පුතාලා හා @#$#ගේ පුතාලා

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    පුතාලා හා @#$#ගේ පුතාලා

    18730_10153063303538040_1322966266630242715_n.jpg


    නාමල් රාජපක්ෂ දේශපාලනයට ආවේ තම පියාගේ බළය උපරිප අවස්ථාවේය. එහෙත් ඔහු ඒ බලය ජනප්‍රිය වීමට හම්බන්තොට හිටි සජිත් ප්‍රේමදාසට '' පුළුවන්නම් මාත් එක්ක හැප්පෙන්න වරෙං කීමට දේශපාලනයට එනකොටම අභියෝග කරන්නට යොදා නොගත්තේය. ඒ ඔහු දේශපාලනය දන්නවාට නොව අඩුම තරමේ ඉහ නිකට බලා වචන හසුරවන්නටවත් සදාචාරාත්මක වීම මතය.
    දි මූ ජයරත්නගේ පුතා පළාත් සභා දේශපාලනයට පැමිණියේ තම පියාගේ බළය උපරිම අවස්ථාවේය. ඔහු මහනුවරින් ප්‍රථම ස්ථානයට පැමිණියේය. එහෙත් ඔහු කඩිනම් ජනප්‍රියත්වයකට මහනුවර ලක්ෂ්මන් කිරි ඇල්ලට හෝ එවකට තිස්ස අත්තනායකට පුළුවන්නම් මා එක්ක හැප්පෙන්න වරෙං කීවේ නැත. ඒ දේශපාලනය දන්නවාට නොව ඉහ නිකට බලා වචන හසුරවන්න සදාචාරයක් තිබූ නිසාය.
    සබරගමුවේ නිළ නොළත් අධිකාරම වන මහීපාළ හේරත් ගේ පුතු කනක හේරත් දේශපාලනයට ආවේ තම පියාගේ බළය උපරිම අවස්ථාවේය. එහෙත් ජනප්‍රියත්වය උදෙසා කෑගල්ලේ තනි අලියා වෙච්ච,මහීපාලගේ සදාතනික දේශපාලන වෛරකාරයා වන ''කබීර් හශීම්ට'' අඩෝ තම්බියා වරෙං මා එක්ක හැප්පෙන්න කීවේ නැත. ඒ දේශපාලනය දන්නා කමට නොව ඉහ නිකට බලා කථා කරන්න සදාචාරයක් තිබූ නිසාය.
    විපක්ෂයෙන්ද (අතීතයට අදාලව ) උදාහරණ ගත හැකිය.......
    තම පියා මියගොස් හුදෙකලාව දේශපාලනයට පැමිණි දොස්තර ජයලත් ජයවර්ධනගේ පුතා ගම්පහෙන් දේශපාලනයට ආවේය. ඔහු ජනප්‍රිය වීමට ගම්පහ බැසිල්ට අඩෝ පුළුවන්නම් මා එක්ක තරගෙට වරෙං යැයි කීවේ නැත. අඩුම බස්නාහිරට තරග කළ ප්‍රසන්න රණතුංගටවත් එහෙම අභියෝග කලේ නැත. ඒදේශපාලනය මෙන්ම ඔහු ඉහ නිකට බලා කථා කිරීමට සදාචාරාත්මක හැකියාවක් තිබූ නිසාය.
    තාත්තාට බලය උපරිමය ලැබුණු පසු දේශපාලනයට එන්න බහ තෝරනකොටම ඉහ නිකටවත් නොබලා අභියෝග කරන තත්වයට ''චතුර සේනාරත්න වැනි ලාමකයන් පත්වේනම් ප්‍රශ්ණ කළ යුත්තේ ඔහුගේ දේශපාලන ඉදිරිය නොවේ. ඔහුගේ සදාචාරයයි.
    පුතාලා හා වේසිගේ පුතාලා හදුනා ගත හැක්කේ සදාචාරාත්මක හැදියාව හා භාවිතය තුලින්ම පමණි.

    ‪#‎Nuwan_Monarawila‬
     
    • Like
    Reactions: Dntec

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    මරුසිරා;18545889 said:
    ඔය ඔක්කොම් තාත්තල පුතාල එකයි ..ලංකාවේ කරුමෙට ඉපදිච්ච නරුමයෝ ..:frown:
    :frown::frown::frown::frown::frown:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පුතාලා හා වේසිගේ පුතාලා හදුනා ගත හැක්කේ සදාචාරාත්මක හැදියාව හා භාවිතය තුලින්ම පමණි.

    :yes::yes::yes:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මරුසිරා;18545889 said:
    ඔය ඔක්කොම් තාත්තල පුතාල එකයි ..ලංකාවේ කරුමෙට ඉපදිච්ච නරුමයෝ ..:frown:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    ජනාධිපතිවරණ සමයේ වෙබ් කැල්ලක් අටවාගෙන කෙල්ලන් සමග යහන්ගතවු ෆෙඩරල් ක‍්‍රමයට ලමා අපචාර කරමින් වාර්තාවක් තබා ඇති යහපාලක පරම්පරාවේ උරුමක්කාරයෙකු බව පවසන කක්කුස්සි කටාගේ පුත් චතුර සේනාරත්න මහින්ද රාජපක්ෂ වැනි දැවැන්ත නායකයෙකුට අභියෝග කිරිම ගැන සටහනක් තැබිමට කාලය ගැනිම පවා අපරාදයකි.

    නමුත් යන්තම් සමාන්‍ය පෙළ විභායටට S සාමාර්ථ 4ක් ලබාගනිමින් විභාගය සමත්වු ගොබ්බෙයකු මහින්ද වැනි නායකයෙකුට කල අභියෝගයෙන් පෙනෙන්නට තියෙන්නේ කරවටක් ගීලි සිටින යන එනමං නැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී-රාජිත-චන්ද්‍රිකා-මංගල-දුමින්ද වැනි හිකනලුන් පත්ව සිටින තත්ත්වයයි.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බෙලිඅත්තෙන් මැතිවරණයට පිවිසීමට සුදානම් නම් ඔහු පරාජය කිරීමට තමන් සුදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න පවසයි.ඔහු මේ බව කියා සිටියේ ,කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ජාතික සමුළුවක් යැයි කියාගත් මොකක් දෝ රෙද්දක් අමතමිනි.

    අපි පලමුවෙන් කක්කුසි කටාගේ පුතාට එකක් කියන්නට කැමතිය.බෙලිඅත්තේන් ඉල්ලන්ට කලින් පුලුවන්නම් තමන්ගේ තාත්තා කියා ඔබ සිතාගෙන සිටින රාජිතගේ ආසනයෙන් තරග කර පාර්ලිමේන්තුවට එන්නට කටයුතු කර පෙන්වන ලෙසයි.

    ඊයේ පැවති රැස්විමට සෙනඟ ගෙන ආවේ කොහොම්ද කියා අපි පසුව ඔබට කියන්නම් ඊට පෙර රටේ දුෂිතයන්ට ,පාපතරයන්ට ,වංචාකාරයන්ට ,හොරුන්ට නොමිනේෂන් දෙන්න එපා කියලා.නිකන් හරි මේ අයට නාම යෝජනා දුන්නොත් ඩාර්ලි පාරයි ,සිරිකොතයි අපි වටලනවා.තමුන්නාන්සේලාට පාරේ බැහැලා යන්න අපි ඉඩ දෙන්නේ නෑ කියලා මතක තියා ගන්න කියා ඔබ කල ප්‍රකාශය නම් කටේ ගූ බාල්දියක් දමන්නට තරම් මරුය මන්ද බාලවයස්කාරියක් අමත්‍යංශ නීළ රථයෙන් ඔබත් ඔබේ පියාත් එකතුව පැහැරගෙන ගොස් ගෙදර තියාගෙන යහන්ගත වන ඔබට සහ ඔබේ පියාට නාම යෝජනා දුන්න හොත් ඉස්සෙල්ලාම තොපි දෙන්නාට ගහන්නට ඔනෑ බුවල්ලෙන් ය.

    නමුත් කක්කුසි කටාට මීළඟ මහ මැතිවරණයේදී තරගකර කිසිදිනක දිනන්නට බැරි බව දන්නා නිසා ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත්වි තමන්ගේ පුතා යැයි කියන චතුර මැතිවරණ සටනට දමා තිබේ.

    තමා තරම සුපිරිසිදු චරිතයක් නැතැයි මරහඬ තලන කැබිනට් ප්‍රකාශක කක්කුස්සි කටා පසුගියදා ජනාධිපතිවරයා සමග සිදුකළ චීන සංචාරයේදී ජනාධිපතිවරයාගේද ඇස් වසා චීනුන් සමග දැමූ ඩීල් වලින් පුත්‍රයා චතුර සේනාරත්නට දුන් සපත්තු කුට්ටමේ මිල ලංකාවේ මුදලින් ලක්ෂ 9 කි. මැණික් ගලක් ඇල්ලූ පෑනක් තෑගි ලෙස දුන් අතර එහි මිල රුපියල් ලක්ෂ 5 කි.

    චතුර කක්කුස්සි කටාට අපි තවත් දෙයක් ඔබට මතක් කර දෙන්නේමු ඔබ විදුරු ගෙවල් වල සිට ගල්ගසනා බව ඔබට අමතක වුවහොත් අපි ඔබට කලුගල් වලින් පහරදිමට දෙවරක් සිතන්නේ නැත.ලංකාවේ කුප්‍රකට සල්ලිකාරයෙක් කාරයෙක් වන සුමල් පෙරේරා ඔබ සමග ඇති සම්බන්ධය ගැන වචන කිහිපයක් ඔබට කියා තබන්නම් ඉතිරිය පසුවට බලාපොරොත්තු වන්න....ඔබගේ පියා නැත්නම් යහපාලන අමාත්‍ය එහේමත් නැත්නම් මහා කක්කුස්සි කටාගේ චීන ඩීල් වල දේශීය නියෝජිතයා ලෙස ක්‍රියා කරන සුමල් පෙරේරා ඔබ සමග තිබේන සම්බන්ධය ගැහැණු දරුවන් බිල්ලට ගැනිම හරහා ක්‍රියාත්මක වන බව අප අවධාරණයෙන් ලියා තබන්නෙමු.

    පාසල නිමවී නිවස බලා යමින් සිටි ගැහැනු ළමයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න හා එම පවුලේ සාමාජිකයන් ඇතුළු 14 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කලද මේ දක්වා පෙනී නොසිටිම හරහා ඔබගේ කැරැට්ටුව රටේ ජනතාව හදුනාගෙන අවසන් ය.

    ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කිරිමට ඔබට අයිතියක් ඇත...නමුත් ඔබ ගල්ගසන්නේ විදුරු ගෙවල් වල සිට කියා ඔබ තරයේ මතක තබා ගන්න.

    තාත්තාගේ අමාත්‍යංශයේ සහ ඩීල් කාරයන්ගේ සල්ලි වලින් බස් රථ සහ තාත්තා විසින්ම නිෂ්පාදනය කරන කසිප්පු බෙදා දෙමින් ජනතාව 1000-2000ක් ගෙන්වා ගත්තාම ඇගට දැනෙන මොඩ පහේ ගතිය කට වාචාල කමට කිව්වාට ඇත්තටම රැස්විමක් කැදවු විට ආවේ 5 දෙනෙකු පමණක් බව පසුගිය මාර්තු 14 වැනිදා කැදවු රැස්විමෙන්පොබටම අවබෝධ වන්නට ඇත...කියන්නට වචනද නැත....ඔබට අමතකනම් පහල විඩියෝව බලලාම යන්න.


    චතුර සේනාරත්න