හොඳයි සමාජවාදී අදහස් නැත්තම්. සංස්කෘතික විප්ලවයක් කරන්න ඕනෙ කියල හිතාගෙන හිටපු විජේවීරට සන්නද්ධ විප්ලවයක් කරන්න ඕනෙ කියල බලකරල තියෙන්නෙ ඔය සෙට් එක තමා. ඕකෙ ඉන්න මිනිස්සු ගැන දන්නෙවත් නෑනෙ? බලේට ආපුගමන් පන්ති සතුරෝ කියල රටේම ඉන්න බිස්නස් කාරෙයා ටික ඉවරයක් කරල දාන්නෙ නැතිවෙයි කියල කියන්න පුලුවන්ද. දැනටත් ජවිපෙ රැස්වීම් වල විප්ලව ගැන කියවනව.ඉතින් ඒක හොදයිනෙ, නැද්ද හා
සමාජවාදී, කොමියුනිස්ට්වාදී, අරව මේවා විකාර වලට මගේනම් කිසිම කැමැත්තක් නෑ. ඊට වඩා මේ ආසියාවෙ ලොකුම හොර පවුල හොඳයි.
ඊට කලින් උඹ තනුක වෙලා වරෙන්. මයින් ධාතු උක දිගේ බේරෙනවඔව් ඔව්.අනුර කුමාරව ටිකක් තනුක කරලා ගන්න ඕනේ.හිරිකොතේ රිංගපු කුණු පාරවල් තාම තියනවා.![]()
------ Post added on Aug 28, 2021 at 4:32 PM
