පුතානෝ වැඩ පෙන්වයි‼️. සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…🔥

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ධම්මරතනයට හැංගුන වැවේ හැංගිලාම ඉන්න කියපන් බං ගොන් කතා නොකියා 😅
    කරුමෙට හරි පිස්සු සජියා ජනාධිපති උනොත් මී අඹ ගහක් යට නෙවෙයි කනේරු ගහක් යට දිවුරුම් දෙන්න තමා කියන්න වෙන්නෙ. 🤣
    පත්තිරිප්පුවට නැග්ග උගේ මහ එකා හැලප ප්‍රේමේ..මූ ඊට ලොකු තැනකට නගී...ශ්‍රීමා බෝදියත් ශුවර් නෑ
     
    • Haha
    Reactions: P Gunaratnm