usanam security kota nam kamkaru kiya kiya meka 7000 million kelawalane
me ese mese puthano kenek neme uge appage puthano..![]()
පුතානො පතුරු අරිනවා නේද මේ ටිකේ.. මහින්ද ගහන්නෙත් පුතානොට. රනිල්ට මීක් නෑ
සජිත් කොයි දේට ගියත් හත් පොලේ ගා ගන්නවනේ බන්....... ඇත්තටම මූ යූඑන්පී එකේ බලේ ගත්තත් රනිල් තරම්වත් පක්ෂේ ඉදිරියට ඇරන් යන්න බැරිවෙයි මේ කරන වැඩත් එක්ක....පුතානො පතුරු අරිනවා නේද මේ ටිකේ.. මහින්ද ගහන්නෙත් පුතානොට. රනිල්ට මීක් නෑ