පුතානොගේ අලුත්ම එක..අවා..අවා..අවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුතානොගේ අලුත්ම එක..අවා..අවා..අවා

    74161925_2616372038385934_645958657502085120_n.jpg
     
    • Like
    Reactions: FURY477

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දවසට එකක් රිලීස් කරනවා නේද .. පොර YouTubue චැනල් එකක් දාගත්තනම් ... ඔය ලොන්ත පෝල් ලා කැලේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දවසට එකක් රිලීස් කරනවා නේද .. පොර YouTubue චැනල් එකක් දාගත්තනම් ... ඔය ලොන්ත පෝල් ලා කැලේ

    :lol::lol::lol:

    මේක strategy එකක්ද කියලත් හිතෙනවා වෙලවකට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන්ලා මේ මොකක්ද මේ සීන් එක. සජියගේ මීටින් එකක්..පට්ට වලියක්

    https://www.facebook.com/janasatanatapanapowamu/videos/415785465804154/

    :baffled::baffled::baffled:

    "සදාකල්ම දුප්පත්කම වපුරා
    තරුණ ලෙයින් මුළු බිම තෙත් කරවා
    ටයර් සෑයවල් සිවු කොණ නංවා
    මරණේ දේශෙට ... යන මං සැදුවා"

    මෙන්න ගහනවෝ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png

    කෝ බන් එහෙම එකක් කියලා නෑනේ.. :oo:

    මූ ආතල් දෙනවා තමයි. ඒත් මෙහෙම එකක් කියලා නෑ.

    ඕවා පේජ් කාරයෝ ආතල් එකට හෝ අනිත් පැත්තේ සල්ලිවලින් හදන පෝස්ට්

    * මන් යුන්පි නොවේ
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    "සදාකල්ම දුප්පත්කම වපුරා
    තරුණ ලෙයින් මුළු බිම තෙත් කරවා
    ටයර් සෑයවල් සිවු කොණ නංවා
    මරණේ දේශෙට ... යන මං සැදුවා"

    මෙන්න ගහනවෝ

    :yes::yes::yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    කෝ බන් එහෙම එකක් කියලා නෑනේ.. :oo:

    මූ ආතල් දෙනවා තමයි. ඒත් මෙහෙම එකක් කියලා නෑ.

    ඕවා පේජ් කාරයෝ ආතල් එකට හෝ අනිත් පැත්තේ සල්ලිවලින් හදන පෝස්ට්

    * මන් යුන්පි නොවේ

    uda thiyena eka edit kiyala penne nedda ban. :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    දවසට එකක් රිලීස් කරනවා නේද .. පොර YouTubue චැනල් එකක් දාගත්තනම් ... ඔය ලොන්ත පෝල් ලා කැලේ
    චන්දෙන් පස්සේ රනිල් සොට් එක දුන්නහම YouTubue චැනල් එකක් දාගන්ඩ දැන් ඉදන්ම ට්‍රේනින් වෙනවද කොහෙද
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    චන්දෙන් පස්සේ රනිල් සොට් එක දුන්නහම YouTubue චැනල් එකක් දාගන්ඩ දැන් ඉදන්ම ට්‍රේනින් වෙනවද කොහෙද

    :lol::lol::lol: