පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

උඹත් ගිය ආත්මෙ රජයේ විශ්ව විද්‍යාලෙක උපාඩිධාරියෙක්ද පුටේ:rofl::rofl:
අපි ලබන ආත්මෙ පැති මාරු කරගන ඇරගමු:sorry::sorry::sorry:

වෙන්න බෑ :P
:D
11.gif
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113

    experience මත තමා ගොඩක් industries වල වැඩ කරගන යන්න පුලුවන්
    එත් එක තැනකදි අලුතෙන් හිතල තීරණයක් ගන්න අවස්ථාවක් ආවොත් තමා ඔතන pvt uniකාරය පසුබසින්නෙත් gov uniකාරය ඉස්සරහට එන්නෙත්.

    engineering වල කොහොමත් බෑ, medicine වලදි surgery වලත් කොහොමත් බෑ. සාමාන්‍ය ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නනම් ඔය දෙගොල්ලො අතර කිසි අවුලක් නෑ. management වල normal companies වලත් කිසි අවුලක් නෑ වඩපල කරගන ඉන්නනෙ තියන්නෙ. ඒත් company එක ලොකු වෙනකොට, director board එකක් ඉන්න සමාගමක්නම් ඒත් අර ප්‍රශ්නෙ එනව

    kohomada pri uni karayo pasu bahinne hari issarahata enna ?
    ae dae radenna ae pudgalayage hakiyawa matha
    mata ahawal uni upadiyak thibai kiyala bage buddhi mattama ho deyak kirimae hakiyawa wardanaya wenna na
    Col general hospital 1ka wadima kalak adyakshaka wela hitiya Dr.Hector weerasinghe russian MBBS karayek ,
    ae manusaya thamnge daksha thawaya matha thama ae nilayata paminiyae
    thamun wage hithana manusayek helth min wela hitiyanam kawadawath ae manusayata ae nilayata enna wenna na
    patu widiyata hitanna epa api mae jiwath wenna wadawasam yugayaka nemai
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    oya liyala thiyena dae athulama pri uni oni ai kiyana deta uththara thiyenawa
    dn balanna col n galle district wala lamaita loku asadaranayak wenawa oya kramaya nisa
    godak lamai wikalpa widiyata pri affiliated uni or foreign uni hoya yanne oya nisa

    oke depaththatama hethu thiyanawa. mehema kiyannath puluwan. ekama result thiyana dennek gaththoth (ekek colombo ekek puththalama)
    colombo ekata nugegoda kirulapana supiri panthi wahiwahala, supiri iskola walata yanne.. hama pahasukamama thibilath mu me result eka. aruta thiyanneth panthi 1i 2i. ewa wala core eka igannuwath lamayata allaganna puluwan widihata iiganwenna, iskola walath hariyata uganwana guruwaru adui. saahara iskola wala guruwaruth na... ehema welath mu me result eka damma. ehenam puththalama ekaa thama pora kiyala hithanawa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207425 said:
    නෑ ඉතිං අපි ගෙවන ඒවගෙන් කනවා කියලා අගේ කරලා කියපු නිසා එහෙම කිවුවෙ. රිද්දගන්න එපා හොඳේ :rofl:

    ඔව් ඔව් අපි එහෙම තමයි.....ඇහුනද හොද වෙලාවට අම්මල තාත්තලට සල්ලි තිබුනේ නේද....මම නිකන් ඉගෙන ගෙන ( වැරදුනා .......උබේ සල්ලි වලින් )....මගේ සල්ලි වලින් MBA එකකුත් කරනවා(ඒවගේ අම්මලා තාත්තලාගේ සල්ලි නම් නැහැ...එත් උබේ සල්ලි තියෙනවා ).....මේක කුණු බන් .....පරපෝෂිතයා කියන එක :P:P:P
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    e mokkuda ban e??? qyanthan ringala gon art course karala didi inna eunne... hama gov degree thiyana ekaawama unge gaanata daanna epaa:no::no:

    hama ekawama eganata damme na machan

    Moratuwe Eng faculty eke eun nam 90% k ma upathinma waddo,
    ape yaluwan gen loku cn dapunathi ekama set 1 moratu set 1 patta dial tikak :),
    mama dakapu widihata mora eng eunta ona sitiation ekakadi wade goda dagaththa haki. boru pada show na :)

    colombo and pera walath waddo innawa habai pada godai :P
    industry ekedi ana gannawa (mama dakapu godak eun, hama ekama ese noviya haka).
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ඔව් අපි එහෙම තමයි.....ඇහුනද හොද වෙලාවට අම්මල තාත්තලට සල්ලි තිබුනේ නේද....මම නිකන් ඉගෙන ගෙන ( වැරදුනා .......උබේ සල්ලි වලින් )....මගේ සල්ලි වලින් MBA එකකුත් කරනවා(ඒවගේ අම්මලා තාත්තලාගේ සල්ලි නම් නැහැ...එත් උබේ සල්ලි තියෙනවා ).....මේක කුණු බන් .....පරපෝෂිතයා කියන එක :P:P:P

    ඔයාගෙ ඩිග්‍රි එක මොකක්ද? :eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207477 said:
    ඒ මචං රජයේ කැම්පස් වලින් දිග්රිද බං දෙන්නෙ? කොච්චර දිගද බං ඒවා :rofl:

    ඇයි මචන් වචනයක් ඇදගෙන දගලන්නේ මතුකාවට අදාලව කරුණු නැද්ද උබට

    චින්තන නපුන්සක භාවය කියුවොත් කුණු හරුපයක්ද බන්
    :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207500 said:
    ඔයාගෙ ඩිග්‍රි එක මොකක්ද? :eek:

    ඇයි අහන්නේ ......උබට ජොබක් සෙට් කරලා දෙන්නද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    kohomada pri uni karayo pasu bahinne hari issarahata enna ?
    ae dae radenna ae pudgalayage hakiyawa matha
    mata ahawal uni upadiyak thibai kiyala bage buddhi mattama ho deyak kirimae hakiyawa wardanaya wenna na
    Col general hospital 1ka wadima kalak adyakshaka wela hitiya Dr.Hector weerasinghe russian MBBS karayek ,
    ae manusaya thamnge daksha thawaya matha thama ae nilayata paminiyae
    thamun wage hithana manusayek helth min wela hitiyanam kawadawath ae manusayata ae nilayata enna wenna na
    patu widiyata hitanna epa api mae jiwath wenna wadawasam yugayaka nemai

    ඔයා කියන්නෙ ඉතා සුළුතරයක් ගැන. ඔව් එහෙම එවුන් ඉන්නව තමා. මම කියන්නෙ ඉතිරි 99% ගැන.
    හැකියාව නැත්තන් මුලදිම gov uniයන අමාරුයි. හැකියාව තියනවනම් pvt uni යැවෙනව ඉතාම අඩුයි යන්නෙ gov uni වලට. බහුතරය මෙහෙමයි (95% ක් විතර )
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    පැටියා;15207294 said:
    So?
    උඹලටත් ඔච්චරම තමා ආණුඩුවෙ කැම්පස් එකකින් ඩිග්‍රි ගත්ත කියලා ජීවිත කාලෙම සැප විඳින්න වෙන්නෙ නෑ පූරුවෙ කරුමෙ කොයි වෙලේ හරි උඩට එනවා පවු කරල තියනවනං. ඒක උඹට මට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන්ටත් පොදු වෙච්ච දෙයක්. අහලා ඇතිනෙ බුදුහාමුදුරුවො පීඩා විඳපු කොන්දෙ කැක්කුම ගැන එහෙම නේද? පන්සල් යනවනෙ? :rofl:

    උඹ දන්නවද පේරා දෙමල ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා PHD බර ගානක් තියනවා ඒත් ඉන්න ගෙයක් නෑ. ගෑනි නෑ. ළමයි නෑ. නටන්න එපා බං ගිරා පාර දාලා කැම්පස් ගියා කියලා උඹල අලි පොරවල් කියලා හිතාගෙන. :rofl:
    උබ කැම්පස් යන්න පුළුවන් ගිරා පාර දාල කියලා හිතං ඉන්න හින්දා තම ඔහොම වෙන්නැත්තේ :rofl: ළිද පමනි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි මචන් වචනයක් ඇදගෙන දගලන්නේ මතුකාවට අදාලව කරුණු නැද්ද උබට

    චින්තන නපුන්සක භාවය කියුවොත් කුණු හරුපයක්ද බන්
    :P:P:P

    පරුෂ වචනය කියන්නෙ තුණුහරප කියන එක විතරද මහත්තයෝ?
    අද හවස පන්සලට ගිහිං ලොකු හාමුදුරුවො හම්බවෙලා ඔය ගැන අහගෙන එන්න අඬන්නෙ නැතුව :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    oke depaththatama hethu thiyanawa. mehema kiyannath puluwan. ekama result thiyana dennek gaththoth (ekek colombo ekek puththalama)
    colombo ekata nugegoda kirulapana supiri panthi wahiwahala, supiri iskola walata yanne.. hama pahasukamama thibilath mu me result eka. aruta thiyanneth panthi 1i 2i. ewa wala core eka igannuwath lamayata allaganna puluwan widihata iiganwenna, iskola walath hariyata uganwana guruwaru adui. saahara iskola wala guruwaruth na... ehema welath mu me result eka damma. ehenam puththalama ekaa thama pora kiyala hithanawa

    uba kiyana dae ehama nemai ehama nemai kiyala pennuwa giya para Bio n maths walin lankawe 1 une lamai 2na

    watae yanna hadanna epa district quota nisa asadaranayata pathwena lamai sadaha thiyena wikalpa mokakda affiliated uni ara?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    hama ekawama eganata damme na machan

    Moratuwe Eng faculty eke eun nam 90% k ma upathinma waddo,
    ape yaluwan gen loku cn dapunathi ekama set 1 moratu set 1 patta dial tikak :),
    mama dakapu widihata mora eng eunta ona sitiation ekakadi wade goda dagaththa haki. boru pada show na :)

    colombo and pera walath waddo innawa habai pada godai :P
    industry ekedi ana gannawa (mama dakapu godak eun, hama ekama ese noviya haka).

    oka wenne ada kale kalakanni papres nisa. ape panthiyenuth parayek katapaadam karala moratu yanawa :angry::angry::angry: 1970 kale papers ayi dunnanam me serama iwarai:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබ කැම්පස් යන්න පුළුවන් ගිරා පාර දාල කියලා හිතං ඉන්න හින්දා තම ඔහොම වෙන්නැත්තේ :rofl: ළිද පමනි

    මොනාද මචං මට වෙලා තියෙන්නෙ?

    කිසිම කට්ටක් කන්නෙ නැතුව UGC Approved Bsc Engineering Degree එකක් ගන්න එකද?
    කටුබැද්ද කැම්පස් එකේ ප්‍රොෆෙර්ස්ලගෙන්, ඩීන්ලගෙන් ඉගනගන්න එකද?
    වෙලාවට අවුරුදු 4න් ඩිග්‍රි එක ගන්න එකද?

    කෝකද මචං :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15207294 said:
    So?
    උඹලටත් ඔච්චරම තමා ආණුඩුවෙ කැම්පස් එකකින් ඩිග්‍රි ගත්ත කියලා ජීවිත කාලෙම සැප විඳින්න වෙන්නෙ නෑ පූරුවෙ කරුමෙ කොයි වෙලේ හරි උඩට එනවා පවු කරල තියනවනං. ඒක උඹට මට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන්ටත් පොදු වෙච්ච දෙයක්. අහලා ඇතිනෙ බුදුහාමුදුරුවො පීඩා විඳපු කොන්දෙ කැක්කුම ගැන එහෙම නේද? පන්සල් යනවනෙ? :rofl:

    උඹ දන්නවද පේරා දෙමල ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා PHD බර ගානක් තියනවා ඒත් ඉන්න ගෙයක් නෑ. ගෑනි නෑ. ළමයි නෑ. නටන්න එපා බං ගිරා පාර දාලා කැම්පස් ගියා කියලා උඹල අලි පොරවල් කියලා හිතාගෙන. :rofl:

    පිංවත.. 90%ක් වන බහුතරය ගැන කතිකාවතේ යෙදෙන්න..:rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අපිට ඕනි නම් තුප්පහි තුට්ටු දෙකේ සිල්ලර ගානට දෙන අදබාග ඩිග්රි ගන්න පුළුවන්....එත් උබලට පුලුවන්ද මේ දේ කරන්න....බැරිනම් බැහැ කියපල්ලා පුලුවන්නම් පුළුවන් කියපල්ලා....අනේ කොල්ලනේ පව් ..

    උසස් පෙළ තමයි game එක ඩිග්රි ගොන් පාර්ට් ....ඕන හුජ්ජ කොල්ලෙක්ට assignment ටිකයි.....attendance ටිකයි final project reports ටිකයි.... තියෙනවනම් මාස හයකට පැය 15ක් උගන්නන දෙයක් ගොඩ දන්න බැරිනම් උ මොකෙක්ද.....