මෙතන බයියොයි, ටොයියොයි ඇන කොටාගන්න එපා. මුන් දෙගොල්ලොන්ගෙම අත්වල ලේ තියෙනවා. මුන් එකෙකුටවත් මිනිස් ජීවිතවල වටිනාකමක් නැහැ. උන්ගේ ඇජෙන්ඩා ටික ගොඩ දාගන්න තමයි හැම එකාම බලන්නේ. රාජපක්ෂලා ගැන නම් හැමෝම දන්නවනේ. ප්‍රේමදාස කියන්නෙත් ඒ වගේම පොරක් තමයි. උගේ කාලේ තරුණයෝ හැටදාහකට වඩා ජීවිත අහිමි වුනා, එක එක කුලී හමුදාවල් අතින්. අද රාජපක්ෂලා ගැන තියෙන මතේම තමයි, ප්‍රේමදාස ගැන ඒ කාලේ තිබුනෙත්. කොටින්ම ඔය කාලකන්නියා බෝම්බෙකින් හත්කඩකට පැලිලා මැරුණම මිනිස්සු රතිඤ්ඤත් දැම්ම, ඒ සතුටට. මෙහෙමයි කියලා උඹලා චූන් වෙන්න එපා "උනුත් එකයි, මුනුත් එකයි, අනුරයියට දෙමු" කියලා. උනුත් අර මැරිච්ච ජීවිතවලට වගකියන්න ඕනේ කට්ටියක්.