පුද්ගලිකයි රහසිගත යි

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    කාගෙ හරි ජිවිතේ කවුරුවත් නොදන්න secret එකක් දන්නවත?


    අපේ අත්තගෙ අන්තිම කාලෙ අත්ත එක්තැන් වෙලා හිටිය. ඒ දවස්වල වලව්වට ගියා ම මම එක එක ලියකියවිලි පරණ ෆොටෝ ඇල්බම් එහම අවුස්සල බලනව. මම හැමතිස්සෙ ම පත්තර කොළයක් අහුඋණත් කියවනව. මුකුත් කියවන්නෙ නැතුව ඉන්න බැ මට දවසක් වත්.වලව්වෙ පොත් නැති හින්ද ඉතින් අහුවෙන පරණ කොල කෑලි අරව මේව බලනව ලාච්චු වල පෙට්ටගම් වල දාලා තියෙන එවා. අත්ත එක්තැන් වෙල නිසා මම අල්ල ගන්න කාමරේට එන්න විදියකුත් නැති නිසා මම නිදහසේ එව බලනව. මට ඩයරියක් අහු උණා. ඒක ඉංග්‍රීසියෙන් ලියල තිබුණෙ. තේරුණ විදියට අත්තට K අකුරෙන් පටන් ගන්න ගෑණු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තිබිල තියෙනව. නමක් ලියල නෑ K කියල විතරයි හැම තැනම තිබුනෙ. හිම්චි කාලෙ කරපු වැඩක් ඉටිම්. දැන් නම් අනුන්ගෙ ඩයරි බලන්නෙ නෑ. මම කතාව කීව උඹ ලගෙ කතාත් දාමු

    තව රහසක්😅 ඒක නම් ලොකු එකක් නෙමි. ඉස්කෝලෙ පාසල් ගීතය ලස්සනට රෙකෝඩ් කරල හදන් ආවා. ප්‍රිෆෙට්ටො දෙන්නෙක් ගහගෙන ඒ සීඩී එක කැඩුණ. ඉතින් එදාත් පරණ සීඩී එක ම දැම්ම.තාමත් කට්ටිය හිතන් ඉන්නෙ අර අලුත් එක තමයි යන්නෙ කියල.
     
    • Haha
    Reactions: BumbleB and DHE