පුද්ගලික විශ්වවිද්‍යාල යතාර්ථය

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මුල්ලිම කියන්න ඕනේ ඕක මම දාපු දාපු එකක් නෙමයි ඕකත් EK එකෙන් උස්සපු එකක් :D

    A/L වලට කඩේ යන වේ*ගෙ පුතාලා?? - - - මගේ නිගමනය

    උඹ A/L කර FAIL වී අන්ත අසරණ භාවයට පත් වී ඇත. නැවත කිරීමට අදහසක් හෝ තේරුමක් නැත.

    ලොල් පොන්ස් තොගේ නිගමනය වැරදි :angry::angry::angry::angry:

    my A\L result
    1B 3C passes math stream
    but my district is colombo

    ඒක අස්සේ ජනාධිපතිතුමාට බැණ ජීවත් වෙන්න බෑ කීම - - - මගේ නිගමනය

    pvt uni වලට යාමටවත් සල්ලි නැත. ඔබ අන්ත දුගියෙකි. ගොඩ ඒමක් නොමැත

    ලොල් පොන්ස් තොගේ නිගමනය වැරදි

    i was a graduate in SLIIT curently i m working for major IT company

    ආහ්හ්....

    මම දැම්මෙ ඔය වාක්ය ටික ඔලුවට ආපු එකාට තියන්න ඕන ඒව ටික....

    අනුන්ගෙ මගුල් දාන්නෙ නටුව ඉඳහන් මචෝ. හැමූම හිතන්නෙ අර විදිහට තමා. අහක යන තොප්පි
    :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් පැහැදිලිවම. campus විතරක් නෙමෙයි කාර්මික විද්‍යාල. වෙනත් වුර්තිය පාටමාල සියල්ල ප්‍රමාණවත් මදි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.ඉස්සෙලම අද්යපනෙට අඩුම වශයෙන් 5% ක් වත් වෙන් කරන්න ඕනේ.

    rank කතාව වැදගත් නෑ. ළමයින් වැඩිපුර ගන්නවා කියන්නේ තියෙන course වලටම වැඩි කරනවා කියන එක නෙමෙයි. පටාමලාත් විවිදන්ගිකකරණය කල යුතුයි. ලෝකයේ ඉල්ලුම තියෙන උපාදි පාටමලා තව කොච්චර තියෙනවද.අපේ හරක් කරන්නේ තව තව BA දෙන එකයි

    ඔව් ඒක හරි. ඒත් එක course එකක intake එක වැඩි කරන්න බැහැ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    salary eke plot ekakuth gahapan ban:rofl::rofl:

    machan Mora,UCSC ayata strating salary wadi eth GPA or class hodata thina ayata salary thina pvt th. Expeince gaththata passe nam uni eka adala naha slary ekata SE field eke anith ewa gana nam danne naha.
    Mora,UCSC da SLIIT ,IIT da kiyala adala naha salary ekata
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    machan Mora,UCSC ayata strating salary wadi eth GPA or class hodata thina ayata salary thina pvt th. Expeince gaththata passe nam uni eka adala naha slary ekata SE field eke anith ewa gana nam danne naha.
    Mora,UCSC da SLIIT ,IIT da kiyala adala naha salary ekata

    habai macho hena exp ekakuth one...

    paththare ad wala thiyanne... BSc engineering degree, or NDT with 10 yrs exp kiyala:yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    habai macho hena exp ekakuth one...

    paththare ad wala thiyanne... BSc engineering degree, or NDT with 10 yrs exp kiyala:yes:

    first job ekedi wage Class dapu ayata wada lesiyen samahara yantham degree eka goda da gaththa un select wena welawaluth thinawa interview ekata face karana widihata anuwa.
    SE wala nam mul kaledi wadi padi neme hoyanna ona adu kalekin wadi experiences ekak ganna puluwan thanak eka issarahata hoda salary ekak ekka career eka buildup kara ganna watinawa godak.use programming language eka eka company ekata anuwa wenas wenawa.thaman aththatama field ekata kamathi nam dakshayek nam uni eka adala naha.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    first job ekedi wage Class dapu ayata wada lesiyen samahara yantham degree eka goda da gaththa un select wena welawaluth thinawa interview ekata face karana widihata anuwa.
    SE wala nam mul kaledi wadi padi neme hoyanna ona adu kalekin wadi experiences ekak ganna puluwan thanak eka issarahata hoda salary ekak ekka career eka buildup kara ganna watinawa godak.use programming language eka eka company ekata anuwa wenas wenawa.thaman aththatama field ekata kamathi nam dakshayek nam uni eka adala naha.

    ow eka hari. serama karagana gemata yanna one mokaa unnath. Jamaica wechcha paliyata tharage dinanna ba;)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ රටේ සිටින බටහිර දොස්තරලාට තරම් හොද ආර්ථික විද්‍යා දැනුමක් මහා බැංකුවේ උදවියටවත් නැති තරම්ය. හීන් නූලෙන් තමන්ගේ වැඩකරගැනීමේ කලාවෙන්ද ඔවුන් කෙල පැමිනියන්ය. අප රටේ අමන දනන් බහුතරයක් සිටින තාක් කල් ඔවුන්ට බැටළු හම පොරවාගත් වෘර්ක බූමිකාව යසට රගපෑමට ඉඩකඩ ඇත.
    http://www.nalakainfo.com/2011/09/blog-post.html
    මේ රටේ විවෘර්ත ආර්ථිකයක් ඇති බව නොදන්නා කෙනෙක් ඇත්නම් එක්කෝ අමුම මුග්ධයෙකි නැත්නම් අංක එකේ කපටි කෛරාටිකයෙකි. විවෘර්ත ආර්ථිකය තුල වටිනාකම පාලනය වනුයේ ඉල්ලුම – සැපයුම න්‍යාය මත බව අප කවුරුත් දන්නා සත්‍යයකි.
    කළු කඩ මුදලාලිට බඩුවල මිල වැඩි කිරීමට උවමනා වූ විට කරනුයේ හිගයක් ඇති කිරීමය. වෙනත් වචනයකින් කියන්නේනම් සැපයුම අඩුකිරීමය. අද දොස්තර මුදලාලිලා රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන හිතු පරිදි මුදල් උපයනුයේද කළු කඩ න්‍යාය හීන් නූලෙන් බාවිතයෙන්ය. රටේ අවශ්‍යතාවයට සරිලන තරම වෛද්‍යවරුන් බිහි නොවීම සහ ලෝකයේ අන්රටවල ඇති අදික ඉල්ලුම මත නිදහස් අද්‍යාපනය ලබා වැඩි ආදායමක් ඉපයීමට විදේස ගතවන වෛද්‍යවරු හේතුවෙන් වෛද්‍ය හිගයක් ඇතිවීම අනිවාර්ය යථාර්තයකි. එතුල රටතුල ඉතිරිවන සීමිත වෛද්‍යවරු පිරිසට දැඩි ඉල්ලුමක් ඇතිවීම මගින් ඔවුන්ට රිසි පරිදි රෝගීන් ගසා කෑමේ ඉඩ කඩක් නිර්මාණය වී ඇත. ලැබෙන සේවයේ ගුණාත්මක පරිහානියක්ද ඇත.
    ආණ්ඩුවකට කිසම වෘතියක 100% වෘතිකයන් බිහි කිරීමේ හැකියාවක් නැත. ඉන්ජිනීරුවන්, ගණකාධිකාරීන්, පරිපාලකයන් ආදී සෑම වෘතියකම සැලකියයුතු ප්‍රතිශතයක් බිහිවනුයේ පුද්ගලික අංශය හෝ රජයට අනුබද්ද වෙනත් ආයතන මගිනි. මෙරට දොස්තර මුදලාලිලාගේ කෙස් පැලෙන තර්කවලට අනුව වෛද්‍ය වෘතියට මෙය ගැලපෙන්නේ නැත. ඔවුන් මේ සදහා බාවිතා කරනුයේ ත්‍රස්තවාදයය්. ත්‍රස්තවාදීයාගේ උපාය මාර්ගය වන මිනිසුන් බිය ගැන්වීමය.
    පුරාන භාරතයේ බමුණන් තම බලය රැකගැනීමට කලේ වෙනත් කුලයක පුද්ගලයකු වේදය කියවනු ලබූවොත් ඔවුන්ගේ කටට උණු තෙල් වක්කිරීමට නියෝග කිරීමය්. අද වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට කැමති බහුතරක් සිදුන්ගේ ඉරණමද වෛද්‍ය බමුණු කුලය විසින් පාගා දමා ඇත්තේ පැරණි කපටි බමුණන් අනුවම යමිනි.
    දොස්තර ත්‍රස්තයන් මෙය අපූරුවට රගදක්වන්නේය. පළමුව ඔවුන් මෝඩ ලාංකිකයන් ගොනාට අන්දවන්නේ පුද්ගලික අංශයෙන් වෛද්‍යවරු බිහිවූවොත් අනිවාර්යයෙන්ම ඔවුන් අදක්ස සහ අඩු තත්වයෙන් යුතු බයානකවෛද්‍යවරු වන බවය්. නමුත් අප කවුරුත් දන්නා සත්‍ය වනුයේ, පුද්ගලික අංශයේ සේවාවන් බොහෝ විට රාජ්‍ය අංශයට වඩා ගුනාත්මක බවය්. මෙය පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පමණක් වැරදෙන්නේ කෙසේද යන්න එකම දොස්තර මුදලාලි කෙනෙක් වත් විස්තර කරන්නේද නැත. එසේනම්ලොව පුරා ඇත්තේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පමණක් විය යුතුය. මෙසේ සාමාන්‍ය ජනතාව ගොනාට අන්දා බියපත් කරන දොස්තරලා සියල්ලම විදෙස්වල විසේසඤ වෛද්‍ය උපාදි කර පැමිණෙන්නේද එරටවල රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලින් පමණක්ම විය උතුය.
    දෙවනුව මෙම ත්‍රස්ත දොස්තරලා කරනුයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්දය පවසමින් අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වර්ජන කිරීමය. පුවත් පත් සාකච්චා වලට පැමිණෙන ඇතැම් වෛද්‍යවරු හැසිරෙනුයේ බෝසත් වරු ලෙසිනි. රටේ වෛද්‍ය අද්‍යපන අවස්ථා වැඩි කිරීමට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඔවුන් දිවි හිමියෙන් විරුද්ද බව පවසය්. නමුත් මේ බොහෝ දෙනා පුද්ගලික අංශයේ මුදලට රෝගීන්ට බෙහෙත් දෙන චැනල් මාපිලුන්මය. එතනදී පුද්ගලික අංශය හොදය. බහු ජාතික ඖසධ සමාගම් සමග ගජ මිතුරන් ලෙස “brand name” වලින්ඖසධ නියමකර මිලියන ගණනින් සන්තෝසම් ලබාගන්න විටද පුද්ගලික අංශයේ වරදක් නැත.
    තමන්ගේ වෛද්‍ය බමුණු කුලය තුල යටත් විජිත සමය තුල ඇති කරගත් ඇති අසීමිත සමාජීය සහ ධන බලය දිගටම රැක ගැනීමේ නොනිමි අසාවෙන් මත්වී සිටින මොවුන්ට කන්න උවමනාවූ විට පමණක් කබරගොයත් තලගොයා වන්නේය.
    තමන් කැමැති යමක් ඉගෙනීමට ඇති මූලික අය්තිය ශ්‍රී ලංකාව තුල අද නොමැත්තේ වෛද්‍ය අද්‍යාපනය තුල පමණි.
    උසස් පෙළ හදාරන සිසුන් අතරින් අද වඩාත් මානසික පීඩනයකට ගොදුරුවී අද්‍යාපනය කරනුයේ ජීව විද්‍යා සිසුන්ය. වෛද්‍ය විද්‍යා කඩයිම් ලකුණු මට්ටම පසු කිරීම අද යුද්දයකි. මුදල් යහමින් ඇති සිසුන් A/L අසමත් උවද පිටරට ගොස් වෛද්‍ය උපාදිය ගෙන මෙරට පැමිණ යහතින් වැජබෙන්නේය. ප්‍රශ්නය ඇත්තේ එතරම් ආර්ථිකයක් නැති මධ්‍යම පාන්තික දරුවන්ටය.
    මේ හරහා පිටරටට ඇදෙන ඇති මහත් ධනස්කන්දය නැවතීමට රජයට වගකීමක් ඇත.
    අනෙක් අතට මෙසේ දැඩි තරගකාරීතත්වය හේතුවෙන් අසහනයට පත්වන තරුණ කණ්ඩායම් තුල සමාජ වෛරය වපුරවා තම දේසපාලන බඩගෝස්තරය රැකගන්නා අන්තගාමී දේශපාලන ව්‍යාපාරයන්ටද මෙම වණය රැකගත යුතුව ඇත. ඔවුන්ද ලෝකය මතුපිටින් පමණක් කියවන මනෝරාජික මෝඩ ගිරාපොතකයන් බෝර්ඩ් ලෑලි ඔසවාගෙන පාරට බස්සනු ඇත.


    http://dostharahoru.wordpress.com/category/වරිගය-රැක-ගන්න-ජනතාව-ගොනා/
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    එකනේ මචන් කියන්නේ PASS වෙන හැම එක්කෙනටම හරියන්න විස්වාවිද්යල ලොකු කරන්න ඕනි කියලා ....එක කරන නැතුව පරිවේට් කරලා හරියනවද?...උසස් පෙළ සමත් සැමට උපාදියක් කරන්න දෙන්න හැකියාවක් රජයට නැහැ තාම ....එත් පවුද්ගලික කරණය මගින් රජයේ CAMPUS ඇති කිරීම හෝ පහසුකම් නැංවීම නතර කිරීම සාදාරන නැහැ නේද?

    eth machan.. a hamotama chance eka denna puluwan kamak nane.. ekata loku wiyadamak yanawane.. anika eka kalath eka parata karanna bane.. sahena kalayak yanawane.. itin machan a kale athulatha anith unta uda balan inna bane..
    habai machan pvt uni nisa gvrmt ewa gana nosalakala danawa nam eka waradi.. mokada nidahas adyapane nathi wenna denna ba..
    anith eka machan me tiyena adyapana krame wenas karanna ona.. dig eka tibunata wadak na ekata galapena job nathnam.. rakiya illumata anuwa coursers danna ona..
    thawa deyak.. o/l walin passe hama lamayek tama a/l wishayan gana hoda awabidayak labala denna ona.. mokada godak lamai hariyata wishayak toraganna baruwa karannam wale karala a/l anagannawa.. a widiyata apathe yanne rate anagathe.. eka nawattanna ona
     

    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    India might failed but it doesn't mean that ours is also going to fail it should be having in Sri Lanka we need to implement a mechanism to over look it.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එකනේ මචන් කියන්නේ PASS වෙන හැම එක්කෙනටම හරියන්න විස්වාවිද්යල ලොකු කරන්න ඕනි කියලා ....එක කරන නැතුව පරිවේට් කරලා හරියනවද?...උසස් පෙළ සමත් සැමට උපාදියක් කරන්න දෙන්න හැකියාවක් රජයට නැහැ තාම ....එත් පවුද්ගලික කරණය මගින් රජයේ CAMPUS ඇති කිරීම හෝ පහසුකම් නැංවීම නතර කිරීම සාදාරන නැහැ නේද?

    Lankawe universities walin yanna puluwan subjects adui machan. Lankawe campus ekakata yanna puluwan unath thamge personal preferences walata galapena university ekak lankawe nathi wenna puluwan.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Lankawe universities walin yanna puluwan subjects adui machan. Lankawe campus ekakata yanna puluwan unath thamge personal preferences walata galapena university ekak lankawe nathi wenna puluwan.


    එක තමයි අපි කියන්නේ තව තව opportunities වැඩි කරන්න ඕනේ කියලා.
     

    waligamaya

    Well-known member
  • බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.
    :yes::yes::yes: Good Point.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Lankawe universities walin yanna puluwan subjects adui machan. Lankawe campus ekakata yanna puluwan unath thamge personal preferences walata galapena university ekak lankawe nathi wenna puluwan.

    එක තම මචන් අපි කියන්නේ uni ඩිග්රි එකේ පරාසය වැඩි කරන්න ඕනි කියලා ....එහෙම නැතුව privet ඒවා බැස්සුවොත් (දැන් තියෙන්නේ ගොඩක් කඩ එවගන නෙමේ හොද privet uni ගැන මේ කියන්නනේ) අපි ඔක්කොම යන්නේ ඒවට එතකොට නිකන්ම රජයේ uni වැටෙනවා නේද?....