පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්ලා, චතුපැටිය කියන එකාට මම මීට පොඩ්ඩකට උඩින් දුන්න හොඳ උත්තරයක්, උඹලත් කියවල කොමෙන්ට්ස් දා පල්ල.
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අනිත් එවන්ට වල කපන්න තරන්ම් කුහක වෙන්නේ නැතුව මචන් ඉස්සෙල්ල private කියනවචනේ ලියන්න ඉගෙන ගෙන අධ්‍යාපනේ ගැන කතා කරපන්

    :lol: :lol: :lol: :lol: :lol:
    අරූ ලිඳේද මන්ද :rofl::rofl::rofl:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    uba kiyanne WSO2 kiyanne thattge salli walin dapu company 1k kiyalada :lol:
    ehema company tiyanawa ewa machan wehenawa :D
    Dr. sanjeewa kiyanne IBM eke awurudu ganak research wala weda karapu bullet 1k :D

    w3c definition balahan nama tiyanawa SOAP BPEL definitions walat :D
    ow salli tibila tamai USA gihin private degree kale, habai itin IBM ekata thattage salli dala denna baha :D

    anika moratuwa visiting lecturer kenek :D
    moratuwa thatweta nattam mokatada lecturer kenek karaganne ???
    moratuwen pass wena degree aya mokada ochchara WSO2 walata ringanne :P

    මචං, උඔ ඔච්චර Dr. Sanjeewa ගැන කියවන්නේ, උඔ WSO2 ද වැඩ කරන්නේ ? එහෙම නම් , මට PM එකක් දාපන්.
    උඔ Dr. Sanjeewa ගැන කතා කරන්නේ, එයාගේ blog profile එක බලලා නම්, මට කියන්න තියෙන්නේ, තව ටිකක් හොයලා බලලා කතා කරන්න කියලා. එක දෙයක් විතරක් මම කියන්නම්, Dr. Sanjeewa වෙන රටක degree එක කලේ, ලංකාවේ A/L පාස් වෙන්න බැරි කමට නෙමේ බං.
    Dr. Sanjeewa කියන්නේ සුපිරි ඩයල් එකක්. ගිය කැම්පස් එක මොකද්ද කියලා හොයන්න යන්න එපා ඒ වගේ මනුස්සයෙක්ගේ. පොඩ්ඩක් generalize උදාහරණ දියන් කතා කරනකොට.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මචං, උඔ ඔච්චර Dr. Sanjeewa ගැන කියවන්නේ, උඔ WSO2 ද වැඩ කරන්නේ ? එහෙම නම් , මට PM එකක් දාපන්.
    උඔ Dr. Sanjeewa ගැන කතා කරන්නේ, එයාගේ blog profile එක බලලා නම්, මට කියන්න තියෙන්නේ, තව ටිකක් හොයලා බලලා කතා කරන්න කියලා. එක දෙයක් විතරක් මම කියන්නම්, Dr. Sanjeewa වෙන රටක degree එක කලේ, ලංකාවේ A/L පාස් වෙන්න බැරි කමට නෙමේ බං.
    Dr. Sanjeewa කියන්නේ සුපිරි ඩයල් එකක්. ගිය කැම්පස් එක මොකද්ද කියලා හොයන්න යන්න එපා ඒ වගේ මනුස්සයෙක්ගේ. පොඩ්ඩක් generalize උදාහරණ දියන් කතා කරනකොට.

    ehenam pili ganin private degree karana ewun ALs pass wela campus yanna bari ewun nemei kiyala :D mama kiwwe generalize udaharanayak witarai :)
    nettam kelinma mata kiyanna tibba Steve jobs la bill gates la apple microsoft demme melo degree 1k natuwa campus drop karala kiyala :lol:
    mokada campus giya ayane bullet :lol:

    dan metana maraganne pruvate degree karayo salli wisi karala degree gannawa kiyalane :D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔක්කොම කියෙව්වා. උඹේ හිතේ තියෙන්නේ ඊරිසියාවද, එහෙම නැත්නම් අනවබෝදයද කියල තර්ක කරන්න කලින් මම උඹෙන් ප්‍රශ්නයක් අහනවා.

    අපි ගමු උදාහරණයක්. පවුල් දෙකක සම වයසේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පවුලක් පාරම්පරිකව පොහොසත් (ඉහල මද්යම පන්තිය) , එක පවුලක් දුප්පත් (පහල මද්යම පන්තිය). දැන් මේ ළමයි දෙන්නම විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා දෙන්නම ගන්නවා එකම ලකුණු. දෙන්නටම සාමාන්‍ය වයිදය උපාදියක් කරන්න ලකුණු මදි. ඉතින් දුප්පත් එකා යනවා දන්ත වෛද්‍ය විද්‍යාව කරන්න රජයේ වෛද්‍ය විද්‍යාලයට. පොහොසත් එකා යනවා සාමාන්‍ය වෛද්‍ය උපාදිය කරන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට.

    දැන් උඹ කියන්නේ අර දුප්පත් එකාට යන්න බැරි වෙන නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නවත්වන්න ඕනේ කියලද. ඒක මහා අසාදාරන කුහක කතාවක්නේ බන්. උඹේ (ප්‍රයෝගිත්වය 0%, කර්මය කියන එක නොහදුනන) සමාජවාදී හිතට ඔහොම හිතුනට ඔය විදියට කීයක් කියල නවත්වන්නද?

    එහෙනම් ඉතින් යම් කිසි රටක තියෙන්න ඕනේ එකම කාර් ජාතියක් විතරයි. නිදාගන්න එකම මෙට්ට ජාතියක්, හැමෝටම කන්න එකම විදියේ හෝටල්, එකම කෑම, ලෙඩට එකම විදියේ බෙහෙත්, ඉස්පිරිතාල වල ඔක්කොම කාමර එකම විදියයි, හෝටල් වල කාමර එකම විදියයි එකම පහසුකම් හැමෝටම, ප්ලේන් වල ව්‍යාපාරික පන්තියක් නැහැ. ගමේ ඉස්කෝලේ පරිගණක නැති නිසා නගරේ ඉස්කොලෙට පරිගණක තහනම්. කඩ වලට ගියාම ගන්න තියෙන්නේ එකම ඇඳුම්.
    තව ලියන්නම් පිටු සිය ගානක් උනත්.

    උඹට හිතෙන්නේ නැද්ද පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්දයෙන් උඹේ තියෙන්නේ මෝඩ, ප්‍රයෝගික නොවන අඳබාල තර්කයක් කියල.

    උඹට කියන්න පුළුවන් කිසිම සුදුසුකමක් නැති සල්ලි තියෙන හොරෙකුටත් වෛද්‍ය උපාදියක් සල්ලි දීල කරන්න පුළුවන් නේද කියල. ඔව් අනිවාර්යෙන් එහෙම දුර්වලතා මේකේ තියෙන්න පුළුවන්, අපි ඔක්කොම එකතු වෙලා අන්න ඒ දේ නොවෙන්න සටන් කරමු. ඒ වගේ දෙයක් ආරංචි උන වෙලාවට මුළු සමාජෙම ඒ සම්බන්ද කතිකාවතකට ගමු. නමුත් අර හොරෙක් දෙන්නෙක් යනවා කියල පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන එක නම් නෙමෙයි විකල්පය. මොකද පාරේ මාරක අනතුරු උනා කියල අපි වාහන වල යන එක නවත්වන්නේ නැහැනේ. ප්ලේන් කඩා වැටුන කියල අපි යන එක නවත්වන්නේ නැහැනේ, ඉස්කෝලේ ගුරා පොඩි එකෙක්ට පු% ඇරිය කියල අපි ළමයි ඉකොලේ නොයවා ඉන්නේ නැහැනේ. එහෙම නේද ????

    මම හිතනවා උඹ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් නොදී මම කියපුවටම පැහැදිලි උත්තර දෙයි කියල.




    :yes::yes::yes:well said..කුහක කම redda pallen beruna neda chotipatiyage
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ane uya apita kiyanna mukut ituru kare nadda??


    munta kiwwata wedak na ban :)

    මෙහෙමයි මචන්ලා අපි හැමෝම හිතන්නේ මමත්වය පදනම් කරගෙනනෙ .එහේම නෙමේ පොඩ්ඩක් සාපේක්ෂව හිතමු .උදාහරණයක් විදිහට A /L හොදට pass වෙලා goverment campus එකකට ගිය එකෙක් හිතන්නේ goverment campus වල දෙන degrees private universities වල එව්වට වඩා මාර valide කියල .A /L යන්තම් pass වෙල හෝ fail වෙලා private university degree ගන්න එකෙක් කියන්නේ private degree ඒක goverment degree ඒකට වඩා valide කියල .මෙතන ඊන්න ගොඩක් අය උත්සහ කරන්නෙ තාමන් කරන degree එක තමා හොදම degree එක කියල වාද කර ගන්න එක .

    මට කියන්ඩ තියෙන්නේ A /L pass or Fail වේවා goverment or private degree වේවා තමන්ගේ skills තියෙන ඒකා ඔය මොන මගුලක් තිබ්බත් නැතත් අනිවා ගොඩ යනවා .හොදම දේ තමන්ගේ natural instinct එක හොයාගෙන එක develop ක‍රගෙන තමන්ගෙ life ඒක success කර ගන්න ඒක .සැබෑ උත්සහවන්ත දක්ෂයා කවදා හෝ ජය ගනී !!!



    well said
    11.gif
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මමත් පුද්ගලික ආයතනයක ඉගෙන ගන්න කෙනෙක්... කැම්පස් ගියොත් අනිවා ඩිග්‍රී එක sure නිසා යුනි උන් බහුතරයක් උන් ඔහේ ඉන්නවා... ඒත් Private යන උන් එක පාරක් කෙලවගෙන ඉන්න නිසා මහන්සි වෙලා ඉගෙන ගන්නවා...නැත්තම් ගෙදරින් එලවනවනේ... දෙගොල්ලොම ෆීල්ඩ් එකට ගියාම ප්‍රිවෙට් එකෙන් ආපු එකා අරූට වඩා මොනා හරි වැඩිපුර දන්නවා.. ඒ ඉරිසියව තමා ඔය තියෙන්නේ... Private වල Syllabus එක ෆීල්ඩ් එකෙ ට්‍රෙන්ඩ් එකට අනුව මාරු වෙනවා..ඒ නිසා තමා එහෙම වෙන්නේ...

    මගේ යාලුවෙක් ඉන්නවා...ඒ අයියට A\L Maths කරන්න Result මදි උනා.. පස්සෙ Canada වල Private යුනි එකක්ට ගියා Business Management වලට... දැන් එයගෙ Basic Salary එක Over 2 Lakhs... ජපුර Degree එක අරන් එන උන්ව ඉන්ටෙර්වීව් කරන්නෙත් පොර... ඔන්න ඕකයි තත්වෙ...

    මෙතන මොකක් හරි අව්ලක් තියෙනවා... මචං, උඔ මොන field එකේද ඉන්නේ .. ? IT ද නැත්නම් Business studies වගේ දෙයක්ද ? තමන් කතා කරන field එක අනුව, තත්වය වෙනස් වගේ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔන්න වලිගෙ පාගාගෙන මචන් ක්‍රමයේ වැරැද්ද හින්ද තම එහෙම උනේ .....අපි (84)බලපන් O/L කරන කලේ පන්ති ගියාද නැහැනේ ඉන්න ගුරුවරු දෙවිවරු වගේ හොදට ගුටි දීල උගන්නනවා .....
    එත් A/L ගුරුවරු එහෙම ළමයි ගැන හොයන නැහැ ....අනික ඒ අයට හොදට උගන්නන්න තේරෙන් නැහැ (හැමෝටම නෙමේ)...
    ඉතින් ඇත්ත පන්ති ගියා ....දැන් උබ කියන්නේ ඒ හින්ද මුළු පාසල් පද්ධතියම විකුණලා දන්නා ඕනි කියල නේද .....කොහොමද කොල්ලගේ නුවන


    උබල දැන් කියන්නේ එකට නොදෙවෙනි කතාවක් නේද?
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මමත් පුද්ගලික ආයතනයක ඉගෙන ගන්න කෙනෙක්... කැම්පස් ගියොත් අනිවා ඩිග්‍රී එක sure නිසා යුනි උන් බහුතරයක් උන් ඔහේ ඉන්නවා... ඒත් Private යන උන් එක පාරක් කෙලවගෙන ඉන්න නිසා මහන්සි වෙලා ඉගෙන ගන්නවා...නැත්තම් ගෙදරින් එලවනවනේ... දෙගොල්ලොම ෆීල්ඩ් එකට ගියාම ප්‍රිවෙට් එකෙන් ආපු එකා අරූට වඩා මොනා හරි වැඩිපුර දන්නවා.. ඒ ඉරිසියව තමා ඔය තියෙන්නේ... Private වල Syllabus එක ෆීල්ඩ් එකෙ ට්‍රෙන්ඩ් එකට අනුව මාරු වෙනවා..ඒ නිසා තමා එහෙම වෙන්නේ...

    මගේ යාලුවෙක් ඉන්නවා...ඒ අයියට A\L Maths කරන්න Result මදි උනා.. පස්සෙ Canada වල Private යුනි එකක්ට ගියා Business Management වලට... දැන් එයගෙ Basic Salary එක Over 2 Lakhs... ජපුර Degree එක අරන් එන උන්ව ඉන්ටෙර්වීව් කරන්නෙත් පොර... ඔන්න ඕකයි තත්වෙ...


    අය්යෝ ලිඳ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මෙතන මොකක් හරි අව්ලක් තියෙනවා... මචං, උඔ මොන field එකේද ඉන්නේ .. ? IT ද නැත්නම් Business studies වගේ දෙයක්ද ? තමන් කතා කරන field එක අනුව, තත්වය වෙනස් වගේ

    mata kiyahan dan uba moratuwen out wela eddi Dr.Sanjiva ubawa interview kale nedda???
    anna e wage tamai athanat :D :lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    A\L වලින් කැම්පස් ගන්නේ 10%-12% ක් විතර... 20%යි කියමුකෝ...මේ කියන විදියට අනික් 80%ට වෙන්නේ පොල් කඩන්න, කුලී වැඩ කරන්න, පාරෙ වල් කපන්නද??
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    A\L වලින් කැම්පස් ගන්නේ 10%-12% ක් විතර... 20%යි කියමුකෝ...මේ කියන විදියට අනික් 80%ට වෙන්නේ පොල් කඩන්න, කුලී වැඩ කරන්න, පාරෙ වල් කපන්නද??

    :yes::yes: ALs campus nogihin janadhipathi unat.... campus giya ewunge thatweta nahalu :P
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    ehenam pili ganin private degree karana ewun ALs pass wela campus yanna bari ewun nemei kiyala :D mama kiwwe generalize udaharanayak witarai :)
    nettam kelinma mata kiyanna tibba Steve jobs la bill gates la apple microsoft demme melo degree 1k natuwa campus drop karala kiyala :lol:
    mokada campus giya ayane bullet :lol:

    dan metana maraganne pruvate degree karayo salli wisi karala degree gannawa kiyalane :D

    මචං , උඔටත් Steve jobs, Bill gates වගේ තැනකට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ මචං... ලංකාවේ ඉන්න, ඉගෙන ගන්න එවුන්ට ඒ මිනිස්සුන්ගෙන් ගන්න තියෙන ආදර්ශය ඉගෙන නොගෙන private institute ගිහින් ජීවිතේ ගොඩ දාගනින් කියන එක නෙමේ. ඉස්සෙල්ලා, හොඳට A/L කරලා, නිකන් දෙන අධ්‍යපනයේ උපරිමය ගන්න බලපල්ලා.
    ඔය මිනිස්සුන්ගෙන් ගන්න තියෙන්නේ, නොසැලෙන උත්සාහය, වෙනස් විදියට හිතන එක වගේ දේවල්... ඒ දේවල් ගනිල්ලා....
    කැම්පස් ගියපු දක්ෂ අය ඉන්නවා, නොගියපු දක්ෂ අයත් ඉන්නවා. මම කියන්නේ, හැමෝම, ඉගෙන ගනිල්ලා කියලා... Private Institute ගියා කියලා, Steve jobs ලා Bill gates ලා වෙන්න බෑ. ඒ හැකියාව තියෙන්නේ , මොලේ....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මචං , උඔටත් Steve jobs, Bill gates වගේ තැනකට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ මචං... ලංකාවේ ඉන්න, ඉගෙන ගන්න එවුන්ට ඒ මිනිස්සුන්ගෙන් ගන්න තියෙන ආදර්ශය ඉගෙන නොගෙන private institute ගිහින් ජීවිතේ ගොඩ දාගනින් කියන එක නෙමේ. ඉස්සෙල්ලා, හොඳට A/L කරලා, නිකන් දෙන අධ්‍යපනයේ උපරිමය ගන්න බලපල්ලා.
    ඔය මිනිස්සුන්ගෙන් ගන්න තියෙන්නේ, නොසැලෙන උත්සාහය, වෙනස් විදියට හිතන එක වගේ දේවල්... ඒ දේවල් ගනිල්ලා....
    කැම්පස් ගියපු දක්ෂ අය ඉන්නවා, නොගියපු දක්ෂ අයත් ඉන්නවා. මම කියන්නේ, හැමෝම, ඉගෙන ගනිල්ලා කියලා... Private Institute ගියා කියලා, Steve jobs ලා Bill gates ලා වෙන්න බෑ. ඒ හැකියාව තියෙන්නේ , මොලේ....

    anna e wage tamai ALs pass una kiyalat Steve jobs la Bill gates la wennat ba :)

    mama kiyannet hamoma igena ganilla kiyala, private hari government hari salli dila hari nikan hari igena ganilla :)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    un ekka happenna baa kiyanna tiyana ekama tarkaya un AL walin rank adu wela state uni ekakata select nowna ekada...? etakota uba kiyanne ara wena ratakata gihin igana ganna ekata SL state uni ekaka igana ganna ekage tatweta ennna bari ALs rank madi eka.. right! etakota api balamu lokayath ekka..anith ratawala universities walin graduate wena engineers la dr okkoma uba kiyana widihata ape ewnta wada pahala.. mona wihiluwakda ban. uba ALs kiyana exam eka kiyana base eke indan anit hama dema maninna hadanawa.. mata kiyapan engineering solutions dipu SL wala eka uni ekak.. state uni government projects walata karapu eka nirmanayak.. uba danne na wena rata wala kochchara experiments karanawada unis wala kochchara government projects karanawada kiyala.. SL wal examples,

    1.SL wala overhead bridge wagayak haduwa traffic jam adu karanna okkoma kale access engineering kiyala uk company ekak.

    2.mattala airport eka Chinese engineering solution okkoma but lankawe ayageth podi sup ekak aran tiyanawa..

    3.hambanthota waraya ekath chinese company ekak..

    4.bmich eke refurbishment ekak tiyanawa chinese engineers la okkoma


    5. Srilankan air lines inna okkoma engineers la mama danna widihata overseas graduate.

    ඔව් ලෝකෙ බුද්ධිමත්ම පිරිස බිහිවෙන්නෙ ලංකාවෙන් තමා

    mehema hindada uda tiyana ewa une kiyapan..

    machan state university yana ewn eyalage career eke 1k stage ekakadi anith ewnta wada iidiriyen innawa ALs kiyana exam ekedi.. witarai! piligath university ekakin niwaradiwa graduate wuna onama student kenek katawath dewani wennaa dewani wenne innovative thinking walin witarai.. aluth de hithana aluth de karana eken!


    mama piligannawa aperate buddimath minissu wena rata wala unis wala prof la wela wada karanawa.. bt lokaye inna buddimatun ekka gannakota eka sulu pirisak..
    ape ekek hoyagtta eka theory ekak kiyapan ube student career eke hamba wuna! mage feild eke mata ehema hamba wela na!

    University of Moratuwa

    mother company uk but mehe oke ewa wala wada karanne kohe eunda???

    oya 3 ma chinese government eke adara yatathe karapu ewa. unge salli unge minissu unge engineersla unge workers la unge badu. ape ewa ba. ape eunge nohakiyawa nemei eeka unge niithiya. oya norachcholeth ehemane. sathiyata deparak withara kadenne lassanata:rofl::rofl:

    5 - English................. apo gov uni ayath innawa


    lankawe kalen kaaleta apu hama science prashnedima wisadanna awe mehe universities..

    ara ulkapatha pitasakwalin awa eke jiwaya thiyanawa kiyala hena UK USA uni walin porawal wagayak awilla ad eka dada iddi mehe uni ekakin ekata life eka awe mehe wayugolenmai kiyala oppu karala chaa karala ariye:rofl:

    haal wala arsenic thibba kiyala case giya neda. eaka wisaduwe kawda?? sliit ekenda?? na gov uni eken.. me tike widusara paththare ganennaa naththan thawa godaaaaaaak kiyanawa sampurnayen hodata wisthara danne owa thama thawa yanthan danna ewa godak thiyanawa ewa kiyanna bayai hariyata dannathi nisa

    hoow! man katha kale mehe thiyana privet uni ganai ape gov uni ganai. nathuwa oxford vs moratuwa nemei:baffled:


    anna hari eka thama kiyanna haduwe. dewani nemei un 100 weni withara wei


    api kohomada ban loke 7 billion population eka ekka happenne 20 million witharak ididdi......... anika meka india nam thawa kamakuth na kiwwata

    machan thama hambune issak newton and einstein,bhor,rutherford, oya set eka thamaa. issarahata lankawe prof 2k hadala diipu theorem 2k or 3k apita iganaganna thiyanawa kiyala kiwwa ape sir...:D:D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne

    කව්ද කිව්වෙ උන් මෝඩයො කියල.??? හැබැයි රජයේ uni වලින් graduate වෙච්ච engineers ල doctors ල ගෙ තත්වෙට එන්න උන් සුදුසු නෑ

    එහෙම engineers ල doctors ල ඉන්නව තමා. ඒත් උන් මේගොල්ලො තරම් පොරවල් නෙමෙයි. මුන් එක්ක හැප්පෙන්න උන්ට බෑ.

    ඔව් ලෝකෙ බුද්ධිමත්ම පිරිස බිහිවෙන්නෙ ලංකාවෙන් තමා ඒත් ඒ එකෙන් පිටරට යන 80% ගැන ඔයා කතාකරල නැහැනේද??? ඇයි ඒ???:confused::confused: epic chaaa neda!

    උන් යන්නෙ වෙන වෙන හේතු මත ඒක මේ මාතෘකාවට අදාල නෑ ඒගොල්ලො යන එක නැවතුන දාට ආයි ඇවිල්ල කියන්නකො බලන්න. අනික එහෙම යන උන්ගෙ වැඩ නිතරම අහන්න ලැබෙනව නේද??
    වෙන uni වල rank උස්ස උස්ස ඉන්නව ගිහිං. නොගිහින් හිටියොත් අපි තරඟ කරන්නෙ MIT CALTECH haward එක්ක.


    තොපි නං ඈතටම මහා ගොන් හැත්තක්..ගොන් නෙවි මහා කුහකයෝ පිරිසක් මෙකය් මචන් හොදට අහගනින්
    ඕන පෞද්ගලික යුනි එකකට ගිහින් බලහන් මොකද්ද තත්වේ කියල මන් ඉන්න නිසය කියනේ..මචන් ඒලෙවල් ලයට් කණු 3 දාපු එක් නං අපිත් එක්ක තාම සෙට් වෙලා නෑ..උබලට තියෙන්නේ කුහක කමින් ඇස පොටට වෙලා දැන් කියන්නේ කරන්නේ මොනවද කියල හිතා ගන්න බෑ එකය් සීන් එක..
    මන් මචන් software engineering degree එකක් කරන්නේ මචන් අපි එක්ක ඉන්නවා සුපිරිම meter ඒ වගේම අමු මට්ටෝත් ඉන්නවා එක කොහෙත් එකය්.,.
    අනිත් සීන් එක ඇවිල්ල කොහද යකෝ F 3 තයෙන එකෙක්ට degree කරන්න දෙන්නේ අන්න මටත් කියාපන් අපේ මගේ පාසල් මිතුරන් ඉන්නවා හරියට පාස් නැති,...යකෝ ඒලෙවල් සබ්ජෙච්ට් 2 වගේ නං උන්ට දෙනවා foundation ප්‍රෝග්‍රෑම් එක..එකෙන් ගොඩ ගියොත් දානවා දෙග්රී 1ස්ට් යෙඅර් එකට අන්න eka සමානය් මචන් ඒලෙවල් වලට.දන්නේ නැත්තන් හොයල දැනගනින් කට මත දොඩවන්නේ නැතුව.

     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    mata kiyahan dan uba moratuwen out wela eddi Dr.Sanjiva ubawa interview kale nedda???
    anna e wage tamai athanat :D :lol:

    වැරදියි බං උඹ... :rofl: ඕක තමා කියන්නේ... නොදන්න දේ කතා නොකර හිටහන් කියලා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    වැරදියි බං උඹ... :rofl: ඕක තමා කියන්නේ... නොදන්න දේ කතා නොකර හිටහන් කියලා.

    hari dan kiyahan mata Dr.sanjiva da? government university giya ubada wedi income ekak ganne :P and wedi job universities labkawata denne kiyala :P