පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
lol

me field ekata one hithanna molayak witharai pute:love::love:
exp wath danuma wath nemei ok? oya dekama thibila mole nathuwa task eka complete karaganna bari unama wena de balapankoooo:love::love:

anik fields neme hode

හා :rofl:
ඉස්සෙල්ලා ඔය අං තට්ටුව බිම තියපං.

උඹලෑ Final Year වගේ අයියලගෙන් පොඩ්ඩක් අහපං මට සෙට් වුනා ඉෂාන් කියලා උඹලගෙ කැම්පස් එකේ රගර් ගහන එකෙකුත් වරායෙදි. උං කියලදෙයි උඹට industry එක කියන්නෙ මොකක්ද කියලා :rofl:
හැබැයි ඉෂානය නම් උඹ වගේ කබ්බෙක් නෙවෙයි බං.
 
Last edited:

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mama ehama kiwe na ne ,uba malli oluwa udumawagena inna uni select una kiyala :P
    apith ae dawaswala ehama thamai passe thamai therenne aeththa kochara wenasda kiyala

    lol aan kiwwa buru kathawak... e ubata hithena de.... man ape kukku patiyalagen ganna tax walin nikan dena degree eka lachchuwe dala thiyala wena krama walin pute hamba karanne:love::love:
    job karapu katada hari giye lol
     
    saveen_lakshith

    Junior member
  • Feb 16, 2007
    196
    2
    18
    London

    අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
    …1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.:confused::eek::rofl:

    …2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam... :yes:

    3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ... :angry:

    …4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.:yes:

    …5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

    6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:

    …ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....:yes:

    …උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි. :D

    ================================================

    මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...

    100% k true :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15203450 said:
    හා :rofl:
    ඉස්සෙල්ලා ඔය අං තට්ටුව බිම තියපං.

    උඹලෑ Final Year වගේ අයියලගෙන් පොඩ්ඩක් අහපං මට සෙට් වුනා ඉෂාන් කියලා උඹලගෙ කැම්පස් එකේ රගර් ගහන එකෙකුත් වරායෙදි. උං කියලදෙයි උඹට industry එක කියන්නෙ මොකක්ද කියලා :rofl:
    හැබැයි ඉෂානය නම් උඹ වගේ කබ්බෙක් නෙවෙයි බං.

    u rugger gahannada warayata awe:love:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පැටියා;15203181 said:
    සමහර Fields වලදි KDU Degrees වලට පිලිගැනීම වැඩියි ඔය මොකටත් වඩා :yes:

    ඔව්, හැබැයි ඒ military training එකක් තියෙනවා නම් විතරයි ඩිග්‍රියත් එක්ක,KDU එකේ ඩිග්‍රි කරන සිවිල් උදවියට එහෙම පිලිගැනීමක් හම්බ වෙන්නෙ නැහැ, ඒක නිකම් ආරෝපණය කරගත්ත හිතලුවක් විතරයි:P:P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15203435 said:
    :D කවුද මචං හැමදාම ඕකෙ එල්ලිලා ඉන්නෙ. පොඩ්ඩක් එක්ස්පීරියන්ස් ඇන්ඩ් සල්ලි හදාගෙන මෙහෙ මගෙම Firm එකක් පටන් අරන් උඹලට රස්සා දෙන්නත් බැරියැ :rofl:
    දැම්ම CV එකක් දාලා තියපං ඕනෙ නම් :rofl:

    hikzz awrudu 60 di withara:rofl::rofl:

    ithin gono adu wayasedi hamba karanna ona nisane mehema karanne:love::love:

    naththan physical science yanawane:confused::confused: ethakota awrudu 43/4 di withara 50 laks withara maseta ganna puluwan eken ganna danumen:confused::confused:

    ohoma kannda ban?? salli thiynawa wiyadam karanna widihak na.....

    ahh ubata hamba karannath oneda??

    ita issella man passout wechcha gaman firm ekak dannam uba waren 1 yr withara idala yanna:love::love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව්, හැබැයි ඒ military training එකක් තියෙනවා නම් විතරයි ඩිග්‍රියත් එක්ක,KDU එකේ ඩිග්‍රි කරන සිවිල් උදවියට එහෙම පිලිගැනීමක් හම්බ වෙන්නෙ නැහැ, ඒක නිකම් ආරෝපණය කරගත්ත හිතලුවක් විතරයි:P:P:P

    ඔවු මෙතන අපි කතා කර කර හිටියෙ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් විදියට මිලිටරි ට්‍රේනිං එක්ක අවුට් වෙන අය ගැනනෙ. මැදිං පනින්නෙ නැතුව මුල ඉඳං කියවං ආවොත් කාටත් ලේසි වෙයි :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hikzz awrudu 60 di withara:rofl::rofl:

    ithin gono adu wayasedi hamba karanna ona nisane mehema karanne:love::love:

    naththan physical science yanawane:confused::confused: ethakota awrudu 43/4 di withara 50 laks withara maseta ganna puluwan eken ganna danumen:confused::confused:

    ohoma kannda ban?? salli thiynawa wiyadam karanna widihak na.....

    ahh ubata hamba karannath oneda??

    ita issella man passout wechcha gaman firm ekak dannam uba waren 1 yr withara idala yanna:love::love:

    උඹත් තවලං දක්කන එකෙක්ද බං ගොනා බූරුවා කියන්නෙ.
    ගෙවල්වල ඔහොමද උඹලා කතා කරන්නෙ.
    ඉතිං කොහොමද බොල තැනකට වද්දගන්නෙ උඹලව?

    තරහ වෙන්න එපා මගෙ ලඟ උඹට රස්සා නෑ :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව්, හැබැයි ඒ military training එකක් තියෙනවා නම් විතරයි ඩිග්‍රියත් එක්ක,KDU එකේ ඩිග්‍රි කරන සිවිල් උදවියට එහෙම පිලිගැනීමක් හම්බ වෙන්නෙ නැහැ, ඒක නිකම් ආරෝපණය කරගත්ත හිතලුවක් විතරයි:P:P:P

    KDU military unath kawda ban piliganne?? hamudawe nisa ena piliganima arenna???
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ape godak uni wala inna un karanne degree 1ka aran rata panina 1ka ,ita passe mase anthimata ammatai thathatai 20k withara ewanawa onna oken jiwath weyan kiyala
    dan balanna hancok mae thread 1ka ki parak kiyanawada mama rata panala hoda salary 1kak ganawa kiyala, balanna nidahas adyapanaye uparimayatama bukthi widana hancok wage udawiya kohe hari rataka PR aran ae ratawalata sewaya karanna yana manasikathwe idan lankawata pri uni epa kiyala kiyanne katinda ?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    අන්න ඒකනේ. තමනුත් ඉගනගෙන තවත් කෙනෙක්ටත් අවස්ථාව ලැබෙනවා දැකලා සතුටු වෙන්න පුලුවන් එක්කෙනා තමයි නියම මනුස්සයා. :D:love::love:

    ඒක තමයි මචං කියන්නෙ, පිටරට යවලා තමුන්ගෙ ලමයින්ට උගන්නන්න තරම් වත්කමක් නැති දෙමව්පියන්ට මේක සහනයක් නෙවෙයිද?
    හැබැයි ඉතින් ගුණාත්මක භාවය තියෙන්න ඕනෙ කරන ඩිග්‍රියෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ow eth...

    u patan gaththa thanin patan gaththa ekek naara u inna thanata enawada? ekek nara?? ekai wadagath. naththan bill gates, zukerburg,, okun ge nam tika kiwwama hari. but hama ekekma enawda??
    me kramen apu ekek naaranam hodama thanata yanawa;)

    uni nama wadagath wenna nae,ehama nama wadagathnam pri uni apita wada idiriyen inne mokada unge afflicted uni SL uni walata wada ranking walin udin inne
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    lol aan kiwwa buru kathawak... e ubata hithena de.... man ape kukku patiyalagen ganna tax walin nikan dena degree eka lachchuwe dala thiyala wena krama walin pute hamba karanne:love::love:
    job karapu katada hari giye lol

    mokakda ban ae kramaya mathath poddak kiyala dipan :rolleyes:
    aladdin puduma pahana uba laga thiyenawada
    2rhn2jc.jpg
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15203505 said:
    උඹත් තවලං දක්කන එකෙක්ද බං ගොනා බූරුවා කියන්නෙ.
    ගෙවල්වල ඔහොමද උඹලා කතා කරන්නෙ.
    ඉතිං කොහොමද බොල තැනකට වද්දගන්නෙ උඹලව?

    තරහ වෙන්න එපා මගෙ ලඟ උඹට රස්සා නෑ :rofl:

    higana wibagayak godadaganna bari nugathun laga rassa walata enneth na

    & ka lagawath rassa karanna
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    higana wibagayak godadaganna bari nugathun laga rassa walata enneth na

    & ka lagawath rassa karanna

    රිදුන නේද?
    හොඳයි හොඳයි මම අයිය කෙනෙක් විදියට මේ දේවල් කියල දුන්න කියලා හිතාගනිං බච්චෝ :rofl:
    පාපයක් නෑ මම රස්සාවක් දෙන්නං උඹට නාඩ ඉඳිං :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    uni nama wadagath wenna nae,ehama nama wadagathnam pri uni apita wada idiriyen inne mokada unge afflicted uni SL uni walata wada ranking walin udin inne

    lol SAITM 11536
    SLIIT 6700..
    APIIT - no rank lol

    e ha anubadda uni wunata ban mehe oya uni wali dena degree eka ganan ganna. eth denne ara anubadda uni eke degree ekanam hodai. eth ethakota degree eka deela thiyanne mehe oya uni eka nemeine.. arakane.. mun broker firm ekak.... thin monada kiyawanne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ පොඩි වැඩකට යනවා බච්චෝ. මොකෝ කියන්නෙ උඹත් එලි පහලියට ගිහිං හුලං ටිකක් වැදිලා එනවද නැත්තං මෙතන පාලු ගෙයි වලං බිඳිනවද බච්චො? :rofl: