පුත්තලම මන්නාරම..............

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Palavi wala Cement Factory eka thiyenava. Ethanin parana Mannar Road eke eluwankulam gihin Limestone Quarry eka balanna puluwan. Dekatama kalin approval ganna wei Siam City da mokakda eken (Insee cement)
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    චගු;23981784 said:
    අනුරාධපුර පැත්තට යන්න හිතන් ඉන්නව නම් නොච්චියගමින් ඔත්තප්පුව පාරට දාලා පහලගම පාරෙන් තලාවට මතුවෙන්න පුලුවන්.
    මේ පාර හරිම ලස්සන ඩ්‍රයිව් එකක්. පාර දෙපැත්තෙ කුඹුක් ගස් එක්ක.. ටනල් එකක් ඇතුලෙන් යනව වගේ.


    check google street view.

    අනේ සිංහළු.. ගියාට කමක් නෑ.. කුණු, පොලිතින් , බෝතල්, බියර් කෑන් දාල යන්න නම් එපා.


    මචන් street view ගන්න විස්තර ටිකක් දියන්කෝ