පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
dan ubata ridila iwarai adata. ai riddanna amarui ada. dan ridila iwara wela anika ekka aathal ekak ganna hadanne.............
:rolleyes:

උඹ කියපු දේ තේරුනෙ නෑ බං. වචන පැටලෙන කේස් එක දරුණුවටම තියනවා උඹට පොඩ්ඩක් රිදෙනකොට. ආත්මශක්තිය අඩුයි වගේ නේ. ඉංග්‍රීසිත් බැරි නිසා ඕක ස්වභාවිකයි බං. රිද්දගන්නෙ නැතුව නිදාගනිං දැං නැත්තං නිකම්ම සෙත්තපෝච්චි වෙයි නහරයක් වත් පුපුරලා උඹෙ :rofl:
 
Aug 18, 2011
6,147
788
0
නිකං මේ ත්‍රෙඩ් එකේ පම්පෝරි නොගහා ගිහින් පොතක් පතක් පාඩම් කරගනිව්. එක එකාට අවලාද කියව කියවා හිටියා කියලා තොපිට හරි යන්නේ නෑ.

ආණ්ඩුවේ යුනි බුවාලට - ඒ ලෙවල් පාස් වෙලා රටේ ලමයින්ගෙන් දක්ශතමයෝ වෙලා ආණ්ඩුවේ යුනි සිලෙක්ට් වෙච්ච එකට සුබ පැතුම්. එහෙමයි කියලා හැම එක්සෑම් එකක්ම සිරාවට පාස් වෙන්න බෑ. එහෙම පුලුවන් නම් ආණ්ඩුවේ යුනි වල ඉන්න හැමෝම 1ස්ට් ක්ලාස්, 2න්ඩ් අපර් දාන්න ඕන. මොන දේට වුනත් මීටරේ වගේම මෝටරේ ( උනන්දුව ) තියෙන්න ඕන. මෙතන වල බැහැලා එක එකාට නූගතා, මෝඩයා කියල කිය කිය ඉඳලා අන්තිමට එක්සෑම් රිපීට් වුනාම, අනිත් එවුං ක්ලාස් දාලා, උඹලව ත්ඹේකට ගණන් ගන්නේ නැතුව හොට බිම ඇනුනම තේරේවි. හැබැයි එතකොට පරක්කු වැඩියි. කැම්පස් නම් ඉන්නේ, පොතක් කියවගෙන, මලක් කඩලා, වැලක් බලලා අතේ ගහලා නිදාගනිව් :baffled::baffled::baffled:

ප්‍රයිවට් යුනි බුවාලට - එක එක්සෑම් එකක් ජිල්බිරි වුනා කියලා ඉගෙන ගන්න එක, තමන්ගේ අරමුණු අත නොහැරපු එක ගැන සුබ පැතුම්. ලක්ශ 30-40 දීලා ප්‍රයිවට් ඩිග්‍රි කරාට උඹලා, රටේ පොහොසත් කියන පැලැන්තියේ අය නෙවෙයි. වැඩිම උනොත් ඉහල-මධ්‍යම පන්තිකයෝ. මෙතන දවසට අඩුම ලක්ෂය ගානේ වියදම් කරන්න / හම්බ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද??? ඔය ලක්ශ 30-40ත් තම තමන්ගේ මව්පියො අමාරුවෙන්, බලු වැඩ , ජරා වැඩ නොකර උපයපු සල්ලි. ඒ සල්ලි වලින් උපරිම ප්‍රයෝජනය ගනිල්ලා. මෙතන අනිත් උන්ට හිඟන්නා, අරූ මූ කිව්වා කියලා උඹලා තවත් පොසත් වෙන්නෙ වත්, එක්සෑම් පාස් වෙන්නෙ වත් නෑ. කරුමෙට හරි එක්සෑම් එකක් ඇනුනොත්, ඒක ආයෙත් කරන්නත් සල්ලි ගෙවන්න වෙනවා නේද?? ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිව්. ජොබ් කරන කාලේ තමංගේ සල්ලි වලින් ඕන තරම් ආතල් ගනිව්.

මේවා දැනට නොතේරුනාට තව අවුරුදු 5ක් 6ක් යනකොට තේරේවි. එතකොට පරක්කු වැඩි වෙන්න පුලුවන්. :eek::eek:දැං තොපි දෙගොල්ලොම එකතු වෙලා මගේ රෙප් කපලා, මට සුද්ද සිංහලෙන් අමතලා පලයව් :D:D
 
Aug 18, 2011
6,147
788
0
^mu kiyana ewa ahanna epa maraganiyaw..
hari aathal me thread eka...:rofl:


:P තොපි නම් අනේ මන්දා. මමත් මුලදි ආතල් එකේ බලං හිටියා. :sorry::sorry: ඒ වුනාට බලපං මේ ත්‍රෙඩ් එක දාපු එකාවත්, කලින් ත්‍රෙඩ් එක දාපු එකා වත් පැත්ත පලාතක නෑ. පැත්තක ඉන්න එවුං නිකං මරාගන්නවා. :oo::oo::oo: ත්‍රෙඩ් දාපු එවුං ෆුල් ආතල් එකේ උංගේ වැඩ ගොඩ දාගෙන ඉන්නවා ඇති මුං මෙහෙ මරාගන්න කොට :baffled::baffled:
 
  • Like
Reactions: mottaya

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බින්දු;15226472 said:
    :P තොපි නම් අනේ මන්දා. මමත් මුලදි ආතල් එකේ බලං හිටියා. :sorry::sorry: ඒ වුනාට බලපං මේ ත්‍රෙඩ් එක දාපු එකාවත්, කලින් ත්‍රෙඩ් එක දාපු එකා වත් පැත්ත පලාතක නෑ. පැත්තක ඉන්න එවුං නිකං මරාගන්නවා. :oo::oo::oo: ත්‍රෙඩ් දාපු එවුං ෆුල් ආතල් එකේ උංගේ වැඩ ගොඩ දාගෙන ඉන්නවා ඇති මුං මෙහෙ මරාගන්න කොට :baffled::baffled:
    ganan ganna epa..:rofl::rofl: athal nadda mun maragannawa baladdi..:rofl::rofl:
    mama dan me thread eken word file ekak hadala printout eka gannawa.. niwadu paduwe kiyawanna..:cool::cool:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    aa ehema ewath thiyanawada??
    ane apinam dannaa. obala wage oya hama reddatama gihilla fail une na
    3kata witharai giye:lol::lol:

    fail une nam na... A/L pass... danna bambuwakuth na... nikan ohe kiyannan wale kiyawanawa... anthawadi manasikathwaya... deyak diha balanne eka peththakin witharai...