පුද්ගලික දේශපාලනය අමතක කරමු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතින් ඒක හොදයිනෙ, නැද්ද හා
    හොඳයි සමාජවාදී අදහස් නැත්තම්. සංස්කෘතික විප්ලවයක් කරන්න ඕනෙ කියල හිතාගෙන හිටපු විජේවීරට සන්නද්ධ විප්ලවයක් කරන්න ඕනෙ කියල බලකරල තියෙන්නෙ ඔය සෙට් එක තමා. ඕකෙ ඉන්න මිනිස්සු ගැන දන්නෙවත් නෑනෙ? බලේට ආපුගමන් පන්ති සතුරෝ කියල රටේම ඉන්න බිස්නස් කාරෙයා ටික ඉවරයක් කරල දාන්නෙ නැතිවෙයි කියල කියන්න පුලුවන්ද. දැනටත් ජවිපෙ රැස්වීම් වල විප්ලව ගැන කියවනව.

    සමාජවාදී, කොමියුනිස්ට්වාදී, අරව මේවා විකාර වලට මගේනම් කිසිම කැමැත්තක් නෑ. ඊට වඩා මේ ආසියාවෙ ලොකුම හොර පවුල හොඳයි.

    ඔව් ඔව්.අනුර කුමාරව ටිකක් තනුක කරලා ගන්න ඕනේ.හිරිකොතේ රිංගපු කුණු පාරවල් තාම තියනවා.😂
    ඊට කලින් උඹ තනුක වෙලා වරෙන්. මයින් ධාතු උක දිගේ බේරෙනව 😂
    ------ Post added on Aug 28, 2021 at 4:32 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මේ මේ පොඩ්ඩක් කියපන්කො. ඒ කියන්නේ අනුර කුමාර මෙච්චර කල් කරලා තියෙන්නේ දේශපාලන මණ්ඩලේ කියපු එකනේ. ඒ කියන්නේ රනිල් හිරිකොතේ ඉද්දි හිරිකොතට රින්ගුවෙත් දේශපාලන මණ්ඩලේ කියපු හින්ද නේ ?🤔
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ මේ පොඩ්ඩක් කියපන්කො. ඒ කියන්නේ අනුර කුමාර මෙච්චර කල් කරලා තියෙන්නේ දේශපාලන මණ්ඩලේ කියපු එකනේ. ඒ කියන්නේ රනිල් හිරිකොතේ ඉද්දි හිරිකොතට රින්ගුවෙත් දේශපාලන මණ්ඩලේ කියපු හින්ද නේ ?🤔
    උඹ මොකටද ගෑනි වගේ අරූ මූ රිංගපුව හොයන්නෙ. පලයන්කො වද නොදී
     
    • Haha
    Reactions: nicjosh83

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සංස්කෘතික විප්ලවයක් කරන්න ඕනෙ කියල හිතාගෙන හිටපු විජේවීරට සන්නද්ධ විප්ලවයක් කරන්න ඕනෙ කියල බලකරල තියෙන්නෙ ඔය සෙට් එක තමා. ඕකෙ ඉන්න මිනිස්සු ගැන දන්නෙවත් නෑනෙ? බලේට ආපුගමන් පන්ති සතුරෝ කියල රටේම ඉන්න බිස්නස් කාරෙයා ටික ඉවරයක් කරල දාන්නෙ නැතිවෙයි කියල කියන්න පුලුවන්ද. දැනටත් ජවිපෙ රැස්වීම් වල විප්ලව ගැන කියවනව.

    සමාජවාදී, කොමියුනිස්ට්වාදී, අරව මේවා විකාර වලට මගේනම් කිසිම කැමැත්තක් නෑ.
    හප්පා, එහෙම එකක් නන් ඕනෙ නෑ

    @helplesser
    සොරි , අනුරට දෙන්න විදියක් නෑ

    ඊට වඩා මේ ආසියාවෙ ලොකුම හොර පවුල හොඳයි.

    ------ Post added on Aug 28, 2021 at 4:32 PM
    :love2:

    • Haha
    Reactions: හෙනයා

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ මොකටද ගෑනි වගේ අරූ මූ රිංගපුව හොයන්නෙ. පලයන්කො වද නොදී
    දැන් එතකොට උඹවත් අනුර කුමාරට දෙන්නේ නැද්ද ?

    ඕක තමයි ගූන්පී කාරයෝ අන්තිමට කරන්නේ. ජෙප්පෝ එක්ක දිවෙන් දිව ගාලා ඉඳල අන්තිමට අමතක කරලා දානවා

    ඉතින් system වෙනස් කරන්නේ කොහොමද ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොඳයි සමාජවාදී අදහස් නැත්තම්. සංස්කෘතික විප්ලවයක් කරන්න ඕනෙ කියල හිතාගෙන හිටපු විජේවීරට සන්නද්ධ විප්ලවයක් කරන්න ඕනෙ කියල බලකරල තියෙන්නෙ ඔය සෙට් එක තමා. ඕකෙ ඉන්න මිනිස්සු ගැන දන්නෙවත් නෑනෙ? බලේට ආපුගමන් පන්ති සතුරෝ කියල රටේම ඉන්න බිස්නස් කාරෙයා ටික ඉවරයක් කරල දාන්නෙ නැතිවෙයි කියල කියන්න පුලුවන්ද. දැනටත් ජවිපෙ රැස්වීම් වල විප්ලව ගැන කියවනව.

    සමාජවාදී, කොමියුනිස්ට්වාදී, අරව මේවා විකාර වලට මගේනම් කිසිම කැමැත්තක් නෑ. ඊට වඩා මේ ආසියාවෙ ලොකුම හොර පවුල හොඳයි.

    ඊට කලින් උඹ තනුක වෙලා වරෙන්. මයින් ධාතු උක දිගේ බේරෙනව 😂
    ------ Post added on Aug 28, 2021 at 4:32 PM

    කැමති උනත් අකමැති උනත් ඉන්න පුරුදුවෙයන් දැන් චීනෙට අයිති උනාම වෙන කොහොම ඉන්නද
     
    • Sad
    • Like
    Reactions: hasithayad and Didy

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හොඳයි සමාජවාදී අදහස් නැත්තම්. සංස්කෘතික විප්ලවයක් කරන්න ඕනෙ කියල හිතාගෙන හිටපු විජේවීරට සන්නද්ධ විප්ලවයක් කරන්න ඕනෙ කියල බලකරල තියෙන්නෙ ඔය සෙට් එක තමා. ඕකෙ ඉන්න මිනිස්සු ගැන දන්නෙවත් නෑනෙ? බලේට ආපුගමන් පන්ති සතුරෝ කියල රටේම ඉන්න බිස්නස් කාරෙයා ටික ඉවරයක් කරල දාන්නෙ නැතිවෙයි කියල කියන්න පුලුවන්ද. දැනටත් ජවිපෙ රැස්වීම් වල විප්ලව ගැන කියවනව.

    සමාජවාදී, කොමියුනිස්ට්වාදී, අරව මේවා විකාර වලට මගේනම් කිසිම කැමැත්තක් නෑ. ඊට වඩා මේ ආසියාවෙ ලොකුම හොර පවුල හොඳයි.
    ඒ කාලෙ හිටපු දේශපාලන මණ්ඩලේ නෙවෙයිනෙ දැන් ඉන්නෙ.
    ඔය සමාජවාදයෙ තනියම බිස්නස් කරල දියුණු උන උන්ගෙ බිස්නස් ජනසතු කරනව කියන්නෙ හෙන කෙප්පයක්.සමාජවාදයෙ ඇත්තටම මොකද්ද කියන්නෙ කියල එෆ්බී එකේ පැහැදිලි කීරීමක් තිබුනා.ඌ දාස් කැපිටාල් කියවන්න කියලත් දාල තිබුනා.මම හම්බුනොත් දාන්නම්.කොහොම උනත් ජේවීපී එක දැන් අර අමු සමාජවාදී ලයින් එකේ නම් නෑ.ඒක හොඳයි.දැන් ඒකෙ ඉන්නේ පෙරටුගාමීන්.
     
    • Like
    Reactions: Solo Rider