පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කැම්පස් යන්නේ හොඳම මොල ටික කියලා කියන්නත් අමාරුයි. මොකද කොළඹ A3 තියෙන අයට කැම්පස් යන්න බැරිව තියෙද්දී ඔය නුවර එලිය පැත්තේ එවුන් ABC තියා ගෙන කැම්පස් යනවා.
    විශේෂයෙන ඔය 2 වෙනි පාර කරන එවුන් නුවර බෝඩ් වෙලා ඉඳලා නුවර class ගිහිල්ලා, නුවර එකාට ඇරලා තමා කැම්පස් යන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mata kiyahan dan uba moratuwen out wela eddi Dr.Sanjiva ubawa interview kale nedda???
    anna e wage tamai athanat :D :lol:

    uba hariyata kiyanne machan oya kiyana pora wage saitm apiit walin out wena ekek naara athi dakshayo wela moratuwen out wechcha ayawa interview karanawa wagene... anika oya kiyana kena out wune saitm walin nemeine. pitarata thiyana uni ekakin. uba dannawada e manussaya mehe a/l kalanam results?? mehe moratu yana ayata magadi rata wala scolarships labila yanawa. A/L hoda results gaththa aya th ehema scol hadan yanawa. ethakota machan oyata anuwa e kattiya seramath A/L kela wela pvt degree salli dila karala pora wela mehe graduate lawa paagan inna ayane????????
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    කැම්පස් යන්නේ හොඳම මොල ටික කියලා කියන්නත් අමාරුයි. මොකද කොළඹ A3 තියෙන අයට කැම්පස් යන්න බැරිව තියෙද්දී ඔය නුවර එලිය පැත්තේ එවුන් ABC තියා ගෙන කැම්පස් යනවා.
    විශේෂයෙන ඔය 2 වෙනි පාර කරන එවුන් නුවර බෝඩ් වෙලා ඉඳලා නුවර class ගිහිල්ලා, නුවර එකාට ඇරලා තමා කැම්පස් යන්නේ.

    good point ;)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ලා, චතුපැටිය කියන එකාට මම මීට පොඩ්ඩකට උඩින් දුන්න හොඳ උත්තරයක්, උඹලත් කියවල කොමෙන්ට්ස් දා පල්ල.

    :lol: :lol: :lol: :lol: :lol:
    අරූ ලිඳේද මන්ද :rofl::rofl::rofl:

    buwa missing
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    uba hariyata kiyanne machan oya kiyana pora wage saitm apiit walin out wena ekek naara athi dakshayo wela moratuwen out wechcha ayawa interview karanawa wagene... anika oya kiyana kena out wune saitm walin nemeine. pitarata thiyana uni ekakin. uba dannawada e manussaya mehe a/l kalanam results?? mehe moratu yana ayata magadi rata wala scolarships labila yanawa. A/L hoda results gaththa aya th ehema scol hadan yanawa. ethakota machan oyata anuwa e kattiya seramath A/L kela wela pvt degree salli dila karala pora wela mehe graduate lawa paagan inna ayane????????

    moratuwa ochchara hodai nam mokada ban rata yanne ??? :rolleyes::rolleyes:

    uba dannawada lankawe ona taram innawa local ALs nokara private degree karala , unge wayase anit aya university degree karaddi arun pass out wela job karanawa kiyala????

    uba dannawada lankawe ona taram meter non-local syllabus (london OLs ALs) karala degree karala hoda karanawa ???
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    පුද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි , හේතුව උසස් පෙළට ඒ 3 නෑ කියලා ඌ ගොනෙක් නොවීම, සල්ලි හොදට තියෙන එකා පිටරට ගිහින් සල්ලි වියදම් කරලා ඉගෙන ගන්නවා , ඒව ඔය කාටවත් නවත්තන්න පුලුවන්ද බෑ , මම දන්න තරමින් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ලංකාවේ උපාධියක් හිමි පුද්ගලයා , චන්ද්‍රිකා නෝනා ලගත් තිබ්බේ පිටරට උපාධියක්. මහින්ද මහත්තයා ගැන දන්නෑ, ඔය කොච්චර කෑ ගැහැව්වත් පුද්ගලික අංශයේ සිල්ට් වගේ ඒව දැනටමත් ක්‍රියාත්මකයි , ඉතින් රජයෙන් ඔය දේ කරාම ඇති වැරැද්ද මොකද්ද? පිට රට යන සල්ලි ටික මෙහෙ ඉතිරි කරගන්න පුලුවන්නේ, මේ ගන ගොඩක් උන්ට තියෙන්නේ ඊරිසියාව මිසක් වෙන එකක් නෙමේ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙචරය් මචන් කියන්න තියෙන්නේ කුහක වෙන්නඑපා..
    මට අරුගේ ටෝක් එක අහල හිතට හරිම අමරුය්,මෙහෙමත් කුහකයෝ ඉන්නවනේද කියල හිතිළ.....මචන් සල්ලි තියෙන එකා එම ඉගෙන ගනී නැති එකා අනිත් විදියට ඉගෙන ගනී..
    කොහෙන් කොම හරි කව්රුත් බලන්නේ තමන්ගේ ජිවිතේ ගොඩ දාගන්න නැතුව වෙන දෙකට නෙවි මෙන්න මේක අහපල්ලා....

    ඔය ඒලෙවල් වලට කඩේ යන වේ^ගෙ පුතාලගේ අම්මිලා තාතිලා තමා මහා රජ තුමාව ඔය පුටුවට ගෙනාවේ නැද්ද?

    දැන් බුවා දෙනවා හිටු කියලා පොඩි ජනතාවට
    අනේ හු* නන්නානේ කියලා තියෙන දෙයක් කාල නිදියපන් පුතේ වැඩ නොදී.

    මචන් කටු කාවානම් විදවාපන් බල්ලෝ කියල කතාව මෙතනට සුදුසුය් කියල හිතුන
     
    ranil.jpg

    Ranil : University of Colombo

    mahinda_rajapaksa.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    moratuwa ochchara hodai nam mokada ban rata yanne ??? :rolleyes::rolleyes:

    uba dannawada lankawe ona taram innawa local ALs nokara private degree karala , unge wayase anit aya university degree karaddi arun pass out wela job karanawa kiyala????

    uba dannawada lankawe ona taram meter non-local syllabus (london OLs ALs) karala degree karala hoda karanawa ???

    ඕක තේරුම් ගන්න තරම් එක්කෝ මුට මොලේ නෑ..එහෙමත් නැත්තන් මූ අමු කුහකයෙක්. මුත් එක්ක කතා කරන අපිටනේ බන් pisso..අනේ බන් මන් යනෝ යන්න.අද කාලෙකින් workout කරා..නිදියනවා මන් මේ බලි කියවන්නේ නැතුව,,
    හහා පල .... ගිහින් චූ කරලා නිදියපල්ලා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙවාට විසදුම් දෙන්න පුලුවන්නේ මචං. කවුරුත් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරනවා විභාග නිසා. පාස් වෙලා කැම්පස් සිලෙට් උන අය ගැන විතරයි මචං උඹ ඔය ලිව්වේ. පාස් වෙලත් කැම්පස් සිලෙට් නොවෙන බහුතරයට මොකද ඊලගට කරන්නේ කියන දේ එනවා. ලංකාවේ හැටියට උ/පෙළ සමත් කියලා ජොබ් ගන්න එක අමාරු වැඩක්. මචං පෞද්ගලික වි.වි. යන හැම එකාම වැඩ 3ම ෆේල් ගානට දාන්න එපා. පෞද්ගලික වි.වි. යන්නත් යම් සුදුසුකමක් තියෙන්න ඕනි කියල තිබ්බනම් හරි. අපි කියමු දුප්පත් ළමයෙක් මෙඩිසින් යන්න අමාරුවෙන් ඉගන ගෙන යන්න ලකුණු ටිකක් මදි උනා කියලා. අන්න ඒ වගේ අයට ශිෂ්‍යත්ව ක්‍රමයකට හරි අධ්‍යාපනය හදාරන්න ක්‍රමයක් තියෙන්න ඕන නේද? ඇයි එහෙම අය ගොඩ ආවම මොකද? අනික මචං ලංකාවේ අවස්ථා 3ක් දුන්නට රජයේ වි.වි. වලට ගන්නේ විභාගේ සමත් අයගෙන් කොච්චර කොටසක්ද කියලා දන්නවා නේද? මෙඩිසින් ගැන කතා කලොත් මොන දිල්ලියේ කරල ආවත් ලංකාවේ විභාගෙන් සමත් වෙන්න ඕන ලංකාවේ වැඩ කරන්න. අන්න ඒකම ලංකාවේ පෞද්ගලික වි.වි. වල උන්ටත් දුන්නම හරි නේද? පිටරට ගිහින් private ඩ්‍රිග්‍රිය ගහල එන එක හරි, මෙහෙ දී ඒක ගත්තොත් ඒක වැරදි වෙන්න විදිහක් නෑනේ.

    අපි හිතමුA/L වලට දුප්පත් ළමයෙකුයි පොහොසත් ළමයෙකුයි ඉදිරිපත් උනා කියලා. පොහොසත් ළමයට ලකුණු 5ක් මදි, පොහොසත් ළමයට ලකුණු 10ක් මදි. දැන් පොහොසත් කෙනා ප්‍රයිවට් එකකට යනවා ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට දුප්පත් කෙනා, ඌට මොකද වෙන්නේ, වෙන මොකක හරි ජොබ් එකක් කරනවා. එතකොට එක සාධාරණද ?

    හොදට මතක තියාගනින් මචන් මේක උදාහරණයක් විතරයි.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    hari dan kiyahan mata Dr.sanjiva da? government university giya ubada wedi income ekak ganne :P and wedi job universities labkawata denne kiyala :P

    මොනවද බං මේ උඹලා දාන තර්ක. ඉස්සෙල්ලා, මම කියපු ඒවා බලපන්... ඊට පස්සේ, මම උඹෙන් අහපු ඒවාට උත්තර දෙන්න පුළුවන්ද බලපන්. ඊටත් පස්සේ, මේක අහ ගනින්.

    මට Private Institute තිබ්බත් එකයි නැතත් එකයි. මගේ කිසිම විරුද්ධත්වයක් නෑ ඕවා තියෙන එකේ. කව්රු කොහොම ආවත්, වැඩ පුළුවන් එකා විතරයි, ගොඩ යන්නේ.
    Dr. Sanjeewa කියන්නේ සිරා මනුස්සයෙක්, උඔ ඒ මනුස්සා ගැන දන්නේ, අර blog එකේ තියෙන තරම විතරයි. උඔගෙන් මම කලිනුත් ඇහුවා, Dr. Sanjeewa රට ගිහින් ඉගෙන ගත්තේ, A/L pass වෙන්න බැරුවද කියලා , උඔ හරියට දන්නේ නෑ නේද
    අනික Income එක මගේ වැඩි බං එයාට වඩා ... :rofl:
    ඇයි බං මෙහෙම තර්ක දාන්නේ.... උඹේ වයස කීයද ? ( අපහාසයට නෙමේ අහන්නේ )
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne

    අපි හිතමුA/L වලට දුප්පත් ළමයෙකුයි පොහොසත් ළමයෙකුයි ඉදිරිපත් උනා කියලා. පොහොසත් ළමයට ලකුණු 5ක් මදි, පොහොසත් ළමයට ලකුණු 10ක් මදි. දැන් පොහොසත් කෙනා ප්‍රයිවට් එකකට යනවා ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට දුප්පත් කෙනා, ඌට මොකද වෙන්නේ, වෙන මොකක හරි ජොබ් එකක් කරනවා. එතකොට එක සාධාරණද ?

    හොදට මතක තියාගනින් මචන් මේක උදාහරණයක් විතරයි.

    ඕක ඇවිල්ල අපි පිහිටවපු එකක් නෙවිනේ ,,,උබලගේ මහරජ තුමා පිහිටවපු එකක් නේ බන්,,,
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    අපි හිතමුA/L වලට දුප්පත් ළමයෙකුයි පොහොසත් ළමයෙකුයි ඉදිරිපත් උනා කියලා. පොහොසත් ළමයට ලකුණු 5ක් මදි, පොහොසත් ළමයට ලකුණු 10ක් මදි. දැන් පොහොසත් කෙනා ප්‍රයිවට් එකකට යනවා ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට දුප්පත් කෙනා, ඌට මොකද වෙන්නේ, වෙන මොකක හරි ජොබ් එකක් කරනවා. එතකොට එක සාධාරණද ?

    හොදට මතක තියාගනින් මචන් මේක උදාහරණයක් විතරයි.

    da fuck is this
    :baffled::baffled::rofl:

    ඇයි යකෝ අම්ම තාත්තට සල්ලි තියෙන එකත් වැරැද්දක් උනානේ. කාලකන්නි ජෙප්පෝ.
    :angry::angry::angry::angry:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne

    අපි හිතමුA/L වලට දුප්පත් ළමයෙකුයි පොහොසත් ළමයෙකුයි ඉදිරිපත් උනා කියලා. පොහොසත් ළමයට ලකුණු 5ක් මදි, පොහොසත් ළමයට ලකුණු 10ක් මදි. දැන් පොහොසත් කෙනා ප්‍රයිවට් එකකට යනවා ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට දුප්පත් කෙනා, ඌට මොකද වෙන්නේ, වෙන මොකක හරි ජොබ් එකක් කරනවා. එතකොට එක සාධාරණද ?

    හොදට මතක තියාගනින් මචන් මේක උදාහරණයක් විතරයි.

    මෙචරය් මචන් කියන්න තියෙන්නේ කුහක වෙන්නඑපා..
    මට අරුගේ ටෝක් එක අහල හිතට හරිම අමරුය්,මෙහෙමත් කුහකයෝ ඉන්නවනේද කියල හිතිළ.....මචන් සල්ලි තියෙන එකා එම ඉගෙන ගනී නැති එකා අනිත් විදියට ඉගෙන ගනී..
    කොහෙන් කොම හරි කව්රුත් බලන්නේ තමන්ගේ ජිවිතේ ගොඩ දාගන්න නැතුව වෙන දෙකට නෙවි මෙන්න මේක අහපල්ලා....

    ඔය ඒලෙවල් වලට කඩේ යන වේ^ගෙ පුතාලගේ අම්මිලා තාතිලා තමා මහා රජ තුමාව ඔය පුටුවට ගෙනාවේ නැද්ද?

    දැන් බුවා දෙනවා හිටු කියලා පොඩි ජනතාවට
    අනේ හු* නන්නානේ කියලා තියෙන දෙයක් කාල නිදියපන් පුතේ වැඩ නොදී.

    මචන් කටු කාවානම් විදවාපන් බල්ලෝ කියල කතාව මෙතනට සුදුසුය් කියල හිතුන
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl

    අපි හිතමුA/L වලට දුප්පත් ළමයෙකුයි පොහොසත් ළමයෙකුයි ඉදිරිපත් උනා කියලා. පොහොසත් ළමයට ලකුණු 5ක් මදි, පොහොසත් ළමයට ලකුණු 10ක් මදි. දැන් පොහොසත් කෙනා ප්‍රයිවට් එකකට යනවා ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට දුප්පත් කෙනා, ඌට මොකද වෙන්නේ, වෙන මොකක හරි ජොබ් එකක් කරනවා. එතකොට එක සාධාරණද ?

    හොදට මතක තියාගනින් මචන් මේක උදාහරණයක් විතරයි.

    dan itin lankawe private tahanam kalat ou russia gihin hari doc kenek wenawane :D
    wenasak naha :)

    mehema hitamu
    campus ekata yanna ekatai puluwan
    posat ekage lakunu wediy
    duppat ekage eeta tikak adui

    posat ekata amaruwata yanawa private :D
    etakota eelanga chance lebenne duppat ekatane :D