lol
me field ekata one hithanna molayak witharai pute
exp wath danuma wath nemei ok? oya dekama thibila mole nathuwa task eka complete karaganna bari unama wena de balapankoooo
anik fields neme hode
හා

ඉස්සෙල්ලා ඔය අං තට්ටුව බිම තියපං.
උඹලෑ Final Year වගේ අයියලගෙන් පොඩ්ඩක් අහපං මට සෙට් වුනා ඉෂාන් කියලා උඹලගෙ කැම්පස් එකේ රගර් ගහන එකෙකුත් වරායෙදි. උං කියලදෙයි උඹට industry එක කියන්නෙ මොකක්ද කියලා

හැබැයි ඉෂානය නම් උඹ වගේ කබ්බෙක් නෙවෙයි බං.
Last edited:







