පුතානොගේ අලුත්ම එක ද ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුතානො පතුරු අරිනවා නේද මේ ටිකේ.. මහින්ද ගහන්නෙත් පුතානොට. රනිල්ට මීක් නෑ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට හිතෙන්නේ සජිය රනිල්ට වැඩිය චන්ද අඩු උනාම ආපහු යූඇන්පී 1ට එන සුලුතරේ ඇරුනම අනිත් ටික මහීල කඩාගන්න බලාගෙන ඇත්තේ. ඉන් පස්සේ යූඇන්පී එක රනිල්ට මැරෙනකන්ම ඉන්න පුලුවන්.පොහොට්ටුවට ලග පෙනෙන දේශපාලනික අභියෝගයක් නෑ තව අවුරුදු 10ක්,15ක් යනකන්...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    සජිත්ටත් රනිල්ට අත් වෙච්ච දේශපාලන ඉරණම තමා අත්වෙන්නේ.
    එහෙම වෙන්නේ සුළුජන ඡන්ද ගන්න මුස්ලිම් එවුන්ගේ රෙද්ද අස්සේ රිංගන නිසා. වෙන එකක් තියා දෙමළ පක්ෂම සජිත්ට කැමති නැති හේතුව ඕකයි
     
    • Like
    Reactions: nicjosh83

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පුතානො පතුරු අරිනවා නේද මේ ටිකේ.. මහින්ද ගහන්නෙත් පුතානොට. රනිල්ට මීක් නෑ
    සජිත් කොයි දේට ගියත් හත් පොලේ ගා ගන්නවනේ බන්....... ඇත්තටම මූ යූඑන්පී එකේ බලේ ගත්තත් රනිල් තරම්වත් පක්ෂේ ඉදිරියට ඇරන් යන්න බැරිවෙයි මේ කරන වැඩත් එක්ක....
     
    • Like
    Reactions: D_Mad