අනුරාධපුර පැත්තට යන්න හිතන් ඉන්නව නම් නොච්චියගමින් ඔත්තප්පුව පාරට දාලා පහලගම පාරෙන් තලාවට මතුවෙන්න පුලුවන්.
මේ පාර හරිම ලස්සන ඩ්රයිව් එකක්. පාර දෙපැත්තෙ කුඹුක් ගස් එක්ක.. ටනල් එකක් ඇතුලෙන් යනව වගේ.
check google street view.
අනේ සිංහළු.. ගියාට කමක් නෑ.. කුණු, පොලිතින් , බෝතල්, බියර් කෑන් දාල යන්න නම් එපා.