පුතේ හයියෙන් කෑ ගහපන් !.........

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    පුතේ හයියෙන් කෑ ගහපන් !.........

    පහුගිය කාලේ එක දිගටම එකම රාමුවෙන් නිර්මාණයන් කරත්දී වෙනස් මාර්ගයකට මාව යොමුකිරීමට හුගක් මහන්සි වෙච්ච,මං ගැන විශ්වාසයක් තිබ්බ දයාබර රොන් අයියාටත් , කූල් කසුන්ටත් , නුවන්ටත් ,දයාබර ඩොලී නංගියාටත් බොහොම ස්තුතියි.ඒ වගේම හැමදාම ලගින් ඉදන් අදහස් දක්වන දයාබර මිතුරු මිතුරියන්ටත් බොහොම පින්.........
    ජය !
    ඔන්න රාමුවෙන් පිට පැන්නා.......

    3145322304cd6cc0229dbco.jpg
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    එක්විය ජීවිතෙ මල් බර වසන්තයෙ.....
    වෙන් විය යුතුය සිටිමුත් අපි යොවුන් වියෙ....
    නොන්ම්මි මගෙ හිස කිසිදින අයුක්තියෙ....
    හමුවෙමු යලිත් සටනක දී විමුක්තියෙ..................

    Go on bro........
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    එක්විය ජීවිතෙ මල් බර වසන්තයෙ.....
    වෙන් විය යුතුය සිටිමුත් අපි යොවුන් වියෙ....
    නොන්ම්මි මගෙ හිස කිසිදින අයුක්තියෙ....
    හමුවෙමු යලිත් සටනක දී විමුක්තියෙ..................

    Go on bro........

    බොහොම ස්තුතියි සහෝ.......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය තියෙන්නේ නියම සමාජවාදී අදහසක් , දිගටම ලියමු , උබට ජය

    :):):)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔන්න ඔතෙන්ටයි මට මල්ලියව ගේන්න වුවමනා කලේ..අපි ගොඩක් දෙනෙක් නිර්මාණ කරන්නේ අදට..

    හෙටක් ගැන හිතල නිර්මාන බිහිවෙනවා මෙම පවතින සමාජ රාමුව තුල කොහෙත්ම නෑ කිව්වොත් වඩා නිවැරදියි...

    හෙට දවස ගැන හිතල විශ්වය පුරා බහුතරයක් එහෙම ශ්‍රේෂ්ඨ නිර්මාන ඉතිරි කරල මතු පරපුරට දායාද කරපු අය ගොඩක් හිටියේ සෝවියට් දේශයේ..අදටත් අපි පුන පුනා කියව කියවා රස විඳින්නේ බොහෝ දුරට ඒවා..

    අපි හෙට දවස ගොඩ නැගෙන විදිහ ගැන තව දිගටම ලියමු මල්ලියා..අපි නැතත් මතු පරපුර එය කියවාවි..

    මම ගොඩක් වින්ඳා ඔබගේ මේ අපුර්ව නිර්මානය..

    ඔබට ජය!!
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඔන්න ඔතෙන්ටයි මට මල්ලියව ගේන්න වුවමනා කලේ..අපි ගොඩක් දෙනෙක් නිර්මාණ කරන්නේ අදට..

    හෙටක් ගැන හිතල නිර්මාන බිහිවෙනවා මෙම පවතින සමාජ රාමුව තුල කොහෙත්ම නෑ කිව්වොත් වඩා නිවැරදියි...

    හෙට දවස ගැන හිතල විශ්වය පුරා බහුතරයක් එහෙම ශ්‍රේෂ්ඨ නිර්මාන ඉතිරි කරල මතු පරපුරට දායාද කරපු අය ගොඩක් හිටියේ සෝවියට් දේශයේ..අදටත් අපි පුන පුනා කියව කියවා රස විඳින්නේ බොහෝ දුරට ඒවා..

    අපි හෙට දවස ගොඩ නැගෙන විදිහ ගැන තව දිගටම ලියමු මල්ලියා..අපි නැතත් මතු පරපුර එය කියවාවි..

    මම ගොඩක් වින්ඳා ඔබගේ මේ අපුර්ව නිර්මානය..

    ඔබට ජය!!

    ඇත්ත අයියේ...
    හෙට වෙනුවෙන් අපෙන් වියයුතු දේවල් ගොඩක් තියනවා....
    බොහොම ස්තුතියි.....
    ජය...!
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔව් පුතේ කෑගහපන්...
    වීරිය අරන් කෑගහපන්...
    නවත්තන්නේ නැතුව කෑගහපන්...

    මේ බීරි සමාජයට ඇහෙන්න කෑගහපන්.....
    වැහුවොත් උඹේ කට පුතේ
    උන් නගී උඹේ කරටත්...

    හිනා වෙන්න ඔනේනම් දවසක
    කට ඇරලා කෑගහපන් තව

    ඔව් පුතේ කෑගහපන්...

    නියමයි අයියේ...නියමයි...
    මේ තමා කාලය....ඔයාගේ කාලය...
    අයියට සුබ පතනවා...ඉදිරියටම යන්න :)
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඔව් පුතේ කෑගහපන්...
    වීරිය අරන් කෑගහපන්...
    නවත්තන්නේ නැතුව කෑගහපන්...
    මේ බීරි සමාජයට ඇහෙන්න කෑගහපන්.....
    වැහුවොත් උඹේ කට පුතේ
    උන් නගී උඹේ කරටත්...
    හිනා වෙන්න ඔනේනම් දවසක
    කට ඇරලා කෑගහපන් තව
    ඔව් පුතේ කෑගහපන්...

    නියමයි අයියේ...නියමයි...
    මේ තමා කාලය....ඔයාගේ කාලය...
    අයියට සුබ පතනවා...ඉදිරියටම යන්න :)

    බොහොම ස්තුතියි නංගා....

    හැමදාම ඔය හැමෝගේම තල්ලුව තමයි මාව ඉස්සරහට යවන්නේ......

    ඔයා ලියුව එකත් නියමයි....[අපේ ඩොලී නංගිගෙත් තියෙන්නේ සමාජවාදී ලේ.....]
    ඒවා අකුරු බවට පෙරලිලා......
    නියමයි.....

    ජය !
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    බොහොම ස්තුතියි නංගා....

    හැමදාම ඔය හැමෝගේම තල්ලුව තමයි මාව ඉස්සරහට යවන්නේ......

    ඔයා ලියුව එකත් නියමයි....[අපේ ඩොලී නංගිගෙත් තියෙන්නේ සමාජවාදී ලේ.....]
    ඒවා අකුරු බවට පෙරලිලා......
    නියමයි.....

    ජය !

    ආපෝ.....අපේ අප්පච්චිට ඇහෙන්න නම් ඕක කියන්න එපා...ගෙදරින් එලියට තමා.....
    :lol::lol::lol: Sure & shot :lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ආපෝ.....අපේ අප්පච්චිට ඇහෙන්න නම් ඕක කියන්න එපා...ගෙදරින් එලියට තමා.....
    :lol::lol::lol: Sure & shot :lol:

    :lol::lol::lol::lol:

    විප්ල්වවාදියෙක් ඔහොම බය වෙන්නෙ නෑ සහෝදරී........
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    අපි අද හරියට අසාධාරණයට අයුක්තියට එරෙහිව හඬක් නැගුවොත් ඒ වෙනුවෙන් අනාගත පරම්පරාව ඊටත් වඩා හයියෙන් කෑ ගහලා හෝ තමන්ගේ අයිතීන් දිනාගනීවි..E වෙනුවෙන් ඔබ ගේ උත්සාහය සාර්ථක වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා...සමාජයට ඉතා වැදගත් පණිවුඩයක් දෙන නිර්මාණයක්...Keep it up bro...:)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    :lol::lol::lol::lol:

    විප්ල්වවාදියෙක් ඔහොම බය වෙන්නෙ නෑ සහෝදරී........

    මේ මේ.....අප්පච්චී Army officer.. අයියා Navy Officer
    Officersla දෙන්නෙක් මැද්දේ මම ඉන්නේ...හොදද ....:rofl::rofl::lol:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    බුදු අම්මෝ..... එහෙනම් කමක් නෑ...
    :lol::lol:

    ඒකනෙ කියන්නේ......මේ Camp එක ඇතුලේ විප්ලවවාදියෙක් වෙන්න.....හීනෙන් තමයි
    :rofl::rofl:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඒකනෙ කියන්නේ......මේ එක ඇතුලේ විප්ලවවාදියෙක් වෙන්න.....හීනෙන් තමයි
    :rofl::rofl:

    හරි ඉතින් EK එක ඇතුලෙ විප්ලවවාදියෙක් වෙන්න පුලුවන්නෙ බය නැතුව....
    එ වගෙ poem එකකුත් ලියලා දාන්න.......:yes:
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඒකනෙ කියන්නේ......මේ Camp එක ඇතුලේ විප්ලවවාදියෙක් වෙන්න.....හීනෙන් තමයි
    :rofl::rofl:

    උත්සහ කලොත් බැරි නැහැ...පිටට නොපෙනුනත් හදවතින් විප්ලවවාදී වෙන්න පුලුවන්...
    ලෝක ඉතිහාසයේ ඕන තරම් එහෙම අය ඉදලා තියනවා....
    හැංගිලා විප්ලවයට පන දුන්න......
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    අපි අද හරියට අසාධාරණයට අයුක්තියට එරෙහිව හඬක් නැගුවොත් ඒ වෙනුවෙන් අනාගත පරම්පරාව ඊටත් වඩා හයියෙන් කෑ ගහලා හෝ තමන්ගේ අයිතීන් දිනාගනීවි..E වෙනුවෙන් ඔබ ගේ උත්සාහය සාර්ථක වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා...සමාජයට ඉතා වැදගත් පණිවුඩයක් දෙන නිර්මාණයක්...Keep it up bro...:)

    ඇත්ත හෙට වෙනුවෙන් අද දෙයක් කරන්න ඕනේ....
    බොහොම ස්තුතියි...
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    උත්සහ කලොත් බැරි නැහැ...පිටට නොපෙනුනත් හදවතින් විප්ලවවාදී වෙන්න පුලුවන්...
    ලෝක ඉතිහාසයේ ඕන තරම් එහෙම අය ඉදලා තියනවා....
    හැංගිලා විප්ලවයට පන දුන්න......

    මෙහෙමනෙ අයියෙ.....
    විප්ලවවාදීන් උනත් චරිත් කීපයක් ඉන්නවා...

    සමහර අය වචනවලින් විතරක්ම විප්ලවවාදීන්.....

    සමහර අය අවි අරගෙන අවි වලින් විප්ලවවාදීන්.....

    ඒත්....මම හිතන විදියට ඔය දෙකම නැතත්...අසාධාරනයක් දකින තැන ඒකට එරෙහිව කතා කිරීමත් විප්ලවයක්.......මම ඒක කරනවා...ඒ ඇති නේද ?
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මෙහෙමනෙ අයියෙ.....
    විප්ලවවාදීන් උනත් චරිත් කීපයක් ඉන්නවා...

    සමහර අය වචනවලින් විතරක්ම විප්ලවවාදීන්.....

    සමහර අය අවි අරගෙන අවි වලින් විප්ලවවාදීන්.....

    ඒත්....මම හිතන විදියට ඔය දෙකම නැතත්...අසාධාරනයක් දකින තැන ඒකට එරෙහිව කතා කිරීමත් විප්ලවයක්.......මම ඒක කරනවා...ඒ ඇති නේද ?

    අන්න ඒක තමයි විය යුතුම දේ......

    වචන වලින් විතරක් විප්ලවවාදින් වෙච්ච ටක කාරඉන්ටවඩා,
    අවි අරගෙන විප්ලවාදින් වෙන්න හදපු කොටින්ට වඩා,
    වටින්නේ

    හදවතින්ම අසාධාරනය වෙනුවෙන් පේනී ඉන්න අපි උඹලා වගේ එවුන්......
    අන්න ඒක මතක තියාගනින් නංගියේ.....