පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලංකාවේ පෞද්ගලික අධ්‍යාපනය නැති උනා කියල සල්ලි යහමින් තියෙන එවුන් තමුන්ගෙ ළමයින්ව පිටරට හරි යවල උගන්නනවා, කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන තමුන්ගෙ ලමයින්ට උගන්නන අහින්සක දෙමව්පියන්ට යන කල දසාව මොකද්ද එතකොට?
    ඕකෙන් වෙන්නෙ ඇති නැති පරතරය වැඩි වෙන එක විතරයි,
    මමනම් රජයේ විස්ස විද්යාලෙක ඉගෙනගත්තෙ,ආණ්ඩුවෙ රක්සාවක් කරන්නෙ,ඉලක්කම් හයේ පඩි නඩි අපිට නෑ....ඒත් කිසිම ඉරිසියාවකුත් නෑ....පෞද්ගලික විස්ස විද්යාල තියෙන එක වරදක් හැටියට මම දකින්නේ නෑ...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15203203 said:
    ඒවා අදාල වෙන්නෙ නෑ බච්චො industry එකට...... :P

    :lol::lol::lol:math ehenam mokak hari gon course ekak karala
    degree by university of hancok kiyala sahathikekuth hadagana 3 yrs withara man unta salli dila exp aran rata yanna one:rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol:math ehenam mokak hari gon course ekak karala
    degree by university of hancok kiyala sahathikekuth hadagana 3 yrs withara man unta salli dila exp aran rata yanna one:rofl::rofl:

    එල එහෙම කරපං. හැබැයි ජොබ් එකට ගිහිං වැඩ බැරි නම් රෙන පුකත් නැතුව ලංකාවට එන්න වෙන්නෙ :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    පැටියා;15203217 said:
    industry එක ගැන දැනුමක් ඇත්තෙම නෑ වගේ :yes:

    mata hancok gana dukai eng wage field 1kakata oni wenna academic patta nemai performance n experience
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලංකාවේ පෞද්ගලික අධ්‍යාපනය නැති උනා කියල සල්ලි යහමින් තියෙන එවුන් තමුන්ගෙ ළමයින්ව පිටරට හරි යවල උගන්නනවා, කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන තමුන්ගෙ ලමයින්ට උගන්නන අහින්සක දෙමව්පියන්ට යන කල දසාව මොකද්ද එතකොට?
    ඕකෙන් වෙන්නෙ ඇති නැති පරතරය වැඩි වෙන එක විතරයි,
    මමනම් රජයේ විස්ස විද්යාලෙක ඉගෙනගත්තෙ,ආණ්ඩුවෙ රක්සාවක් කරන්නෙ,ඉලක්කම් හයේ පඩි නඩි අපිට නෑ....ඒත් කිසිම ඉරිසියාවකුත් නෑ....පෞද්ගලික විස්ස විද්යාල තියෙන එක වරදක් හැටියට මම දකින්නේ නෑ...

    අන්න ඒකනේ. තමනුත් ඉගනගෙන තවත් කෙනෙක්ටත් අවස්ථාව ලැබෙනවා දැකලා සතුටු වෙන්න පුලුවන් එක්කෙනා තමයි නියම මනුස්සයා. :D:love::love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15203350 said:
    එල එහෙම කරපං. හැබැයි ජොබ් එකට ගිහිං වැඩ බැරි නම් රෙන පුකත් නැතුව ලංකාවට එන්න වෙන්නෙ :rofl:

    wada barinam mehema innane matiss

    mata danui kapana une ban.. dan uba nawe idan hamba karana salli kohomada wiyadam karanne?? nawe canteen ekatada... apith machan me degree + 2 yr exp ekka middle east oil rig ekakata giyoth ithin ubala wage double... eth ithin mokatada... thereumak nane.. car ekak ganna salli thiyanawa, padinna widihak na:rofl:
    geyak gannawa, jiwath wenna widihak na:rofl:
    ganiyek gannawa - karanna widihak na:rofl:

    ayiyo life!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mata hancok gana dukai eng wage field 1kakata oni wenna academic patta nemai performance n experience

    ලංකාවෙ ගොඩක් අය එක තැන පල් වෙන්නෙ ඕකයි අයියා පොතේ දැනුම විතරයි ඕනෙ කියල හිතන්නෙ. අනික තමං සියල්ල දත් කියලා හිතන නිසා ලෙක්චචර්ස්ලගෙන් ගන්න ඕනෙ දේවල් ගන්නෙත් නෑනෙ. ඉන්ඩස්ට්‍රි එකට ගියාම එයාලා හැලෙනවා නිකම්ම :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    apprentice kenek widiyata mama china harbour joint una wela mama dewal igena gatte n wada kare CEO yatathe ,CEO'ta loke kisima uni upadiyak gatta manusayek nemai , habai miniha loke godak ratawal walin upadi gatta baraganakata ana dunna
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15203413 said:
    ලංකාවෙ ගොඩක් අය එක තැන පල් වෙන්නෙ ඕකයි අයියා පොතේ දැනුම විතරයි ඕනෙ කියල හිතන්නෙ. අනික තමං සියල්ල දත් කියලා හිතන නිසා ලෙක්චචර්ස්ලගෙන් ගන්න ඕනෙ දේවල් ගන්නෙත් නෑනෙ. ඉන්ඩස්ට්‍රි එකට ගියාම එයාලා හැලෙනවා නිකම්ම :yes:

    lol

    me field ekata one hithanna molayak witharai pute:love::love:
    exp wath danuma wath nemei ok? oya dekama thibila mole nathuwa task eka complete karaganna bari unama wena de balapankoooo:love::love:

    anik fields neme hode
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    wada barinam mehema innane matiss

    mata danui kapana une ban.. dan uba nawe idan hamba karana salli kohomada wiyadam karanne?? nawe canteen ekatada... apith machan me degree + 2 yr exp ekka middle east oil rig ekakata giyoth ithin ubala wage double... eth ithin mokatada... thereumak nane.. car ekak ganna salli thiyanawa, padinna widihak na:rofl:
    geyak gannawa, jiwath wenna widihak na:rofl:
    ganiyek gannawa - karanna widihak na:rofl:

    ayiyo life!!!

    :D කවුද මචං හැමදාම ඕකෙ එල්ලිලා ඉන්නෙ. පොඩ්ඩක් එක්ස්පීරියන්ස් ඇන්ඩ් සල්ලි හදාගෙන මෙහෙ මගෙම Firm එකක් පටන් අරන් උඹලට රස්සා දෙන්නත් බැරියැ :rofl:
    දැම්ම CV එකක් දාලා තියපං ඕනෙ නම් :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    apprentice kenek widiyata mama china harbour joint una wela mama dewal igena gatte n wada kare CEO yatathe ,CEO'ta loke kisima uni upadiyak gatta manusayek nemai , habai miniha loke godak ratawal walin upadi gatta baraganakata ana dunna

    ow eth...

    u patan gaththa thanin patan gaththa ekek naara u inna thanata enawada? ekek nara?? ekai wadagath. naththan bill gates, zukerburg,, okun ge nam tika kiwwama hari. but hama ekekma enawda??
    me kramen apu ekek naaranam hodama thanata yanawa;)