පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    kohomada pri uni karayo pasu bahinne hari issarahata enna ?
    ae dae radenna ae pudgalayage hakiyawa matha
    mata ahawal uni upadiyak thibai kiyala bage buddhi mattama ho deyak kirimae hakiyawa wardanaya wenna na
    Col general hospital 1ka wadima kalak adyakshaka wela hitiya Dr.Hector weerasinghe russian MBBS karayek ,
    ae manusaya thamnge daksha thawaya matha thama ae nilayata paminiyae
    thamun wage hithana manusayek helth min wela hitiyanam kawadawath ae manusayata ae nilayata enna wenna na
    patu widiyata hitanna epa api mae jiwath wenna wadawasam yugayaka nemai

    Personality and attitude make their judgement by their others....
    degree qualification is just a qualification...
    weather private or government degree... discipline and skill would be assessed at industry
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113

    ඔයා කියන්නෙ ඉතා සුළුතරයක් ගැන. ඔව් එහෙම එවුන් ඉන්නව තමා. මම කියන්නෙ ඉතිරි 99% ගැන.
    හැකියාව නැත්තන් මුලදිම gov uniයන අමාරුයි. හැකියාව තියනවනම් pvt uni යැවෙනව ඉතාම අඩුයි යන්නෙ gov uni වලට. බහුතරය මෙහෙමයි (95% ක් විතර )

    mama eka agayak kiyai thamun 1ka agyak kiyai ae nisa udahara ganiddi % matha katha karanna epa eka wihuluwak
    ae nisa piliganna puluwan mathayak goda naganna balanna
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207540 said:
    කියන්න ලැජ්ජද? :baffled:

    උබට දැනගන්න ඔනිමද?....අනාථයින්ට මොකටද බන් අනුන්ගේ ඩිග්රි පල පල ගෙදරින් සල්ලි ඉල්ලන් කඩේකට :P:P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අපිට ඕනි නම් තුප්පහි තුට්ටු දෙකේ සිල්ලර ගානට දෙන අදබාග ඩිග්රි ගන්න පුළුවන්....එත් උබලට පුලුවන්ද මේ දේ කරන්න....බැරිනම් බැහැ කියපල්ලා පුලුවන්නම් පුළුවන් කියපල්ලා....අනේ කොල්ලනේ පව් ..

    උසස් පෙළ තමයි game එක ඩිග්රි ගොන් පාර්ට් ....ඕන හුජ්ජ කොල්ලෙක්ට assignment ටිකයි.....attendance ටිකයි final project reports ටිකයි.... තියෙනවනම් මාස හයකට පැය 15ක් උගන්නන දෙයක් ගොඩ දන්න බැරිනම් උ මොකෙක්ද.....

    machan etana tamai hadanna oni.....
    kohe hari institute ekakin e wage degee denna hadanawanam UGC eka ewa approve karanna hoda naha :)

    eth UGC eken approve karala tiyala SLIIT NIBM oya kiyana quality eka maintain karanawa :) semester xam papers pawa UGC ekata balanna ayitiyak tiyanawa e wage than wala :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපිට ඕනි නම් තුප්පහි තුට්ටු දෙකේ සිල්ලර ගානට දෙන අදබාග ඩිග්රි ගන්න පුළුවන්....එත් උබලට පුලුවන්ද මේ දේ කරන්න....බැරිනම් බැහැ කියපල්ලා පුලුවන්නම් පුළුවන් කියපල්ලා....අනේ කොල්ලනේ පව් ..

    උසස් පෙළ තමයි game එක ඩිග්රි ගොන් පාර්ට් ....ඕන හුජ්ජ කොල්ලෙක්ට assignment ටිකයි.....attendance ටිකයි final project reports ටිකයි.... තියෙනවනම් මාස හයකට පැය 15ක් උගන්නන දෙයක් ගොඩ දන්න බැරිනම් උ මොකෙක්ද.....

    උයා කොමර්ස් ඩිග්‍රි කාරයෙක්ද? :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබට දැනගන්න ඔනිමද?....අනාථයින්ට මොකටද බන් අනුන්ගේ ඩිග්රි පල පල ගෙදරින් සල්ලි ඉල්ලන් කඩේකට :P:P:P

    ලජ්ජ නම් කමක් නෑ. කිසිම පිලිගැනීමක් නැති ඩිග්‍රියක් වගේ. අවුලක් නෑ සැනසෙන්න :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා
    නුවර කොල්ලෙක් නේද උබ.....අඩේ අප්පා දන්නවද දන්නෙත් නැහැ ....:oo::oo::oo::baffled::baffled::baffled:.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    uba kiyana dae ehama nemai ehama nemai kiyala pennuwa giya para Bio n maths walin lankawe 1 une lamai 2na

    watae yanna hadanna epa district quota nisa asadaranayata pathwena lamai sadaha thiyena wikalpa mokakda affiliated uni ara?

    lol ekek lajja nathuwa kiyanawa 9 wasare idanlu A/L kale:rofl::rofl:.

    e kiyanne awurudu 4.5k!! 2.5k A/L karana ekai ui gana kiyannepa machan, aru kiwwe nathi unata uth ehemada danna:rofl::rofl:

    anika hambanthota dan kalayak nemei, kolabata wada hoda karalane...:angry::angry:

    anika colombo and hambanthota cutoff marks balapan. dekama eka laga
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    Personality and attitude make their judgement by their others....
    degree qualification is just a qualification...
    weather private or government degree... discipline and skill would be assessed at industry

    thts wht i was telling them frm de begging individual skills vary frm person to person,
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    mama eka agayak kiyai thamun 1ka agyak kiyai ae nisa udahara ganiddi % matha katha karanna epa eka wihuluwak
    ae nisa piliganna puluwan mathayak goda naganna balanna

    ඉතින් මචන් ඒක වැරදිද??

    දක්ශයන් බහුතරයක් A/L වලින් රජයේ කැම්පස් වලට යති.
    ඒ කට්ටිය ඇර අනිත් කට්ටිය වෙනත් අද්‍යාපන ක්‍රම වලට යති. වැරදිද??:confused::confused:

    දැන් බිල් ගේට්ස් කාරය, ස්ටීව් ජොබ්ස් කැම්පස් වලින් expel කරපු කට්ටිය. ඒ පලියට කොහොමද කියන්නෙ කැම්පස් වලින් එලවපු හැමෝම සුපිරි පොරවල් කියල:confused::confused:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    oka wenne ada kale kalakanni papres nisa. ape panthiyenuth parayek katapaadam karala moratu yanawa :angry::angry::angry: 1970 kale papers ayi dunnanam me serama iwarai:D

    ow ban anduwen adyyapanaya kala tiyenne.
    me rate ugath minissu nathi wena thramata anduwa kamathi ekai cn eka.

    daksha eunthath hoda uni labenne nathuwama un private karala hari godyanna balenne.
    z score cn eken aniwa colombo eunta patta asadharanayak wenawa........

    hama private BSc karapu ekekma gobbayo nemei :), eketh art karapu eun man anemanda malo rahak na
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    lol ekek lajja nathuwa kiyanawa 9 wasare idanlu A/L kale:rofl::rofl:.

    e kiyanne awurudu 4.5k!! 2.5k A/L karana ekai ui gana kiyannepa machan, aru kiwwe nathi unata uth ehemada danna:rofl::rofl:

    anika hambanthota dan kalayak nemei, kolabata wada hoda karalane...:angry::angry:

    anika colombo and hambanthota cutoff marks balapan. dekama eka laga

    mama ahana prashna walata pahadili uththara nae nikan mata adala nathi dewal walata mawa gawa ganna epa:D
    Hamba gana mata uganwanna enna epa mama 4yrs hamba hitiya mama eha idan karapu project 1ka mokakda kiyala mama thread 1kakuth damma mata matha widiyata
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207606 said:
    84 නාකියොංව අඳුරන්නෙ නෑ :rofl:

    හරි හරි උබ ඔය වයසේම චිරාත් කාලයක් වජබියන් ....ජයවේවා ....

    එහෙනම් උබලත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ....බච්ච කොල්ලෝ

    එහෙනම් හොදට කඩේ ගිහින් සිනි බෝල ඩිග්රි කඩදහියක් ගනින් කොල්ලෝ ....අපි ගියා ඔන් ....

    ගේමනම් ගේම A/L campus ගොන්පර්ට්

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඉතින් මචන් ඒක වැරදිද??

    දක්ශයන් බහුතරයක් A/L වලින් රජයේ කැම්පස් වලට යති.
    ඒ කට්ටිය ඇර අනිත් කට්ටිය වෙනත් අද්‍යාපන ක්‍රම වලට යති. වැරදිද??:confused::confused:

    දැන් බිල් ගේට්ස් කාරය, ස්ටීව් ජොබ්ස් කැම්පස් වලින් expel කරපු කට්ටිය. ඒ පලියට කොහොමද කියන්නෙ කැම්පස් වලින් එලවපු හැමෝම සුපිරි පොරවල් කියල:confused::confused:

    කැම්පස් යන හැමෝමක් සුපිරි පොරවල් කියන්න බෑනේ නේද මචං :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207623 said:
    :rofl: Bcom නේද ඩිග්‍රිය අනේ අපොයි අපි නම් කොමරස් කාරයො ගනං ගන්නෙ නෑ :rofl:

    කවුදබන් ඔය subjects කරන්නේ .....:P:P:P

    හැබැයි උන් උබලා තරම් අනත නැහැ ....උබලා ඉති සද වලේ
     
    Last edited: