පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    malli mamath Govt. Uni ekakata gihin eken out wela hoda professional job ekk karana kenek, mage nangith ehemai. hebei mag malli giye SLIIT ekata. uba eka sereta "ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ " wage gon katha kiyanna epa. mamath kemathi PVT uni danawata, aath mage point eka thamai Govt. uni wala standerds wedi karala ewata priority denna ona kiyana eka. a wagema PVT ekata yannath mokak ho kadaim lakunak wath denna ona kiyana eka. GOVT. ewage kollo kello ke gahanne anna eka nethi karala karanna yana vinasa kari dewal walata viriddawa. anika ubatath campus yanna pass una nam ubath ada me wage PVT ewata viriddawa ke gahana ekek wennath ida tiyenna puluwan. may be ubata salli tiyenna puluwan, salli nethi eka unath neheegena owata yanna try karanna ada mokak hari usas adyapanayak nethi nam thenakata yanna beri nisa. " එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ." a nisa me wage padaththara katha kiyanna epa.


    SLIIT hons IT degree eka karanna ALs weda 3k tiyanna oni :)
    (weda thuna nattam outa foundation course 1k karala awuruddak katta kanna oni sallit dila )

    habai AL3 thibila sliit eke ona taram repeat karapu ewun innawa. samaharu curtin wage degree karanna gihin fail wela awuruddak indala karapu aya :)

    mama nam kiyanne government eka government university walata fund karanna oni .
    Private ewa maintenance private company 1k maintain karanna oni.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කැම්පස් යන්නේ හොඳම මොල ටික කියලා කියන්නත් අමාරුයි. මොකද කොළඹ A3 තියෙන අයට කැම්පස් යන්න බැරිව තියෙද්දී ඔය නුවර එලිය පැත්තේ එවුන් ABC තියා ගෙන කැම්පස් යනවා.
    විශේෂයෙන ඔය 2 වෙනි පාර කරන එවුන් නුවර බෝඩ් වෙලා ඉඳලා නුවර class ගිහිල්ලා, නුවර එකාට ඇරලා තමා කැම්පස් යන්නේ.

    මහියංගනයේ / පොළොන්නරුව පැතිවලින් පවා ළමයි නුවර ක්ලාස් එනවා බං
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ah ethakota adu lakunu aran pvt uni giya hamoma dr.sanjeewa la, un searama patta padi gannawa gov campus giya ayata wada...????

    habai gov campus giya hama ekaama niyama padi gannawa ekek naara;)

    rassa illala uthgoshana karanne private campus wala ewunda ? :rolleyes:
    government walat innawa hoda padi ganna ewun
    private walat innawa...

    oya dekema rassa natuwa inna ewunut innawa :rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    A\L වලින් කැම්පස් ගන්නේ 10%-12% ක් විතර... 20%යි කියමුකෝ...මේ කියන විදියට අනික් 80%ට වෙන්නේ පොල් කඩන්න, කුලී වැඩ කරන්න, පාරෙ වල් කපන්නද??
    ඉතින් බන් ඒ 80% වෙන් තව 20% කටවත් රජයේ විශ්වවිද්‍යාල වැඩි කරලා ඒවල පහසුකම් වැඩි කරලා ඉඩ වැඩි කරලා ගත්ත නං නෙමෙයිද හොද??? එතකොට නෙමෙයිද දක්ෂයට නියම තැන හම්බවෙන්නේ?? තියෙන එකම විසදුම ලේසියට private university දාන එකද??

    දැන් වෙලා තියෙන්නේ පහසුකම් වැඩි උන එකද?? නැත්නං තවත් අඩු උනු එකද කියල පොඩ්ඩක් හිතල බලපන් මචන්....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    good point ;)

    moratuwa ochchara hodai nam mokada ban rata yanne ??? :rolleyes::rolleyes:

    uba dannawada lankawe ona taram innawa local ALs nokara private degree karala , unge wayase anit aya university degree karaddi arun pass out wela job karanawa kiyala????

    uba dannawada lankawe ona taram meter non-local syllabus (london OLs ALs) karala degree karala hoda karanawa ???

    eka ban moratuwe waradda nemei rate waradi ewa deshapalana thread ekak dala wenama katha karamu. hamoma yanna inna ayath ona tharam innawa research karala research papers loke ihalama science journal walath publish wechcha.....

    me thread eke katha karanne A/L karala, uni yanna bari wela, adu lakunu aran, lankawe thiyana pvt uni (saitm,appit...) walata yana aya gana. adalawa katha karanna. naththan ehema o/l karala uni giya ekaata huu kiyanne mona amaaruwatada
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ අහල නැද්ද දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියල. දුප්පත් පොහොසත් බේදය එදත් අදත් හෙටත් මේ ලෝකේ තිබුන, තියෙනවා.
    අපි උත්සාහ කරන්න ඕනේ දුප්පත් එකත් උඩට ගන්න මිසක්, පොහොසත් එකාව දුප්පත් තැනට ගන්න එක නෙමෙයි. ලංකාවේ JVP කාරයෝ කරන්න හදන්නේ අන්න ඒක තමයි. උන්ට ඕනේ යමක් කමක් තියෙන උන්වත් පීඩිත පන්තියට අදාල දාන්න. උඹත් ඒ ජාතියේ එකෙක්. මොකද ලංකාවේ ජෙප්පන්ට ඕනේ පොහොසත් උන් ඔක්කොම දුප්පත් කරවල උන්වත් පීඩනයට පත් කරවන්න. එතකොට උන්ගේ චන්ද මාර්කට් එක වැඩි වෙනවනේ. අපි නොදන්න සමාජවාදේ.

    කොහොම උනත් 16 පිටුවේ මම හොඳට උඹට ලිව්වා. තමන්ගේ නොහැකියාව පෙන්නන්නේ නැතුව, ඉන්න මහ එකෙක්ගෙන් හරි අහගෙන දීපන් උත්තර..!

    මම උබට හෙට උත්තර දෙන්නම් දැන් මම ටිකක් busy, දැන් උබ කියපන් බයේ මම ගියා කියලා, උබ එහෙම කියනවනම්, එක සම්පූර්ණ වැරදී.

    තව එකක් . . . මම ඔය JVP එකට කඩේ යන එකෙක්වත් UNP එකට කඩේ යන එකෙක්වත් නෙමෙයි. කොටින්ම කිව්වොත් මම කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැහැ, කරුණාකරලා උබ මගේ කමෙන්ට් වලට රිප්ලයි කරනකොට ඒ ගැන කියන වාක්‍ය ටික අයින් කරලා රිප්ලයි කරපන් මචන් . . .
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ah ethakota adu lakunu aran pvt uni giya hamoma dr.sanjeewa la, un searama patta padi gannawa gov campus giya ayata wada...????

    habai gov campus giya hama ekaama niyama padi gannawa ekek naara;)

    rassa illala uthgoshana karanne private campus wala ewunda ? :rolleyes:
    government walat innawa hoda padi ganna ewun
    private walat innawa...

    oya dekema rassa natuwa inna ewunut innawa :rofl:

    ඔය ඔක්කොටම වඩා ඔලේව්ල් ෆේල් එවුන් හම්බ කරනවා බන් .සල්ලි හම්බ කරන්න ඩිග්රි ඔනේ නෑ බන් :rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පුද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි , හේතුව උසස් පෙළට ඒ 3 නෑ කියලා ඌ ගොනෙක් නොවීම, සල්ලි හොදට තියෙන එකා පිටරට ගිහින් සල්ලි වියදම් කරලා ඉගෙන ගන්නවා , ඒව ඔය කාටවත් නවත්තන්න පුලුවන්ද බෑ , මම දන්න තරමින් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ලංකාවේ උපාධියක් හිමි පුද්ගලයා , චන්ද්‍රිකා නෝනා ලගත් තිබ්බේ පිටරට උපාධියක්. මහින්ද මහත්තයා ගැන දන්නෑ, ඔය කොච්චර කෑ ගැහැව්වත් පුද්ගලික අංශයේ සිල්ට් වගේ ඒව දැනටමත් ක්‍රියාත්මකයි , ඉතින් රජයෙන් ඔය දේ කරාම ඇති වැරැද්ද මොකද්ද? පිට රට යන සල්ලි ටික මෙහෙ ඉතිරි කරගන්න පුලුවන්නේ, මේ ගන ගොඩක් උන්ට තියෙන්නේ ඊරිසියාව මිසක් වෙන එකක් නෙමේ

    ඒක තමයි මචං. අඩු ආදායම්ලාභී අයට ශිෂ්‍යාධාර වැනි වැඩසටහන් ඔස්සේ ඉගන ගන්න අවස්ථාව දෙන්න ඕන. මේකේ ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ සල්ලි තියෙන හැම ගොබිලටම උපාධිය ගන්න පුලුවන්ය කියලා. සල්ලි පාස් කරල උපාධිය ගත්තත් වැඩ පුලුවන් එකා නේ අන්තිමට බේරෙන්නේ. දැනටමත් කාර්මික හා තාක්ෂණ / වෘත්තීය පුහුණු අංශ යටතේ උපාධිය දක්වාම යන්න පුලුවන් ක්‍රම තියෙනවා. කවුරු උනත් ගොඩ යනවට ඉරිසියා හැත්තක් අපි අතරම ඉන්නවා කියන එක නම් පැහැදිලියි.


    අපේම උන් අපේම උන්ට වල කපද්දී රට ගොඩනැගෙයිද?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mamath campus giye C S S walin maths karala, but mama karapu course ekata campus eken tiyena aptitude test ekata sit karanna ona, lankawenama 50i ganne, danna un dannawa athi mokakda kiyala. but ekama ape Charterd institue ekenma karanawa, ekama kala seemawa yanne, course eke podi wenaskam tiyenawa, aath anthima result eka chartered eka thamai... namuth samanyen dekiya heki wenaskam tiyenawa apita wada unge... eka thamange hekiyawa matha depend wena deyak
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මෙචරය් මචන් කියන්න තියෙන්නේ කුහක වෙන්නඑපා..
    මට අරුගේ ටෝක් එක අහල හිතට හරිම අමරුය්,මෙහෙමත් කුහකයෝ ඉන්නවනේද කියල හිතිළ.....මචන් සල්ලි තියෙන එකා එම ඉගෙන ගනී නැති එකා අනිත් විදියට ඉගෙන ගනී..
    කොහෙන් කොම හරි කව්රුත් බලන්නේ තමන්ගේ ජිවිතේ ගොඩ දාගන්න නැතුව වෙන දෙකට නෙවි මෙන්න මේක අහපල්ලා....

    ඔය ඒලෙවල් වලට කඩේ යන වේ^ගෙ පුතාලගේ අම්මිලා තාතිලා තමා මහා රජ තුමාව ඔය පුටුවට ගෙනාවේ නැද්ද?

    දැන් බුවා දෙනවා හිටු කියලා පොඩි ජනතාවට
    අනේ හු* නන්නානේ කියලා තියෙන දෙයක් කාල නිදියපන් පුතේ වැඩ නොදී.

    මචන් කටු කාවානම් විදවාපන් බල්ලෝ කියල කතාව මෙතනට සුදුසුය් කියල හිතුන

    ඔන්න. අන්තිමට කිව්ව වලින් හොඳ results අරන් රජයේ කැම්පස් වලට යන අය යන්නෙ ජනාධිපතිට කඩේ ගිය නිසා කියල. තේරුමක් නෑ ඔයගොල්ලන්ට ලබන ආත්මෙදිවත් හොඳ results ගන්න බැරි වෙයි
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    ඉතින් බං මේ පාර අවුල් ගියා තමා. සමහර commerce A3 එවුන්ගෙ z score එක 0.XXX ගාණක්. උට වඩා දෙගුණයක් z එක දාල maths වලින් යනව ABC ගත්ත එකා. ඒක ඉතින් papers හදන බූරුවන්ගෙ වරද.
    මෙහෙත් එහෙම තමා. මුළු ලංකාවම නුගේගොඩ පන්ති එනව

    maths com වගේ ෆීල්ඩ් 2ක නෙවෙයි එකම ෆීල්ඩ් එකෙත් ඔය සීන් එක වෙනවා.
    මම කියන්නේ නෑ maths කරලා A3 ගෙදර ඉන්න වෙනවා කියලා

    උදාහරනයක් විදිහට ගත්තොත්

    කොලඹ ABB maths කැම්පස් යන්න බැරි වෙලා නුවර එලියේ ABC කැම්පස් යන වෙලාවල් ඔන තරම් තියෙනවා.

    කොලඹ com A3 ගෙදර ඉද්දී අනිත් හැම පලාතකම com AAB කැම්පස් යනවා. එතකොට කොලඹ එක මොඩද..?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ගමයා;15196899 said:
    ඔය ඔක්කොටම වඩා ඔලේව්ල් ෆේල් එවුන් හම්බ කරනවා බන් .සල්ලි හම්බ කරන්න ඩිග්රි ඔනේ නෑ බන් :rofl:

    4547415994_1293b87915.jpg


    aththa aththa :P :rolleyes::rofl:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    ගමයා;15196899 said:
    ඔය ඔක්කොටම වඩා ඔලේව්ල් ෆේල් එවුන් හම්බ කරනවා බන් .සල්ලි හම්බ කරන්න ඩිග්රි ඔනේ නෑ බන් :rofl:

    ඒ කතාව හරි බං. උඹේ ඔය Avatar එක දැක්කම තමා මටත් මතක් උනේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    eka ban moratuwe waradda nemei rate waradi ewa deshapalana thread ekak dala wenama katha karamu. hamoma yanna inna ayath ona tharam innawa research karala research papers loke ihalama science journal walath publish wechcha.....

    me thread eke katha karanne A/L karala, uni yanna bari wela, adu lakunu aran, lankawe thiyana pvt uni (saitm,appit...) walata yana aya gana. adalawa katha karanna. naththan ehema o/l karala uni giya ekaata huu kiyanne mona amaaruwatada

    itin yako ubala kiyana widiyata private university tika wahala dammama , ols walin university yanna kamati aya.... london als ols karala yanna asa ewun government campus ennada? :P

    machan oya private sl univeristy yanne samanye salli tiyana un pirisak innawa :) private campus tika wahala dammama unta USA yanna salli naha :) ubala kelawanne maha parimanaye salli karayanta nemei ara wage meda inna minissunta :D