පුද්ගලික දාන ලක්ශයකට වඩා ආනිසංස ඈති සාංගික දානය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    danna kenek kiyanna balanna
    ඇති ඉතිං දුශ්ශීල භික්ෂුවත් සිල්වත් ගිහියට වඩා උසස් කියල තියෙන එකේ, සිල්වත් ගිහියට (Eg: Cancer patient) දෙනවට වඩා දුශ්ශීල භික්ශුවට (Eg: V8 monk) දෙන එකෙන් ලබන ආත්මෙට ප්‍රොෆිට් වැඩියි කියලත් නැතෑ :lol:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ගමේ හාමුදුරුවෝ අද හවසට අඩියක් ගහන්න එන්න කිව්වා. රට ගියපු උපාසක මහත්තයෙක් හොඳ බෝතලයක් තෑගි කරලා. මට බයිට් එක හදාගෙන එන්න කිව්වා. මාත් යන්න ඉන්නේ. සුදු ඇදුමක් ඇදන්. හාමුදුරුවෝ නමක් එක්ක බොන නිසා පවක් රැස් වෙන්නෙත් නැහැනේ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    Sangayata apaahasa Kara akusal Kara gannata epaa

    අනිත් උන්ට දෙන්න එපා, දෙන එක අපිට දීපං.. දිව්‍යලෝකේ ගිහින් සැප තමා ඉතින්. !! 🙏

    ------ Post added on Jul 10, 2023 at 2:43 AM

    අපෝ එහෙනම් 5 වන දිව්‍යතලයේ ඔක්කොම වගේ ලංකාවෙන් ගිය උන් ඇත්තේ..
    ඒකට නම් යන්න බෑ .
    සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවකසංඝො, ඤායපටිපන්නො භගවතො සාවකසංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එසභගවතො සාවකසංඝො ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
    මේ සංඝගුණ පාඨය ය. එයින් කියැවෙන ගුණ නවයක් ඇත්තේ ය. ඒ මෙසේ ය,
    1. සුපටිපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්තියක් ඇති සේක.
    2. උජුපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත ඍජු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.
    3. ඤායපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත නිවනට හේතු වන ප්‍රතිපත්තියෙහි පිලිපන් සේක.
    4. සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත ගරු කිරීමට සුදුසු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.
    5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො ආහුණෙය්‍යො,
    යම් ඒ පුරුෂයුග්ම සතරක් වේ ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ඉතා දුර සිට වුවද ගෙනැවිත් දෙන සිවුපසය පිළිගැනීමට සුදුසු වන සේක.
    6. පාහුනෙය්‍යො,
    දුරසිට පැමිණෙන ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් උදෙසා පිළියෙල කළ දෙය වුවද පිළිගැනීමට සුදුසු වන සේක.
    7. දක්ඛිණෙය්‍යො,
    සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දානය පිළිගැනීමට සුදුසු වන සේක.
    8. අඤ්ජලි කරණීයො,
    සකල ලෝකයා විසින් ම දොහොත් හිස මත තබා කරන නමස්කාරය පිළිගැනීමට සුදුසු වන සේක.
    9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
    ලෝකයා හට උතුම් පින් කෙතක් වන සේක.
    ------ Post added on Jul 10, 2023 at 3:47 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවකසංඝො, ඤායපටිපන්නො භගවතො සාවකසංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එසභගවතො සාවකසංඝො ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
    මාගල්කන්දේ ටත් මේක කියලා වදින්නන ඕනද ?
     
    • Haha
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Sangayata apaahasa Kara akusal Kara gannata epaa

    ------ Post added on Jul 10, 2023 at 2:43 AM

    සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවකසංඝො, ඤායපටිපන්නො භගවතො සාවකසංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එසභගවතො සාවකසංඝො ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
    මේ සංඝගුණ පාඨය ය. එයින් කියැවෙන ගුණ නවයක් ඇත්තේ ය. ඒ මෙසේ ය,
    1. සුපටිපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්තියක් ඇති සේක.
    2. උජුපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත ඍජු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.
    3. ඤායපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත නිවනට හේතු වන ප්‍රතිපත්තියෙහි පිලිපන් සේක.
    4. සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත ගරු කිරීමට සුදුසු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.
    5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො ආහුණෙය්‍යො,
    යම් ඒ පුරුෂයුග්ම සතරක් වේ ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ඉතා දුර සිට වුවද ගෙනැවිත් දෙන සිවුපසය පිළිගැනීමට සුදුසු වන සේක.
    6. පාහුනෙය්‍යො,
    දුරසිට පැමිණෙන ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් උදෙසා පිළියෙල කළ දෙය වුවද පිළිගැනීමට සුදුසු වන සේක.
    7. දක්ඛිණෙය්‍යො,
    සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දානය පිළිගැනීමට සුදුසු වන සේක.
    8. අඤ්ජලි කරණීයො,
    සකල ලෝකයා විසින් ම දොහොත් හිස මත තබා කරන නමස්කාරය පිළිගැනීමට සුදුසු වන සේක.
    9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
    ලෝකයා හට උතුම් පින් කෙතක් වන සේක.
    ------ Post added on Jul 10, 2023 at 3:47 AM

    owa wedak nehe yako, ube amma set unath ganayo gahanawa, aniwa