිළියන්දල පොලීසිය ඉස්සරහ තියෙන තෝස කඩේ තියෙන උළුඳු වඩේ හරි රසයි

    kurudu eka hodai, by road eka gawa.

    Pickme food & uber eats වලින් ගමේ කඩේ කියල එකක් තියනවා. Rice & curry නම් පට්ටම රසයි. Place එක පිලියන්දල කොහෙද කියල නම් දන්නෙ නෑ.

    Kesbewa Patta awoth sigiriya restaurant. Thiynswa. Tawa dickwalla restaurant kottu hodai anith ewa hodai

    uba e paththe koheda inne?

    පිලියන්දල මොරටුව පාරේ වරෙන් කැම්පස් එක ලඟ අඩුවට කැහැකි

    @scurvy දෙයියා පිළියන්දලට ලගයිනෙ. පොඩ්ඩක් උදවු කරන්න. :rofl:

    Dikwella hodai
    අඩේ තැන්ක්‍යු බන්. මම මේ ටික පොඩ්ඩක් බලන්නම්.
     
    • Like
    Reactions: kinkon