දන්න අය කියන්නකො පුලුවන්නම් NSB / BOC සහ අනිත් බැංකු (government and private) වල rs. 600,000 වගේ පුදිගලික ණයක් අවුරුදු 2 කින් (මාසික වාරික 24) වගේ ගෙවල ඉවරකරන්න පොලිය කීයක් වගේ සෙට් වෙයිද කියල?
මට දැනගන්න ඕනෙ එහෙම ණයක් ගතොත් මසෙට කීයක් වගෙ ගෙවන්න වෙයිද? සහ මේ දවස්වල පොලිය අඩුවට පුද්ගලික ණය දෙන බැංකු මොනවද?
ස්තූත්යි
මට දැනගන්න ඕනෙ එහෙම ණයක් ගතොත් මසෙට කීයක් වගෙ ගෙවන්න වෙයිද? සහ මේ දවස්වල පොලිය අඩුවට පුද්ගලික ණය දෙන බැංකු මොනවද?
ස්තූත්යි