පුතානෝ ආතල් දෙන්න ගිහින්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    pasku bomba gahapu rajapakse la hodada?manussayekta mala geka yanna thanamda?eka maara wadak ne.
     

    Sen-lu

    Well-known member
  • කියල වැඩක් නෑ. උන්ට කරන්න පුළුවන් දේවල්වත් කරන්න දේශපාලනය මොලයක් නෑ.කොච්චර උනත් මේ වෙන්කොට මයින විපක්ෂෙ හිටියනම් මේක දැන් දෙවනත් කරල.

    පොන්න විපක්ෂයක් එක්ක අතරමන් උන කොඳුතියෙන සුලුපිරිසක් සහ කරන්නෙ කොහොමද කියල උපදෙස් දෙන සහ විවේචනය කරන, ඊට අමතරව මොකුත්ම නොකර ඉන්න වැඩබැරි රාලලා එක්ක මේ රටට කොහොමත්ම කිසිම අනාගතයක් නෑ.

    බල්ලො වගේ ජීවත්වෙලා බල්ලො වගේ මැරිල යන්න ලෑස්තිවෙයල්ල. එකම අවුල ඇත්තටම මේක වෙනස් කරන්න අවුව වැස්ස නොබල මහන්සි උන උං ගැන විතරයි. අනිත් උං නම් මකබැවිලා යන්න ඕන.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    Diana Prince Popcorn GIF
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    තොපි මේ ගෙවන්නේ ප්‍ර්‍ර්මදාසලා වත් වික්කමසින්හලාවත් ඇතිකල අර්බුදයක් නොව. තොපි විසින්ම ඇතිකරගන්නාලද අර්බුදයක්ම මිස.. අනික මෙතන පුතානෝලා නෑනේ ඔක්කොම ඉන්නේ රාජපක්ශ පවුලේ නියෝජිතයෝ. :lol: :lol::lol:. රබුක්කන උන් රාජපක්ශලාට වැදගන හිටිය හැටියට උන් හීනෙකින්වත් හිතන්න නැතිව ඇති උන්ට මෙහේම කරයි කියලා.​

     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    naki mainata e kale marala hari gamu kiuwa un wage set ekak thama ethanath inne. lankawatanam goda emak naha puthi kari pawak gewanna wenne :ROFLMAO:
     

    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    මෙතන බයියොයි, ටොයියොයි ඇන කොටාගන්න එපා. මුන් දෙගොල්ලොන්ගෙම අත්වල ලේ තියෙනවා. මුන් එකෙකුටවත් මිනිස් ජීවිතවල වටිනාකමක් නැහැ. උන්ගේ ඇජෙන්ඩා ටික ගොඩ දාගන්න තමයි හැම එකාම බලන්නේ. රාජපක්ෂලා ගැන නම් හැමෝම දන්නවනේ. ප්‍රේමදාස කියන්නෙත් ඒ වගේම පොරක් තමයි. උගේ කාලේ තරුණයෝ හැටදාහකට වඩා ජීවිත අහිමි වුනා, එක එක කුලී හමුදාවල් අතින්. අද රාජපක්ෂලා ගැන තියෙන මතේම තමයි, ප්‍රේමදාස ගැන ඒ කාලේ තිබුනෙත්. කොටින්ම ඔය කාලකන්නියා බෝම්බෙකින් හත්කඩකට පැලිලා මැරුණම මිනිස්සු රතිඤ්ඤත් දැම්ම, ඒ සතුටට. මෙහෙමයි කියලා උඹලා චූන් වෙන්න එපා "උනුත් එකයි, මුනුත් එකයි, අනුරයියට දෙමු" කියලා. උනුත් අර මැරිච්ච ජීවිතවලට වගකියන්න ඕනේ කට්ටියක්.
     
    • Like
    Reactions: Arumbaya De Almeida