හකීම් ද සහරාන් ද?
හකීම් ලා සහරාන් ලා බදූදීන් ලා ඔක්කොම එක වල්ලේ පොල්. සෙට් එකම අරින්න හදන්නේ මුස්ලිම් නොවන් එවුන්ට. අරින විදිහ තමා ටික ටික වෙනස් වෙන්නේ,. සහරාන් කාරයා බෝම්බ නොගෑහුවා නම් තව අවුරුදු පහක් යන්න කලින් මුන් ලන්කාවම අල්ලලා, සින්හල දෙමල එවුන් එක්කෝ හරවලා නෑත්නම් මරලා. සහරාන් ගේ බෝම්බේ හින්දා ප්ලෑන් එක තව ටිකක් පස්සට ගියා. මුන්ට ෂෝට් එක දෙනකම් ලන්කාව අනාරක්ෂිතයි
හකීම් මහින්දට සපෝට් නම් ගොන් බයියොන්ට හකීම් හොඳවෙයි. මේ දවස් වල හකීම් අනික් පැත්තෙ, ඉතින් බයියන්ට ඇලජික්
මිනිහෙක්ගේ භාවිතාව වැරදිනම් කතා දෙකක් නෑ මිනිහට දඬුවම් දෙන්න ඕන..ඒත් මෙතනදි පුද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කරන විවේචනය වැරදියි කියන්න අපිට බෑ