ඔක්කොම එක්ක තරග කරලා ගොඩ එන්න ඔයාලා කැමති නෑ. ඔයාලට ඕනි සීමිත පිරිසක් එක්ක තරග කරලා ලේසි පාරෙන් ගොඩ යන්න. එතකොට කඩෙං ප්ලේන්ටියක් ගන්නවට ලේසියෙන් ඩිග්රිය උස්සතෑකි නේඅපෝ එපා... එතකොට ප්රයිවට් කැම්පස් වලටත් අර රජයේ කැම්පස් වල ඉන්න අපතයෝ ටික රිංගයි...........
ඒ හින්ද ඒ අපතයන්ට රිංගන්න නොමිලේ උගන්නන කැම්පස් තියෙන්න ඕනේ........![]()
උඹ චේ ගෙ පින්තූරයක් ද බං අවතාරෙට දාං ඉන්නෙ 






සොරි 
