Questions පුද්ගලික ණය - Personal Loans

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචංලා, මොනවද මේ දවස්වල පුද්ගලික ණයක් ගන්න හොඳම බැංකු සහ පොලී අනුපාත??
    IESL වගේ professional qualifications නැතුව නං හොඳයි!
    එත් Computer Science Degree එකක් ඇත!
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    same degree, last Week Commercial Bank beluwa 4 years nan 11.5%, 5 years nan 12% , above 5 years 12.5% wage. Process aka poddak Hard ban me dawas wale corona seen eka nisa.

    IESL වගේ professional qualification නැතුවද මචං?

    අනිත් එක අර ඒගොල්ලන්ගේ company list එකේ එකක් වෙන්න ඕනද??
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    12.5 නම් nNDB එකෙනුත් දෙනාඅ මං හිතෙන්නේ

    ඔව්, call center එකෙන් කිවුවේ 12.25% - 12.5% වගේ rate එකක් කියනවා.
    එත් bank එකේ registered company list එකට තමා ගොඩක් වෙලාවට approve වෙන්නේ.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Mata BOC NSB wada karana yaluwo dennek thundenekma kwwa loan rate eka thani agayakata ganiwi kiyala lagadeema, eth sure na bn owa siri lanka matha ne api:D:D
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Mata BOC NSB wada karana yaluwo dennek thundenekma kwwa loan rate eka thani agayakata ganiwi kiyala lagadeema, eth sure na bn owa siri lanka matha ne api:D:D

    දැනට 12%-14% වගේ ගානකට යන ඒවා එක පාරටම 10%න් පහලට එයි කියල හිතන්න අමාරුයි නේද?
    අනිත් එක මේ දැන් තියන තත්ත්වෙත් එක්ක
     
    • Like
    Reactions: silentsahan

    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    IESL වගේ professional qualification නැතුවද මචං?

    අනිත් එක අර ඒගොල්ලන්ගේ company list එකේ එකක් වෙන්න ඕනද??
    professional qualification nan ahuwe ne ban, degree certificate eke copy ekai , 3 month salary slip , salary confirmation latter, 3 years wage nan guarantors la oni ne corona seen ekata kalin habai eka nan, Bank ekath akka katha kalara balapan ban. Letters ehema ganna oni format eka denawa. Dan yana rates nan shape, thawa adu wei kiyala hithanna amarui. adu unath 11% walin pahalata ena ekak ne ban
     
    • Like
    Reactions: Sahitha

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    iesl, slmc wge pro qly thibba kiyala yako amuthu
    labbak na.. uparima 12.5 poliya 12 wei..

    oka gann ita wda minissu laga danin watenna one..
    mtai mge wifai dennatama owa thibilath api
    gatthe na..boru wada bn..
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    iesl, slmc wge pro qly thibba kiyala yako amuthu
    labbak na.. uparima 12.5 poliya 12 wei..

    oka gann ita wda minissu laga watenna one..
    mtai mge wifai dennatama owa thibilath api
    gatthe na..boru wada bn..
    ලංකා බැංකුවේ IESL ලෝන් එක ගන්න කෝඳුරු තෙල් හත්පට්ටේ තව ටිකකුයි ඕනේ .
    ඒ ලෝන් එකට IESL member දෙන්නෙක් ඇපේට අත්සන් කරන්න ඕනේ . එක්කෙනෙකුට අත්සන් කරන්න පුළුවන් එක ඇපයයි .
    එතකොට බලපන්කො පිරමිඩ් එක කොච්චර ඉක්මනට පිරිලා ඉවර වෙනවද කියලා. මමත් මුලින් ට්‍රයි කරලා අල්ලලා දැම්මා.

    අවුරුදු හතකට වගේ ලෝන් දැම්මම දශම පහක් කියන එකත් වටිනවා හැබැයි .
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලංකා බැංකුවේ IESL ලෝන් එක ගන්න කෝඳුරු තෙල් හත්පට්ටේ තව ටිකකුයි ඕනේ .
    ඒ ලෝන් එකට IESL member දෙන්නෙක් ඇපේට අත්සන් කරන්න ඕනේ . එක්කෙනෙකුට අත්සන් කරන්න පුළුවන් එක ඇපයයි .
    එතකොට බලපන්කො පිරමිඩ් එක කොච්චර ඉක්මනට පිරිලා ඉවර වෙනවද කියලා. මමත් මුලින් ට්‍රයි කරලා අල්ලලා දැම්මා.

    අවුරුදු හතකට වගේ ලෝන් දැම්මම දශම පහක් කියන එකත් වටිනවා හැබැයි .
    ow bn mewata type krana kaleth aparade..
    mth oya wihiluwata ahu wechchi ekek..

    anthimata bankuwe hamotama penna
    nikan loan eka gattha mehema boru
    kranna epa minissunge kale kana kiyala ....
     
    Last edited:

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    iesl, slmc wge pro qly thibba kiyala yako amuthu
    labbak na.. uparima 12.5 poliya 12 wei..

    oka gann ita wda minissu laga danin watenna one..
    mtai mge wifai dennatama owa thibilath api
    gatthe na..boru wada bn..

    මේකයි මචං, rate එක අඩු වෙනවටත් වඩා ඒව නැතුව දෙන්න බෑ කියනව ගොඩක් බැංකු!!