පුතේ මේ මධු පානයයි....

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    පුතේ මේ මධු පානයයි....

    :D
    ;)

    පුතේ මේ මධු පානයයි....
    සැඳෑ වට ගල් බාගයයි.....
    වැනි වැනී හවසට ගෙට ඇදෙන්නේ.....
    සනුහරේ අවමානයයි.....

    පුතේ මේ මධු පානයයි....
    සැඳෑ වට ගල් බාගයයි.....
    වැනි වැනී හවසට ගෙට ඇදෙන්නේ.....
    සනුහරේ අවමානයයි.....

    මං මලක් වත් ගෙයි නො-එතුවේ.....
    පිළිකන්නෙ ගඳ එන නිසාමයි.....
    ගුලි කකා හිනැහෙන හැටි පුතේ....
    උඹෙ ගැන්සියේ පාඩම තමයි.....
    කොළ බුරුල එතුවිට පා නොවෙයි......
    කොළ බුරුල එතුවිට පා නොවෙයි......
    අලු දුමම විතරක් ඉතිරි වෙයි....
    අලු දුමම විතරක් ඉතිරි වෙයි.....

    පුතේ මේ මධු පානයයි....
    සැඳෑ වට ගල් බාගයයි.....
    වැනි වැනී හවසට ගෙට ඇදෙන්නේ.....
    සනුහරේ අවමානයයි.....

    අප මී මුතුන් මිත්තන් එදා.....
    අතුරේ ගිහින් පොල් රා පෙරා.....
    පරපුරෙන් පරපුරට රැගෙන ආ.....
    ඒ බෝතලය අද පොල් තමා.....
    අපි බොන්නෙ හිස් බඩ නම් නොවේ......
    අපි බොන්නේ හිස් බඩ නම් නොවේ.....
    දා ගන්නෙ මේ බත් බාගයයි.....
    දා ගන්නෙ මේ බත් බාගයයි.....

    පුතේ මේ මධු පානයයි....
    සැඳෑ වට ගල් බාගයයි.....
    වැනි වැනී හවසට ගෙට ඇදෙන්නේ.....
    සනුහරේ අවමානයයි.....//


     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුතේ මේ මධු පානයයි....
    සැඳෑ වට ගල් බාගයයි.....
    වැනි වැනී හවසට ගෙට ඇදෙන්නේ.....
    සනුහරේ අවමානයයි.....
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    22552618_281491979020065_3238355365316466778_n.jpg