පුතා මට වැඩිය හොඳ දඩයක්කාරයා !
ඔන්න එක තාත්ත කෙනකුට එක හැන්ඩි පුත්‍ර රත්නයක් හිටියලු මේ මම වගේ. තාත්ත හැබැයි වැඩ කාරය, ඒ කිවුවේ බඩු කාරයා.
තාත්තගේ එක පුරුද්දක් තිබුන ඩයරියක්
ලියන. ඉතින් මෑන් හැම පාරම අලුත් ගැණු ළමයෙක් (ළමයෙක් කිව්වට මිනිහට හම්බවෙන්නේ ඉතින් ළමයින්ගේ අම්මල ආච්චිලා තමයි ) ලඟට ගිහින් අවට පස්සේ ලියනවලු වාක්‍යයක්
” BIRD WATCHING “, shot a bird today “ , Saw many good birds shot two,
වගේ එව්වා.
එන්ට්රියට ඉස්සරහින් ලියනවලු රුපියල් 2000, 3000, 3500, වගේ ගණන්.
හැම පුත්‍ර රත්න වගේම මුගේ පුත්‍රයත් තාත්තගේ DIARY හොරෙන් බලනවලු . ඉතින් මු ඊට පස්සේ තාත්තට ෆලෝ එක දීල දැනගත්තළු මිනිහගේ වැඩේ.
ඔන්න ටික කාලෙකට පස්සේ පුත්‍රයත් ලියන්න ගත්තලු ඩයරියක් !
ඌත් තාත්තගේ බසාවෙන්ම ලියනවලු. හැබැයි උගේ ගණන් හරිම අඩුයිලු .
Saw many good birds shot two =RS300, Saw many good birds shot ත්‍රී =500, ….150
වගේ අවරෝහණ ක්‍රමයටලු පුතා වැඩ !
තාත්තට හරිම ආතල්ලු.
ඇයි බන් මූ අදහන්ට වටිනා එකෙක්නෙ තාත්තගේ ගානෙන් සීයට දහයක් දීල මූ රජ වැඩ කරනවනේ කියල ! තාත්ත ඉතින් දිගටම කියවගෙන ගියාලු.
අන්තිම එන්ට්රිය
GUN REPAIR = RS 50,000, 100,000, I 50,000
ඊටත් පස්සේ
NEED A NEW GUN !