පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
අපෝ එපා... එතකොට ප්‍රයිවට් කැම්පස් වලටත් අර රජයේ කැම්පස් වල ඉන්න අපතයෝ ටික රිංගයි........... :shocked::shocked:

ඒ හින්ද ඒ අපතයන්ට රිංගන්න නොමිලේ උගන්නන කැම්පස් තියෙන්න ඕනේ........
:yes::yes:
ඔක්කොම එක්ක තරග කරලා ගොඩ එන්න ඔයාලා කැමති නෑ. ඔයාලට ඕනි සීමිත පිරිසක් එක්ක තරග කරලා ලේසි පාරෙන් ගොඩ යන්න. එතකොට කඩෙං ප්ලේන්ටියක් ගන්නවට ලේසියෙන් ඩිග්‍රිය උස්සතෑකි නේ :dull: උඹ චේ ගෙ පින්තූරයක් ද බං අවතාරෙට දාං ඉන්නෙ :rofl::rofl::rofl::rofl:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මගේ පුද්ගලික මතය තමා මං පුද්ගලික විශ්ව විද්‍යාල වලට කිසි සේත් විරුද්ධ නෑ... ඒත් සීමාව ඉක්මවා ගිහින් නිදහස් අද්යාපනයේ මළගම එකෙන් තීරණයවෙනවා නම් මං ඒකට එක හෙලාම විරුද්ධයි..

    නිදහස් අද්යපනේ මළගම තීරණය කරලා තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න ඔය ගොල්ලෝ විසින්මයි. එකට රටට ලෝකෙට බැනල වැඩක් නෑ.

    අනික් කාරණය තමයි අද්යපනයට සල්ලි වියදම් කරන්න බැරි කොට්ටාසයක් රටේ ඉන්නවා වගේම සල්ලි කොළ කඩදාසි ගානට පාවිච්චි කරන කොට්ටසයකුත් සාතිශය බහුතරයක් වෙච්චි අවශය්නන් සල්ලි වියදම් කරන්න පුළුවන් මද්යම පන්තික කොට්ටසයකුත් රටේ ඉන්නවා කියන එක ඔබතුම මතක තිය ගත්තොත් හොඳයි. ඒ නිසා සල්ලි වියදම් කරන්න බැරුව අද්‍යාපනය විතරක් ජයග්‍රහණයේ මාවත කියල හිතන අයට නොමිලේ ඉගෙන ගන්න විශ්ව විද්‍යාල තියෙනවා වගේම සල්ලි වියදම් කරලා කරදරයක් නැතුව ඉක්මනට උපාදියක් ලබාගන්න පුද්ගලික හෝ රජයේ විශ්ව විද්‍යාල වල අවශ්‍යතවකුත් රටේ තියෙනවා කියන එක අමතක කරන්න එපා
    .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔක්කොම එක්ක තරග කරලා ගොඩ එන්න ඔයාලා කැමති නෑ.

    ඔක්කොම එක්ක තරග කරලා ගොඩ එන්න......? ඔක්කොම එක්ක තරග කරලා ගොඩ එන්න පුළුවන් ඔය ටියුසන් කඩ වහල උසස් පෙළ විභාගේ තිබ්බනං... එහෙම නැතුව ඔක්කොම එක්ක තරග කරලා ගොඩ එන්න කියල උඹ කටක් ඇරලා කියන්නේ කොහොමද?

    :dull: උඹ චේ ගෙ පින්තූරයක් ද බං අවතාරෙට දාං ඉන්නෙ
    :rofl::rofl::rofl::rofl:

    උඹ රජයේ කැම්පස් එකක නේද බන්..... උඹට චේ ව අදුරගන්න බැරිද? වස ලැජ්ජයි කොල්ලෝ........ ඔය ඉන්නේ චේ නෙමේ.....

    මේ ඉන්නේ චේ.......

    images

    රට ලෝකේ ගැන දන්නේ නැති කැම්පස් උඹලද බන් අපි එක්ක හැප්පෙන්න එන්නේ Job Market එකේ? :rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    නිදහස් අද්යපනේ මළගම තීරණය කරලා තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න ඔය ගොල්ලෝ විසින්මයි. එකට රටට ලෝකෙට බැනල වැඩක් නෑ.

    අනික් කාරණය තමයි අද්යපනයට සල්ලි වියදම් කරන්න බැරි කොට්ටාසයක් රටේ ඉන්නවා වගේම සල්ලි කොළ කඩදාසි ගානට පාවිච්චි කරන කොට්ටසයකුත් සාතිශය බහුතරයක් වෙච්චි අවශය්නන් සල්ලි වියදම් කරන්න පුළුවන් මද්යම පන්තික කොට්ටසයකුත් රටේ ඉන්නවා කියන එක ඔබතුම මතක තිය ගත්තොත් හොඳයි. ඒ නිසා සල්ලි වියදම් කරන්න බැරුව අද්‍යාපනය විතරක් ජයග්‍රහණයේ මාවත කියල හිතන අයට නොමිලේ ඉගෙන ගන්න විශ්ව විද්‍යාල තියෙනවා වගේම සල්ලි වියදම් කරලා කරදරයක් නැතුව ඉක්මනට උපාදියක් ලබාගන්න පුද්ගලික හෝ රජයේ විශ්ව විද්‍යාල වල අවශ්‍යතවකුත් රටේ තියෙනවා කියන එක අමතක කරන්න එපා
    .

    ඔබ තුමාට මං කියන්න කැමති මැද පන්තිය කියන සංකල්පය අපේ සංකල්පයක් නෙවෙයි..ඒක බටහිර සංකල්පයක්... අනික කඩදාසි කොළ ගානට සල්ලි කොළ විසි කරන්න පුළුවන් ඉතාම සුළු පිරිසයි ලංකාවේ ඉන්නේ...
    මොකද ලංකාව ඇතුළු ආසියාතික රටවල් වලින් විශේෂයෙන් තුන්වෙනිලෝකයේ රටවල් ගත්තොතින් ඒ රටවල තියෙන්නේ අසමාකාර ආදායම බෙදී යාමක් මිස මධ්‍යම පන්තිය ධනපති පන්තිය කියල පැහිදිලි බෙදීමක් නෑ..ආර්ථික විද්‍යාවේ එනවා එහම ප්‍රස්තාරයක් මට නම අමතකයි දැන්..එකෙන් වඩා පැහැදිලි වෙනවා ඒ කාරණය... ඒ නිසා ඒ අනුව බැලුවම තේරෙන්නේ පටු පරාසයක් තමා අද මධ්‍යම පාන්තික කියලා හදුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම බහුතරයක් වැටෙන්නේ නිර්ධන පන්තියට කියන දේ ..

    අනික" නිදහස් අද්යපනේ මළගම තීරණය කරලා තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න ඔය ගොල්ලෝ විසින්මයි. " කියන කාරණය හේතු සහිතව ඔබතුමා පැහැදිලි කරන්නේ කොහොමද ??
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    100% ක් ඇත්ත. නමුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි, ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන්. මොකද සමහර ආයතන තියෙනවා සිසුන්ගෙන් මුදල් ගන්නවා මිසක් ඉගැන්වීම් හරියට කරන්නෙ නෑ ඒ දේවල් ගැන සොයා බලන්න නම් රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබ තුමාට මං කියන්න කැමති මැද පන්තිය කියන සංකල්පය අපේ සංකල්පයක් නෙවෙයි..ඒක බටහිර සංකල්පයක්... අනික කඩදාසි කොළ ගානට සල්ලි කොළ විසි කරන්න පුළුවන් ඉතාම සුළු පිරිසයි ලංකාවේ ඉන්නේ...
    මොකද ලංකාව ඇතුළු ආසියාතික රටවල් වලින් විශේෂයෙන් තුන්වෙනිලෝකයේ රටවල් ගත්තොතින් ඒ රටවල තියෙන්නේ අසමාකාර ආදායම බෙදී යාමක් මිස මධ්‍යම පන්තිය ධනපති පන්තිය කියල පැහිදිලි බෙදීමක් නෑ..ආර්ථික විද්‍යාවේ එනවා එහම ප්‍රස්තාරයක් මට නම අමතකයි දැන්..එකෙන් වඩා පැහැදිලි වෙනවා ඒ කාරණය... ඒ නිසා ඒ අනුව බැලුවම තේරෙන්නේ පටු පරාසයක් තමා අද මධ්‍යම පාන්තික කියලා හදුනා ගන්න පුළුවන් වෙන්නේ කියන දේ ..

    සංකල්පය අපේද අනුන්ගේද කියන කරනවා මෙතැනදී වැදගත් වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ අපි ඒ සංකල්පය භාවිත කරන විදිහෙයි.
    සල්ලි කොළ කඩ දැසි ගානට විසි කරන්න පුළුවන් සුළුතරයක් ඉන්නවා වගේම අන්ත දුගී කියල කියන්න පුළුවන් ජනතාවත් ඉන්නේ සුළුතරයක් විතරයි. මන් නං ඉන්නේ බස්නාහිර පළාතේ අපේ පළාතේ නං ඔය අන්ත දුගී ජනතාවක් මන් දන්නා තරමට නැහැ ඔබතුමාගේ පළාතේ ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ. එහෙම හිටියත් ඒ සුළු තරය නිසා බහුතරයක් වෙච්ච මද්යම පන්තියට සීමිත විශ්ව විද්‍යාල කීපයක් දුප්පත් ජනතාව නිසාම පවත් වගේන යන නිසා වෙන අසාධාරණය නිවැරදි කලයුතුමයි....

    අනික" නිදහස් අද්යපනේ මළගම තීරණය කරලා තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න ඔය ගොල්ලෝ විසින්මයි. " කියන කාරණය හේතු සහිතව ඔබතුමා පැහැදිලි කරන්නේ කොහොමද ??

    මෙහෙමයි අපි දන්නව ලංකාවේ විශ්ව විද්‍යාල වලින් කීයෙන් කීයද හොඳින් ක්‍රියාත්මක වෙන්නේ කියල බහුතර විශ්ව විද්‍යාල ප්‍රමාණයක් හුගක්ම සම්පත් අඩු කම නිසා කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නේ නෑ කියල අපි දන්නවා.... මේ කියන සම්පත් වලට බවුතික සම්පත වගේම මානව සම්පතුත් අයිති වෙනවා.... අපි දැකල තියෙනවා විශ්ව විද්‍යාල ශියයෝ "අපේ කැම්පස් එකට ඩෙස් නෑ පුටු නෑ කොම්පියුටෙර් නෑ" කියල රජයට වැරැද්ද පටවනවා එත් කවුරුවත් "අපේ කැම්පස් එක ලේකා ල එන්නේ නෑ උන් කැමති කොළොඹ හරි නුවර හරි විතරක් ඉන්න" කියල කෑගහනවා මන් දැකල නෑ.... ඒ වගේම "අපේ සිලබස් පරණයි ඒවා අලුත් කරලා අලුත් විෂයන් අපිට උගන්නන" කියල කෑ ගහවනවා මන් දැකල නෑ.... ඉතින් විශ්ව විද්‍යාල පද්යතිය කඩා වැටෙන එක අහන්නත් දෙයක්ද?

    දැන් කියන්න එපා අපි විශ්ව විද්‍යාල ඇතුලේ අරගල කරනවා අරක මේක කියල.... ඔය ගොල්ලන්ට ඩෙස්ක පුටු නැතිවෙනකොට මතක් වෙන පොදු ජනතාව අරවගේ ප්‍රශ්නවලදී මතක් වෙන්නේ නැද්ද? මතක තියාගත්තොත් හොඳයි ඔය ඔක්කොම විශ්ව විද්‍යාල වලට සල්ලි යොදවන්නේ මහජනතාව ඒ නිසා ඔය ගොල්ලෝ මහජනතාව කියන ඕනෙම දෙකට උත්තර දෙන්න බැදිලා ඉන්නවා කියන එක.
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye

    ඔක්කොම එක්ක තරග කරලා ගොඩ එන්න......? ඔක්කොම එක්ක තරග කරලා ගොඩ එන්න පුළුවන් ඔය ටියුසන් කඩ වහල උසස් පෙළ විභාගේ තිබ්බනං... එහෙම නැතුව ඔක්කොම එක්ක තරග කරලා ගොඩ එන්න කියල උඹ කටක් ඇරලා කියන්නේ කොහොමද?
    හක හක උඹලට මේවා ඇහෙනකොට කොහොඹ කොළ ගානට තිත්ත ඇති. උසස් පෙල විභාගෙදි ඔය ඔක්කොම සමානයි. කොහෙ බැළුවත් හැමදාම ඉස්කෝලෙ ගිය ළමයා තමයි හොදටම ප්‍රතිපල ගන්නෙ. අනික උඹ කියන ඔය ටියුශන් සරන යන්නෙත් යමක් කමක් තියෙන ළමයි ම නේද ? :lol::lol: හොදම වැඩේ ඒක නෙමෙයි ටියුශන් වලට කඩ කියන්න නැවෙන උබේ දෙපත් දිව ප්‍රයිවට් කැම්පස් වලට කියන්න නැමෙන්නෙ නැති එක :lol:

    උඹ රජයේ කැම්පස් එකක නේද බන්..... උඹට චේ ව අදුරගන්න බැරිද? වස ලැජ්ජයි කොල්ලෝ........ ඔය ඉන්නේ චේ නෙමේ.....

    මේ ඉන්නේ චේ.......

    images
    මචං ගුනේබයියා තරහ ගන්නෙපා බං දෙකම එකවගේ :rofl: ඇස් දෙක පිහදං බලපං දෙයියෝ :rofl: ලැජ්ජ වෙන්නෙපා

    රට ලෝකේ ගැන දන්නේ නැති කැම්පස් උඹලද බන් අපි එක්ක හැප්පෙන්න එන්නේ Job Market එකේ? :rofl::rofl::rofl::rofl:
    සිරාවට අපිට උඹල වගේ වැඩ්ඩොත් එක්ක හැපෙන්න තියා හිතන්නවත් පුළුවන්ද බන් :sorry: සොරි :(
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye

    සංකල්පය අපේද අනුන්ගේද කියන කරනවා මෙතැනදී වැදගත් වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ අපි ඒ සංකල්පය භාවිත කරන විදිහෙයි.
    සල්ලි කොළ කඩ දැසි ගානට විසි කරන්න පුළුවන් සුළුතරයක් ඉන්නවා වගේම අන්ත දුගී කියල කියන්න පුළුවන් ජනතාවත් ඉන්නේ සුළුතරයක් විතරයි. මන් නං ඉන්නේ බස්නාහිර පළාතේ අපේ පළාතේ නං ඔය අන්ත දුගී ජනතාවක් මන් දන්නා තරමට නැහැ ඔබතුමාගේ පළාතේ ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ. එහෙම හිටියත් ඒ සුළු තරය නිසා බහුතරයක් වෙච්ච මද්යම පන්තියට සීමිත විශ්ව විද්‍යාල කීපයක් දුප්පත් ජනතාව නිසාම පවත් වගේන යන නිසා වෙන අසාධාරණය නිවැරදි කලයුතුමයි....

    මෙහෙමයි අපි දන්නව ලංකාවේ විශ්ව විද්‍යාල වලින් කීයෙන් කීයද හොඳින් ක්‍රියාත්මක වෙන්නේ කියල බහුතර විශ්ව විද්‍යාල ප්‍රමාණයක් හුගක්ම සම්පත් අඩු කම නිසා කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නේ නෑ කියල අපි දන්නවා.... මේ කියන සම්පත් වලට බවුතික සම්පත වගේම මානව සම්පතුත් අයිති වෙනවා.... අපි දැකල තියෙනවා විශ්ව විද්‍යාල ශියයෝ "අපේ කැම්පස් එකට ඩෙස් නෑ පුටු නෑ කොම්පියුටෙර් නෑ" කියල රජයට වැරැද්ද පටවනවා එත් කවුරුවත් "අපේ කැම්පස් එක ලේකා ල එන්නේ නෑ උන් කැමති කොළොඹ හරි නුවර හරි විතරක් ඉන්න" කියල කෑගහනවා මන් දැකල නෑ.... ඒ වගේම "අපේ සිලබස් පරණයි ඒවා අලුත් කරලා අලුත් විෂයන් අපිට උගන්නන" කියල කෑ ගහවනවා මන් දැකල නෑ.... ඉතින් විශ්ව විද්‍යාල පද්යතිය කඩා වැටෙන එක අහන්නත් දෙයක්ද?

    දැන් කියන්න එපා අපි විශ්ව විද්‍යාල ඇතුලේ අරගල කරනවා අරක මේක කියල.... ඔය ගොල්ලන්ට ඩෙස්ක පුටු නැතිවෙනකොට මතක් වෙන පොදු ජනතාව අරවගේ ප්‍රශ්නවලදී මතක් වෙන්නේ නැද්ද? මතක තියාගත්තොත් හොඳයි ඔය ඔක්කොම විශ්ව විද්‍යාල වලට සල්ලි යොදවන්නේ මහජනතාව ඒ නිසා ඔය ගොල්ලෝ මහජනතාව කියන ඕනෙම දෙකට උත්තර දෙන්න බැදිලා ඉන්නවා කියන එක.
    වැස්සකට වත් ආණ්ඩුවේ කැම්පස් එකකට යන්නැතුව ඔය වගේ හුඹස් ටෝක් දෙනකොට පොඩ්ඩක් පරිස්සම් වෙයං දෙයියෝ :sorry: දකින කට්ටියට පේන්නෙ උඹ නිකන් අන්දරේ වගේ :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හක හක උඹලට මේවා ඇහෙනකොට කොහොඹ කොළ ගානට තිත්ත ඇති. උසස් පෙල විභාගෙදි ඔය ඔක්කොම සමානයි. කොහෙ බැළුවත් හැමදාම ඉස්කෝලෙ ගිය ළමයා තමයි හොදටම ප්‍රතිපල ගන්නෙ. අනික උඹ කියන ඔය ටියුශන් සරන යන්නෙත් යමක් කමක් තියෙන ළමයි ම නේද ? :lol::lol: හොදම වැඩේ ඒක නෙමෙයි ටියුශන් වලට කඩ කියන්න නැවෙන උබේ දෙපත් දිව ප්‍රයිවට් කැම්පස් වලට කියන්න නැමෙන්නෙ නැති එක :lol:

    1) හැමදාම ඉස්කෝලේ ගිය ළමයා...? කෝ පෙන්නපන් බලන්න ඔක්කොම දත්ත විස්තර එක්ක.... එහෙම නැතුව නිකන් කටට අවට කියන්න එපා......... මන් නං දන්නා තරමට ටියුෂන් ගිය උන් තමා උසස් පෙළ පාස් වෙන්නේ....... ලංකාවේ උසස් පෙළ ලියන ඔක්කොම බුලේට් නෙමේ නේ....!

    2) කොහෙද බන් ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්නේ දැනට තියෙන්නේ කඩ තමා.... ඒ උනත් ඒවාට ගිහින් හරි මොනවා හරි ගන්න එපයි...... කොහෙද උඹල තනියෙන් නේ රජවෙන්න යන්නේ...

    3) ටියුශන් සරන යන්නෙත් යමක් කමක් තියෙන ළමයි ම නං අයි විශ්ව විද්‍යාල වලට සල්ලි වියදන් කරලා යන්න බැරි?

    මචං ගුනේබයියා තරහ ගන්නෙපා බං දෙකම එකවගේ :rofl: ඇස් දෙක පිහදං බලපං දෙයියෝ :rofl: ලැජ්ජ වෙන්නෙපා

    මුලින්ම ඇස චෙක් කර ගනින්...

    සිරාවට අපිට උඹල වගේ වැඩ්ඩොත් එක්ක හැපෙන්න තියා හිතන්නවත් පුළුවන්ද බන් :sorry: සොරි :(

    අන්න හරි....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැස්සකට වත් ආණ්ඩුවේ කැම්පස් එකකට යන්නැතුව ඔය වගේ හුඹස් ටෝක් දෙනකොට පොඩ්ඩක් පරිස්සම් වෙයං දෙයියෝ :sorry: දකින කට්ටියට පේන්නෙ උඹ නිකන් අන්දරේ වගේ :)

    හරි උඹ කැම්පස් ගිය එකානේ මන් වැරදි නං වැරැද්ද පෙන්නපන්.. උඹල නිකන් වල් පල් කියවද්දී හිතෙන්නේ මන් කියපු දේ හරි කියන එකයි...
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    පෞද්ගලික විශ්වවිද්‍යාල යම් තරමකට හෝ සාධාරන වෙන්නෙ පිටරට තියෙන විදිහට දුප්පත් ළමයෙක්ට උනත් ණය-ගෙවීම් පදනම මත ඉගෙන ගන්න ක්‍රමයක් සකස් උනොත් විතරයි. එහෙම නැතුව ලංකාවෙ දැනට තියෙන තියෙන එකා ඉගෙන ගන් , නැති එකා කුඹුරු කොටපං තියරිය දිගටම තිබ්බොත් ලංකාවට අඹ සරණයි. අමතක කරන්න එපා දියුණු රටවලත් දැන් නිදහස් අධ්‍යාපනයක් ඉල්ලලා ළමයි පාරට බහිනවා. අපි ආයි ගොවියගෙ පුතා ගොවියම වෙන නොදියුණු සමාජෙට යන්න වළිකනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පෞද්ගලික විශ්වවිද්‍යාල යම් තරමකට හෝ සාධාරන වෙන්නෙ පිටරට තියෙන විදිහට දුප්පත් ළමයෙක්ට උනත් ණය-ගෙවීම් පදනම මත ඉගෙන ගන්න ක්‍රමයක් සකස් උනොත් විතරයි. එහෙම නැතුව ලංකාවෙ දැනට තියෙන තියෙන එකා ඉගෙන ගන් , නැති එකා කුඹුරු කොටපං තියරිය දිගටම තිබ්බොත් ලංකාවට අඹ සරණයි. අමතක කරන්න එපා දියුණු රටවලත් දැන් නිදහස් අධ්‍යාපනයක් ඉල්ලලා ළමයි පාරට බහිනවා. අපි ආයි ගොවියගෙ පුතා ගොවියම වෙන නොදියුණු සමාජෙට යන්න වළිකනවා

    උඹ දන්නවද ඒ රටවල පාරට බහින උන්ට උන්ගේ වැඩිහිටියෝ කියන්නේ මොනවද කියල..? උන් කියන්නේ "අද්යපනේ නිකන් දෙන රටවල් දිහා බලපල්ලා බලල තීරයන කරපල්ලා" කියන එකයි.....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    commerce kiyanne katapaadam wishayak machan. mekedi buddimath aya hoyanna amarui, mole thiyana aya hoyanna amarui katapaadam karapu ekaa yanawa. me commerce waladi ara pvt eun modayo rajaye eun porawal kiyana kisi deyak kiyanna ba. commerce arts waladi oya degollangen mole thiyana aya kiyala wen wechcha kawruth na. degolloma ekai
    eth uba anthimata kiyala thiyana de anuwa kiyanna hadanne engineering,medicine,physical wala inna hamoma BCOM wala inna aya wage gonnu kiyala. eka waradiyi

    :shocked: :rofl::rofl: අඩෙ උබගෙ මරු තියරි බන් තියෙන්නෙ :D :lol::lol:

    කොමර්ස් කරන උන් බුද්ධිමත් බව අඩු නම්
    ලංකාවෙ සියලු බැංකු මැනෙජර් ලා එ ගානට නේද වැටෙන්නෙ?

    a/l කියන විභාගෙන් බුද්ධි මට්ටම තීරනය කරන්න බැ
    මොන විභාගෙකින්වත් බැ ..............
    මේ ලෝකෙ ජිවිතෙට ස්කොලෙකට ගිය නැති එකෙක් උනත් මෝඩයෙක් කියන්න බැ බන්

    උබ දන්න දෙවල් වෙන උන් දන්නැ කියන්නෙ එ මිනිස්සු මෝඩයි කියන එක නෙවෙ

    නොදන්න බව දැන දැන ගොන් පාර්ට් දානවා නම් අන්න මෝඩ කම කියන්න පුලුවන්

    උබගෙ තියරි වලට අනුව
    a/l science කරන උන් බූද්ධිමත්තු...

    එක උනෙ උබලට අපිට පොඩි කාලෙ ඉදන් ඔය බනෙ තමයි ඔලුවට එබුවෙ!
    ස්කොලෙ හිටියෙත් ටිකක් උඩින් අපි පොරවල් කියලා හිතාගෙන
    එ උනාට එලියට බැහැලා බලපන් a/l මානසිකත්වෙන් මිදිලා බලපන් කව්ද කියලා?
    ගමෙ උන් ස්කොලෙ යන කාලෙ කියාවි හෙන ලොකුවට අර ලමයා මැත්ස් කරන්නෙ කියලා
    එ වගෙ එව්වට උබ ආස ඇති නෙ

    මිනිස්සුන්ට ගරහන්න එපා!
    උබ මෙ කියන එව්වට ඉස්සරහදි උපට පල විපාක ලැබෙනවා ධිට්ට දම්ම වේදනීය කර්මය අනුව එක නිසා පරිස්සම් වෙයන්
     
    • Like
    Reactions: GuneBhai

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ithin bn uba kiyana widiyata wadak nathi karuma wibhgayakin AAA neme A+3 dammath wadk nathnam wadka na.echcharai. mama AAA ganna eun wadak na kiuwe uba mathayata anuwa.ubane kiyanne A/L karuma wibhgayak CCC gaththath awul kiyala..AAA dapu eka hodai thama.man kiyanne A/l walin science karala lakunu eha meha wunu paliyata un gonnu neme kiyala.BBB gaththa ekage AAA gaththa ekagei loku wenasak na..man kiyanne bahutharaye mathaya man kiyana eka nam uba oya kiyana thram reputation ekak laben na..eka mathaka thiya ganin. lol man kiuwe nane AAA dala SLIIT giya kiyala..AAA dala rata giya un nan innawa.anika bn uba oya kiyana SLIIT gon institute eketh awurudu 2k SLIIt eke idala ithuru awrudu 2ta Australia wala top uni ekakata (Top 500 wla rank eka) transfer wenna puluwan.mehe complte kalath ea uni ekenmai certificate eka denne.sliit eken nemei..kelinma rata giyath yanne Aus wala oya uni walatama thama.sliit eken karala yana unta bara ganak fees ithuru karaganna puluwan.top 500 wala uni ekakata giya ekekta rank eka 1600n eha paththe thiyena moratuwata giya ekekta wada lokedi piliganeema wadiy..(ubata lankawa athulatama wela inna one nam ehema hitahan) mata puluwan nam pennapan NASA eke wada karana EKEK mehe BSc ekak WITHARAK thiyena??naha ekekwath..hamoma aduma tharame PhD ekakwath karala US uni ekakin..ai ea dannawa ea wage thankata yanna mehe Graduate studies karala hariyan na kiyala.kochchara dewal thiyenawada bn..uba private uni gana dan nathuwa nikan gon kiyala wadak na...hodata hoyala balala katha karpan..ubata wage neme mata nam wada thiyenawa gdnyt :yes:

    hancok mea post ekata thama ubata uththarayak denna bari unane???? :lol::lol: nikan ketiyen wachanyak dekak kiyala maru wen nathuwa hariyata pahadilawa hama ekakatama uththarayak deepan puluwn nam :D
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    1) හැමදාම ඉස්කෝලේ ගිය ළමයා...? කෝ පෙන්නපන් බලන්න ඔක්කොම දත්ත විස්තර එක්ක.... එහෙම නැතුව නිකන් කටට අවට කියන්න එපා......... මන් නං දන්නා තරමට ටියුෂන් ගිය උන් තමා උසස් පෙළ පාස් වෙන්නේ....... ලංකාවේ උසස් පෙළ ලියන ඔක්කොම බුලේට් නෙමේ නේ....!
    මං හිතන්නෙ ඔහොම හිතාගෙන හිටිය හින්දා තමා ඔයාට වැඩේ අමාරු වෙන්නැත්තේ. මල්ලි විද්‍යා විශයක් කළා නම් මොන ක්ලාස් එකට ගියත් වැඩක් නෑ ඉස්කෝලේ ප්‍රැක්ටිකල් ටික කරන්නැතුව. :rofl: හරියට ඉස්කෝලේ ගිහිං ප්‍රැක්ටිකල් ටික කළා නම් තනියෙන් ඉගෙනගත්තැකි. ටියුශන් යන්න ඕනි නෑ.
    2) කොහෙද බන් ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්නේ දැනට තියෙන්නේ කඩ තමා.... ඒ උනත් ඒවාට ගිහින් හරි මොනවා හරි ගන්න එපයි...... කොහෙද උඹල තනියෙන් නේ රජවෙන්න යන්නේ...
    ඉගෙන ගනින් කිසි අවුලක් නෑ. ඒත් උඹට යන්න බැරිඋනා කියලා අර නරියගේ ගානට වැටිලාකුණු කතා කියවන්න එපා
    3) ටියුශන් සරන යන්නෙත් යමක් කමක් තියෙන ළමයි ම නං අයි විශ්ව විද්‍යාල වලට සල්ලි වියදන් කරලා යන්න බැරි?
    ඔළුව කොහේ හරි වැදුනද බං ? ටියුශන් යන සල්ලි වලින් ප්‍රයිවට් කැම්පස් යන්න ඇහැකි නම් ඉතින් :rofl:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    උඹ දන්නවද ඒ රටවල පාරට බහින උන්ට උන්ගේ වැඩිහිටියෝ කියන්නේ මොනවද කියල..? උන් කියන්නේ "අද්යපනේ නිකන් දෙන රටවල් දිහා බලපල්ලා බලල තීරයන කරපල්ලා" කියන එකයි.....
    ඒ බවක් නම් පේන්ට නෑ
    sfbc-131.jpg