උබේ ඉතා ඉහල සිංහල දැනුම ගැන මම සුභ පතමි .....එල එල සතුටුද දැන්![]()
රිදිලා™

උබේ ඉතා ඉහල සිංහල දැනුම ගැන මම සුභ පතමි .....එල එල සතුටුද දැන්![]()

උඹත් ගිය ආත්මෙ රජයේ විශ්ව විද්යාලෙක උපාඩිධාරියෙක්ද පුටේ
අපි ලබන ආත්මෙ පැති මාරු කරගන ඇරගමු![]()

experience මත තමා ගොඩක් industries වල වැඩ කරගන යන්න පුලුවන්
එත් එක තැනකදි අලුතෙන් හිතල තීරණයක් ගන්න අවස්ථාවක් ආවොත් තමා ඔතන pvt uniකාරය පසුබසින්නෙත් gov uniකාරය ඉස්සරහට එන්නෙත්.
engineering වල කොහොමත් බෑ, medicine වලදි surgery වලත් කොහොමත් බෑ. සාමාන්‍ය ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නනම් ඔය දෙගොල්ලො අතර කිසි අවුලක් නෑ. management වල normal companies වලත් කිසි අවුලක් නෑ වඩපල කරගන ඉන්නනෙ තියන්නෙ. ඒත් company එක ලොකු වෙනකොට, director board එකක් ඉන්න සමාගමක්නම් ඒත් අර ප්‍රශ්නෙ එනව
oya liyala thiyena dae athulama pri uni oni ai kiyana deta uththara thiyenawa
dn balanna col n galle district wala lamaita loku asadaranayak wenawa oya kramaya nisa
godak lamai wikalpa widiyata pri affiliated uni or foreign uni hoya yanne oya nisa
පැටියා;15207425 said:නෑ ඉතිං අපි ගෙවන ඒවගෙන් කනවා කියලා අගේ කරලා කියපු නිසා එහෙම කිවුවෙ. රිද්දගන්න එපා හොඳේ![]()



e mokkuda ban e??? qyanthan ringala gon art course karala didi inna eunne... hama gov degree thiyana ekaawama unge gaanata daanna epaa![]()
,
ඔව් ඔව් අපි එහෙම තමයි.....ඇහුනද හොද වෙලාවට අම්මල තාත්තලට සල්ලි තිබුනේ නේද....මම නිකන් ඉගෙන ගෙන ( වැරදුනා .......උබේ සල්ලි වලින් )....මගේ සල්ලි වලින් MBA එකකුත් කරනවා(ඒවගේ අම්මලා තාත්තලාගේ සල්ලි නම් නැහැ...එත් උබේ සල්ලි තියෙනවා ).....මේක කුණු බන් .....පරපෝෂිතයා කියන එක![]()

පැටියා;15207477 said:ඒ මචං රජයේ කැම්පස් වලින් දිග්රිද බං දෙන්නෙ? කොච්චර දිගද බං ඒවා![]()



පැටියා;15207500 said:ඔයාගෙ ඩිග්රි එක මොකක්ද?![]()
kohomada pri uni karayo pasu bahinne hari issarahata enna ?
ae dae radenna ae pudgalayage hakiyawa matha
mata ahawal uni upadiyak thibai kiyala bage buddhi mattama ho deyak kirimae hakiyawa wardanaya wenna na
Col general hospital 1ka wadima kalak adyakshaka wela hitiya Dr.Hector weerasinghe russian MBBS karayek ,
ae manusaya thamnge daksha thawaya matha thama ae nilayata paminiyae
thamun wage hithana manusayek helth min wela hitiyanam kawadawath ae manusayata ae nilayata enna wenna na
patu widiyata hitanna epa api mae jiwath wenna wadawasam yugayaka nemai
උබ කැම්පස් යන්න පුළුවන් ගිරා පාර දාල කියලා හිතං ඉන්න හින්දා තම ඔහොම වෙන්නැත්තේපැටියා;15207294 said:So?
උඹලටත් ඔච්චරම තමා ආණුඩුවෙ කැම්පස් එකකින් ඩිග්රි ගත්ත කියලා ජීවිත කාලෙම සැප විඳින්න වෙන්නෙ නෑ පූරුවෙ කරුමෙ කොයි වෙලේ හරි උඩට එනවා පවු කරල තියනවනං. ඒක උඹට මට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන්ටත් පොදු වෙච්ච දෙයක්. අහලා ඇතිනෙ බුදුහාමුදුරුවො පීඩා විඳපු කොන්දෙ කැක්කුම ගැන එහෙම නේද? පන්සල් යනවනෙ?
උඹ දන්නවද පේරා දෙමල ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා PHD බර ගානක් තියනවා ඒත් ඉන්න ගෙයක් නෑ. ගෑනි නෑ. ළමයි නෑ. නටන්න එපා බං ගිරා පාර දාලා කැම්පස් ගියා කියලා උඹල අලි පොරවල් කියලා හිතාගෙන.![]()
ළිද පමනිඇයි මචන් වචනයක් ඇදගෙන දගලන්නේ මතුකාවට අදාලව කරුණු නැද්ද උබට
චින්තන නපුන්සක භාවය කියුවොත් කුණු හරුපයක්ද බන්

oke depaththatama hethu thiyanawa. mehema kiyannath puluwan. ekama result thiyana dennek gaththoth (ekek colombo ekek puththalama)
colombo ekata nugegoda kirulapana supiri panthi wahiwahala, supiri iskola walata yanne.. hama pahasukamama thibilath mu me result eka. aruta thiyanneth panthi 1i 2i. ewa wala core eka igannuwath lamayata allaganna puluwan widihata iiganwenna, iskola walath hariyata uganwana guruwaru adui. saahara iskola wala guruwaruth na... ehema welath mu me result eka damma. ehenam puththalama ekaa thama pora kiyala hithanawa
hama ekawama eganata damme na machan
Moratuwe Eng faculty eke eun nam 90% k ma upathinma waddo,
ape yaluwan gen loku cn dapunathi ekama set 1 moratu set 1 patta dial tikak,
mama dakapu widihata mora eng eunta ona sitiation ekakadi wade goda dagaththa haki. boru pada show na
colombo and pera walath waddo innawa habai pada godai![]()
industry ekedi ana gannawa (mama dakapu godak eun, hama ekama ese noviya haka).


1970 kale papers ayi dunnanam me serama iwarai
උබ කැම්පස් යන්න පුළුවන් ගිරා පාර දාල කියලා හිතං ඉන්න හින්දා තම ඔහොම වෙන්නැත්තේළිද පමනි

පැටියා;15207294 said:So?
උඹලටත් ඔච්චරම තමා ආණුඩුවෙ කැම්පස් එකකින් ඩිග්රි ගත්ත කියලා ජීවිත කාලෙම සැප විඳින්න වෙන්නෙ නෑ පූරුවෙ කරුමෙ කොයි වෙලේ හරි උඩට එනවා පවු කරල තියනවනං. ඒක උඹට මට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන්ටත් පොදු වෙච්ච දෙයක්. අහලා ඇතිනෙ බුදුහාමුදුරුවො පීඩා විඳපු කොන්දෙ කැක්කුම ගැන එහෙම නේද? පන්සල් යනවනෙ?
උඹ දන්නවද පේරා දෙමල ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා PHD බර ගානක් තියනවා ඒත් ඉන්න ගෙයක් නෑ. ගෑනි නෑ. ළමයි නෑ. නටන්න එපා බං ගිරා පාර දාලා කැම්පස් ගියා කියලා උඹල අලි පොරවල් කියලා හිතාගෙන.![]()

