දවසට එකක් රිලීස් කරනවා නේද .. පොර YouTubue චැනල් එකක් දාගත්තනම් ... ඔය ලොන්ත පෝල් ලා කැලේ

මචන්ලා මේ මොකක්ද මේ සීන් එක. සජියගේ මීටින් එකක්..පට්ට වලියක්
https://www.facebook.com/janasatanatapanapowamu/videos/415785465804154/
![]()
"සදාකල්ම දුප්පත්කම වපුරා
තරුණ ලෙයින් මුළු බිම තෙත් කරවා
ටයර් සෑයවල් සිවු කොණ නංවා
මරණේ දේශෙට ... යන මං සැදුවා"
මෙන්න ගහනවෝ

මචන්ලා මේ මොකක්ද මේ සීන් එක. සජියගේ මීටින් එකක්..පට්ට වලියක්
https://www.facebook.com/janasatanatapanapowamu/videos/415785465804154/
![]()
මචන්ලා මේ මොකක්ද මේ සීන් එක. සජියගේ මීටින් එකක්..පට්ට වලියක්
https://www.facebook.com/janasatanatapanapowamu/videos/415785465804154/
![]()

කෝ බන් එහෙම එකක් කියලා නෑනේ..
මූ ආතල් දෙනවා තමයි. ඒත් මෙහෙම එකක් කියලා නෑ.
ඕවා පේජ් කාරයෝ ආතල් එකට හෝ අනිත් පැත්තේ සල්ලිවලින් හදන පෝස්ට්
* මන් යුන්පි නොවේ

Ammmoooමචන්ලා මේ මොකක්ද මේ සීන් එක. සජියගේ මීටින් එකක්..පට්ට වලියක්
https://www.facebook.com/janasatanatapanapowamu/videos/415785465804154/
![]()

චන්දෙන් පස්සේ රනිල් සොට් එක දුන්නහම YouTubue චැනල් එකක් දාගන්ඩ දැන් ඉදන්ම ට්‍රේනින් වෙනවද කොහෙදදවසට එකක් රිලීස් කරනවා නේද .. පොර YouTubue චැනල් එකක් දාගත්තනම් ... ඔය ලොන්ත පෝල් ලා කැලේ
චන්දෙන් පස්සේ රනිල් සොට් එක දුන්නහම YouTubue චැනල් එකක් දාගන්ඩ දැන් ඉදන්ම ට්‍රේනින් වෙනවද කොහෙද