පුතාණෝ අවතැන් වෙයි?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදිය හැකි ඕනෑම කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරය සදහා පත් කිරීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා. එලෙස තීරණය කර ඇති සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ගණන 20 ක් බවයි වාර්තා වුණේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, හරීන් ප්‍රනාන්දු, එරාන් වික්‍රමරත්න සහ මනූෂ නානායක්කාර ද අයත් බවයි එම පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කළේ.​

    එම මන්ත්‍රීවරුන් ඊයේ රාත්‍රි කොළඹදී රැස්වී ඒ පිළිබද සාකච්ඡා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. පක්‍ෂ දේශපාලනය පසෙකලා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු නොකිරීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බවද එම මන්ත්‍රී කණ්ඩායම වැඩිදුරටත් සදහන් කළා.​

    අග්‍රාමාත්‍ය ධුරය සදහා නම් තුනක් යෝජනා කරමින් පක්‍ෂ 11 සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඊයේ ලිපියක් යොමු කර ඇති බවද වාර්තා වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම සහ නිමල් සිරිපාල ද සිල්වාගේ නම් අග්‍රාමාත්‍ය ධුරය සදහ එලෙස යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.​

    මෙවන් පසුබිමක් තුළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡාවක්ද ඊයේ සිදුව තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය ධුරය සදහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට මන්ත්‍රීවරුන් 150 දෙනෙකු එකගතාව පළ ඇති බවද වාර්තා වුණා. ඒ අනුව බොහෝ දුරට අද හෝ හෙට දිනය ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.​

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සජියවත්, ලපයවත් politics දන්නේ නෑ. මුන් පස්සේ ගියොත් අනාථයි. ගවයා සහ පොනිලා control කරගන්න වෙන්නේ තගෙන්මයි. ජොනියා ඇතුළු තව කීපදෙනෙකුගේ හතර හන්දි කඩන්න වෙනවා. මේ බල්ලෝ නිදැල්ලේ ඇරියොත් මේ කරපු හැමදේම බේරේ වැවේ තමයි. අරගලේ continues..
    #GotaGoHome
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,135
    20,726
    113
    හස්තිශෛලපුර
    RANIL ENAWANAM ARAGALAYA DIGATAMA TIYAGANNA ONE MUN NETNAM PILI PANINAWA KOHOMATH ARAGALAYA NAWATTANNA BE ME SYSTEM CHANGE WENAKAN

    system change wenna minissunta basic needs tika ona ban.. kanna nati minihata system change ekakin ati wedak na.. heta anidda weddi minissu kadu polu aran gewal kada kada giyot me aragalayek ati wade mokakda?

    munta kalin minissu pili paninne mehema giyot..
     
    • Like
    Reactions: ruka!

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Most probably, for sure who run the government from tomorrow to 2024 will lose next election. One who takes, accumulate Minus marks from tomorrow to 2024.who is the winner then😀😀😀
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Most probably, for sure who run the government from tomorrow to 2024 will lose next election. One who takes, accumulate Minus marks from tomorrow to 2024.who is the winner then😀😀😀
    mata sekayi apochcha 2024 ayimath evida kiyala,man ayimath ipaduna gan
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    system change wenna minissunta basic needs tika ona ban.. kanna nati minihata system change ekakin ati wedak na.. heta anidda weddi minissu kadu polu aran gewal kada kada giyot me aragalayek ati wade mokakda?

    munta kalin minissu pili paninne mehema giyot..
    උඹලට මේක genuine කරගෙන යන්න ඕන නම් මයිනට නඩු දාලා action අරන් ජනතාව අතර විශ්වාසයක් තහවුරු කරන්න වෙනවා මුලින්ම
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,135
    20,726
    113
    හස්තිශෛලපුර
    උඹලට මේක genuine කරගෙන යන්න ඕන නම් මයිනට නඩු දාලා action අරන් ජනතාව අතර විශ්වාසයක් තහවුරු කරන්න වෙනවා මුලින්ම
    ජනතාව අතර විශ්වාසයක් තහවුරු කරන්න වෙනවා - uba me janathawa kiyanne ubai mai samakami aragalayak karana unui gena ban

    mama kiyanne, kanna bonna natiwa inna minissu gena.. unta dan ona jiwat wenna..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජනතාව අතර විශ්වාසයක් තහවුරු කරන්න වෙනවා - uba me janathawa kiyanne ubai mai samakami aragalayak karana unui gena ban

    mama kiyanne, kanna bonna natiwa inna minissu gena.. unta dan ona jiwat wenna..
    මිනිස්සුන්ට ජීවත්වෙන්න රනිල් අගමැති වෙන්නම ඕනෙද සහෝ? ඌට ජනවරමක් තියේද? ඌ පාර්ලිමේන්තුවේ ඉන්නෙත් බෝනස් එකෙන් නේද? ජනතා පරමාධිපත්‍යය, සදාචාරය, විලිලැජ්ජාව 3ම ලෙප්ට්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕකව කොහොමත් කට්ටිය හලනවා. මට පුදුම මුන් ඇයි මෙච්චර කල් ඌව හලන්නේ නැතුව හිටියේ කියලා.
    ඒක නම් ඇත්ත මචං. කයියයි පඩ ගඳයි විතරයි උද්දච්ච පොන්සියාගේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    system change wenna minissunta basic needs tika ona ban.. kanna nati minihata system change ekakin ati wedak na.. heta anidda weddi minissu kadu polu aran gewal kada kada giyot me aragalayek ati wade mokakda?

    munta kalin minissu pili paninne mehema giyot..
    NO PROTEST WILL CONTINUE UNTIL THEIR DEMAND IS COMPLETE.
    I ALSO PUSH THEM TO CONTINUE. IT'S NOT SOMETHING DIFFICULT TO DO. PEOPLE WHO HAVE TIME CAN SUPPORT THAT. GOTAGOHOME VILLAGE NOT GONNA REMOVED IT WILL BE THERE.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Most probably, for sure who run the government from tomorrow to 2024 will lose next election. One who takes, accumulate Minus marks from tomorrow to 2024.who is the winner then😀😀😀
    This is the reason why many are afraid to take the government, because the economic condition is very severe. Prices will increase to unaffordable rates. Long queues. Shortage of foods. The rajapakshes will become good people after that.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,135
    20,726
    113
    හස්තිශෛලපුර
    මිනිස්සුන්ට ජීවත්වෙන්න රනිල් අගමැති වෙන්නම ඕනෙද සහෝ? ඌට ජනවරමක් තියේද? ඌ පාර්ලිමේන්තුවේ ඉන්නෙත් බෝනස් එකෙන් නේද? ජනතා පරමාධිපත්‍යය, සදාචාරය, විලිලැජ්ජාව 3ම ලෙප්ට්
    මිනිස්සුන්ට ජීවත්වෙන්න, anduwak tiyenna ona ban.. Ranil newe mokek hari enna ona, sakkili rajapakshala hera... lakawama lept ban mehema giyot..
    power cut eka 12+hrs giyot
    danatama gas na
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මිනිස්සුන්ට ජීවත්වෙන්න, anduwak tiyenna ona ban.. Ranil newe mokek hari enna ona, sakkili rajapakshala hera... lakawama lept ban mehema giyot..
    power cut eka 12+hrs giyot
    danatama gas na
    ok ok let's withdraw for now
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕකව කොහොමත් කට්ටිය හලනවා. මට පුදුම මුන් ඇයි මෙච්චර කල් ඌව හලන්නේ නැතුව හිටියේ කියලා.

    අරගලේ මැද්දේ කාපු එකෙන් පොඩ්ඩක් අරුන්ගේ confidence බහින්න ඇති.. අපිත් හිටියොත් අපිටත් කන්න වෙයි කියල