පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    thts wht i was telling them frm de begging individual skills vary frm person to person,

    exactly there are very bright graduates pass out from Government university..... They don't give damn on private universities or keep boasting they are the best.... they just go for interviews and prove their skills and imrpove the career.

    Unfortunately there are some groups who afraid of the competition with private degree holders at industry :)

    We have been working with Canadians for software developments.. they dont care our degree that much all they measure is skill and discipline with the great personality :D (plus English communication)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි හරි උබ ඔය වයසේම චිරාත් කාලයක් වජබියන් ....ජයවේවා ....

    එහෙනම් උබලත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ....බච්ච කොල්ලෝ

    එහෙනම් හොදට කඩේ ගිහින් සිනි බෝල ඩිග්රි කඩදහියක් ගනින් කොල්ලෝ ....අපි ගියා ඔන් ....

    ගේමනම් ගේම A/L campus ගොන්පර්ට්

    ඩිග්‍රි එකක් නෙවෙයි අයියංඩියේ වයස 25 වෙනකොට මම Double Degree කාරයෙක් :rofl:
    රිද්දගන්න එපා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පැටියා;15207637 said:
    කැම්පස් යන හැමෝමක් සුපිරි පොරවල් කියන්න බෑනේ නේද මචං :rofl:

    :lol: sirawata api mula idan kiwwe.... government private campus wala hoda ewunut innawa naraka ewunut innawa kiyala :lol:

    degree eka nemei pudgalaya wedagath wenne kiyala :)

    mu ekama prove kara antime :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207648 said:
    ඩිග්‍රි එකක් නෙවෙයි අයියංඩියේ වයස 25 වෙනකොට මම Double Degree කාරයෙක් :rofl:
    රිද්දගන්න එපා.

    සීනිබෝල ඒවානම් දුසිමක් ගන්න බැරියා .....පුළුවන් නම් කියපන් කරපු එක research paper එකක්....දාපු එක publication එකක් පල පල හුන්ඩු කොල්ලෝ patent කියක් තියෙනවද මේ වෙනකොට ....සිනි බෝල කොළ දෙකක් නම් අතේ තියෙයි 25 වෙනකොට :P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කවුදබන් ඔය subjects කරන්නේ .....:P:P:P

    හැබැයි උන් උබලා තරම් අනත නැහැ ....උබලා ඉති සද වලේ

    :rofl: එහෙම කියලා සැනසෙන්න :rofl:
    පාපයක් නෑ අපි වපුරන එකේ අස්වැන්න අපි නෙලාගන්නං උයා අනුංගෙ සීනි කිරන්නෙ නැතුව ඉන්න :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15207648 said:
    ඩිග්‍රි එකක් නෙවෙයි අයියංඩියේ වයස 25 වෙනකොට මම Double Degree කාරයෙක් :rofl:
    රිද්දගන්න එපා.

    වැරදී...........double course කාරයෙක්:rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සීනිබෝල ඒවානම් දුසිමක් ගන්න බැරියා .....පුළුවන් නම් කියපන් කරපු එක research paper එකක්....දාපු එක publication එකක් පල පල හුන්ඩු කොල්ලෝ patent කියක් තියෙනවද මේ වෙනකොට ....සිනි බෝල කොළ දෙකක් නම් අතේ තියෙයි 25 වෙනකොට :P:P:P

    ඕවා කරන්නෙ වෙලාව නෑ අයියංඩි අපිට වැඩ ගොඩයිනෙ. දන්නවනෙ ඉතිං ඉන්ජිනියරිං ඩිග්‍රි එකක් කිවුවහම නේද?
    මම PHD එක කරනකොට submit කරන Research Papers ඔයාටත් එවන්නංකො හූල්ල හූල්ල ඉන්න :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207684 said:
    :rofl: එහෙම කියලා සැනසෙන්න :rofl:
    පාපයක් නෑ අපි වපුරන එකේ අස්වැන්න අපි නෙලාගන්නං උයා අනුංගෙ සීනි කිරන්නෙ නැතුව ඉන්න :rofl:

    උබ එහෙන ත්‍රෙඩ් එකේ බෝල ගහනවා ඇති අනුන්ගේ ඩිග්රි හොය හොයා :P:P:rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් උඹට කවුද කිව්වේ ලක්ෂ 20ක් දුන්නම BSc එක නිකන්ම අතට දෙනවා කියල. ලංකාවේ තියෙන reputed pvt. uni. එකක් කියපන් ඔහොම ලේසියෙන් BSc එකක් දෙන. ???????
    උඹ හිගන්නෙක් හින්ද යන්න බැරි උනාට, NIBM, SLIIT, APIIT ගිය උන් දන්නවා ඒවායෙන් ගොඩ යන්න තියෙන අමාරුව.

    උඹේ කුහක කම පෙන්නන්නේ නැතුව මෙන්න මේක කියවල පුළුවන් නම් උත්තර දීපන්. අර නන්දන ගුණතිලක කියන එකා උඹේ නෑයෝද බන්. උඹල දෙන්නගෙම අදහස් සමානයි.

    අපි ගමු උදාහරණයක්. පවුල් දෙකක සම වයසේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පවුලක් පාරම්පරිකව පොහොසත් (ඉහල මද්යම පන්තිය) , එක පවුලක් දුප්පත් (පහල මද්යම පන්තිය). දැන් මේ ළමයි දෙන්නම විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා දෙන්නම ගන්නවා එකම ලකුණු. දෙන්නටම සාමාන්‍ය වයිදය උපාදියක් කරන්න ලකුණු මදි. ඉතින් දුප්පත් එකා යනවා දන්ත වෛද්‍ය විද්‍යාව කරන්න රජයේ වෛද්‍ය විද්‍යාලයට. පොහොසත් එකා යනවා සාමාන්‍ය වෛද්‍ය උපාදිය කරන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට.

    දැන් උඹ කියන්නේ අර දුප්පත් එකාට යන්න බැරි වෙන නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නවත්වන්න ඕනේ කියලද. ඒක මහා අසාදාරන කුහක කතාවක්නේ බන්. උඹේ (ප්‍රයෝගිත්වය 0%, කර්මය කියන එක නොහදුනන) සමාජවාදී හිතට ඔහොම හිතුනට ඔය විදියට කීයක් කියල නවත්වන්නද?

    එහෙනම් ඉතින් යම් කිසි රටක තියෙන්න ඕනේ එකම කාර් ජාතියක් විතරයි. නිදාගන්න එකම මෙට්ට ජාතියක්, හැමෝටම කන්න එකම විදියේ හෝටල්, එකම කෑම, ලෙඩට එකම විදියේ බෙහෙත්, ඉස්පිරිතාල වල ඔක්කොම කාමර එකම විදියයි, හෝටල් වල කාමර එකම විදියයි එකම පහසුකම් හැමෝටම, ප්ලේන් වල ව්‍යාපාරික පන්තියක් නැහැ. ගමේ ඉස්කෝලේ පරිගණක නැති නිසා නගරේ ඉස්කොලෙට පරිගණක තහනම්. කඩ වලට ගියාම ගන්න තියෙන්නේ එකම ඇඳුම්.
    තව ලියන්නම් පිටු සිය ගානක් උනත්.

    උඹට හිතෙන්නේ නැද්ද පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්දයෙන් උඹේ තියෙන්නේ මෝඩ, ප්‍රයෝගික නොවන අඳබාල තර්කයක් කියල.

    උඹට කියන්න පුළුවන් කිසිම සුදුසුකමක් නැති සල්ලි තියෙන හොරෙකුටත් වෛද්‍ය උපාදියක් සල්ලි දීල කරන්න පුළුවන් නේද කියල. ඔව් අනිවාර්යෙන් එහෙම දුර්වලතා මේකේ තියෙන්න පුළුවන්, අපි ඔක්කොම එකතු වෙලා අන්න ඒ දේ නොවෙන්න සටන් කරමු. ඒ වගේ දෙයක් ආරංචි උන වෙලාවට මුළු සමාජෙම ඒ සම්බන්ද කතිකාවතකට ගමු. නමුත් අර හොරෙක් දෙන්නෙක් යනවා කියල පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන එක නම් නෙමෙයි විකල්පය. මොකද පාරේ මාරක අනතුරු උනා කියල අපි වාහන වල යන එක නවත්වන්නේ නැහැනේ. ප්ලේන් කඩා වැටුන කියල අපි යන එක නවත්වන්නේ නැහැනේ, ඉස්කෝලේ ගුරා පොඩි එකෙක්ට පු% ඇරිය කියල අපි ළමයි ඉකොලේ නොයවා ඉන්නේ නැහැනේ. එහෙම නේද ????

    මම හිතනවා උඹ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් නොදී මම කියපුවටම පැහැදිලි උත්තර දෙයි කියල.

    O/L, A/L ෆේල් ෆෙන අයටත් BSc එක දෙන එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ, එහෙම නැතුව O/L, A/L ෆෙයිල් වෙන අයට සුදුසුකම් අනුව යන්න තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව පාඨමාලා වගේ දේවල් ඕන තරම් තියෙනවා, අපි මහන්සි වෙලා ගත්තු දේ උබලා සල්ලි විසිකරලා ගන්න එකටයි අපි විරුද්ධ, උබලා හිතන්නේ උගත්කම සල්ලි වලට ගන්න. ඇයි බන් වෙනකන් උබලා ඉස්කෝලේ ගියේ, උබලට ගෙදරට වෙලාම ඉදලා උපාධියක් ගන්න තිබ්බනේ, ඒ වගේ අයටත් ප්‍රයිවට් කැම්පස් වලින් උපාධි දෙනවනේ, උබලා කියයි එහෙම ගන්න බැහැ කියලා, බැරි නැහැ මචන් පුළුවන්, අපි මෙහෙම හිතමු ඔය ප්‍රයිවට් කැම්පස් එකේ BSc එක ගන්න යන සම්පූර්ණ වියදම් රුපියල් ලක්ෂ 5ක් කියලා, මේක උදාහරණයක් විතරයි, දැන් ඉන්නවා සල්ලිකාර පවුලක O/L, A/Lවත් පාස් නැති කෙනෙක්. දෙනවා ඔය ප්‍රයිවට් කැම්පස් එකකට ලක්ෂ 15ක්. එත් බැරිනම් ලක්ෂ 20ක්, එහෙමත් නැත්තන් ලක්ෂ 50ක් දෙනවා, BSc එක නිකන්ම අතේ. ආසයි නේද බන් එහෙම පිස්සු කෙලලා කෙලලා තාත්තා සල්ලි වලට එකක් අරගෙන දෙනවට, උබලා කියයි "අපිනේ දන්නේ ප්‍රයිවට් කැම්පස් වල් පාඨමාලා වල තියෙන අමාරුකම්" කියලා. ඇත්ත , O/L, A/Lවත් පාස් කරගන්න බැරි කෙනා කොහොමද බන් පොඩි පාඨමාලාවක් හරි පාස් වෙන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207697 said:
    ඕවා කරන්නෙ වෙලාව නෑ අයියංඩි අපිට වැඩ ගොඩයිනෙ. දන්නවනෙ ඉතිං ඉන්ජිනියරිං ඩිග්‍රි එකක් කිවුවහම නේද?
    මම PHD එක කරනකොට submit කරන Research Papers ඔයාටත් එවන්නංකො හූල්ල හූල්ල ඉන්න :rofl:

    PHD හීනෙන් තමයි A /L ගොඩදාගන්න මොලයක් නැතුව PHD එහෙම උනොත් ලංකාවේ අද්යපනේ සද වලේ....
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    දැන් උඹට කවුද කිව්වේ ලක්ෂ 20ක් දුන්නම BSc එක නිකන්ම අතට දෙනවා කියල. ලංකාවේ තියෙන reputed pvt. uni. එකක් කියපන් ඔහොම ලේසියෙන් BSc එකක් දෙන. ???????
    උඹ හිගන්නෙක් හින්ද යන්න බැරි උනාට, NIBM, SLIIT, APIIT ගිය උන් දන්නවා ඒවායෙන් ගොඩ යන්න තියෙන අමාරුව.

    උඹේ කුහක කම පෙන්නන්නේ නැතුව මෙන්න මේක කියවල පුළුවන් නම් උත්තර දීපන්. අර නන්දන ගුණතිලක කියන එකා උඹේ නෑයෝද බන්. උඹල දෙන්නගෙම අදහස් සමානයි.

    අපි ගමු උදාහරණයක්. පවුල් දෙකක සම වයසේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පවුලක් පාරම්පරිකව පොහොසත් (ඉහල මද්යම පන්තිය) , එක පවුලක් දුප්පත් (පහල මද්යම පන්තිය). දැන් මේ ළමයි දෙන්නම විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා දෙන්නම ගන්නවා එකම ලකුණු. දෙන්නටම සාමාන්‍ය වයිදය උපාදියක් කරන්න ලකුණු මදි. ඉතින් දුප්පත් එකා යනවා දන්ත වෛද්‍ය විද්‍යාව කරන්න රජයේ වෛද්‍ය විද්‍යාලයට. පොහොසත් එකා යනවා සාමාන්‍ය වෛද්‍ය උපාදිය කරන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට.

    දැන් උඹ කියන්නේ අර දුප්පත් එකාට යන්න බැරි වෙන නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නවත්වන්න ඕනේ කියලද. ඒක මහා අසාදාරන කුහක කතාවක්නේ බන්. උඹේ (ප්‍රයෝගිත්වය 0%, කර්මය කියන එක නොහදුනන) සමාජවාදී හිතට ඔහොම හිතුනට ඔය විදියට කීයක් කියල නවත්වන්නද?

    එහෙනම් ඉතින් යම් කිසි රටක තියෙන්න ඕනේ එකම කාර් ජාතියක් විතරයි. නිදාගන්න එකම මෙට්ට ජාතියක්, හැමෝටම කන්න එකම විදියේ හෝටල්, එකම කෑම, ලෙඩට එකම විදියේ බෙහෙත්, ඉස්පිරිතාල වල ඔක්කොම කාමර එකම විදියයි, හෝටල් වල කාමර එකම විදියයි එකම පහසුකම් හැමෝටම, ප්ලේන් වල ව්‍යාපාරික පන්තියක් නැහැ. ගමේ ඉස්කෝලේ පරිගණක නැති නිසා නගරේ ඉස්කොලෙට පරිගණක තහනම්. කඩ වලට ගියාම ගන්න තියෙන්නේ එකම ඇඳුම්.
    තව ලියන්නම් පිටු සිය ගානක් උනත්.

    උඹට හිතෙන්නේ නැද්ද පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්දයෙන් උඹේ තියෙන්නේ මෝඩ, ප්‍රයෝගික නොවන අඳබාල තර්කයක් කියල.

    උඹට කියන්න පුළුවන් කිසිම සුදුසුකමක් නැති සල්ලි තියෙන හොරෙකුටත් වෛද්‍ය උපාදියක් සල්ලි දීල කරන්න පුළුවන් නේද කියල. ඔව් අනිවාර්යෙන් එහෙම දුර්වලතා මේකේ තියෙන්න පුළුවන්, අපි ඔක්කොම එකතු වෙලා අන්න ඒ දේ නොවෙන්න සටන් කරමු. ඒ වගේ දෙයක් ආරංචි උන වෙලාවට මුළු සමාජෙම ඒ සම්බන්ද කතිකාවතකට ගමු. නමුත් අර හොරෙක් දෙන්නෙක් යනවා කියල පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන එක නම් නෙමෙයි විකල්පය. මොකද පාරේ මාරක අනතුරු උනා කියල අපි වාහන වල යන එක නවත්වන්නේ නැහැනේ. ප්ලේන් කඩා වැටුන කියල අපි යන එක නවත්වන්නේ නැහැනේ, ඉස්කෝලේ ගුරා පොඩි එකෙක්ට පු% ඇරිය කියල අපි ළමයි ඉකොලේ නොයවා ඉන්නේ නැහැනේ. එහෙම නේද ????

    මම හිතනවා උඹ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් නොදී මම කියපුවටම පැහැදිලි උත්තර දෙයි කියල.

    sahathika aththa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැරදී...........double course කාරයෙක්:rofl::rofl:

    නෑ බච්චො උඹලගෙ කැම්පස් එකේ හිටපු වයිස්චාන්සලර් කෙනෙක්ගෙ අත්සන තියන ඩිග්‍රි Certificate එකකුයි World Rank දෙසිය ගානක තියන University එකක Degree Certificate එකකුයි දෙකම හම්බවෙනව බච්චො :rofl:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    පැටියා;15207552 said:
    මොනාද මචං මට වෙලා තියෙන්නෙ?

    කිසිම කට්ටක් කන්නෙ නැතුව UGC Approved Bsc Engineering Degree එකක් ගන්න එකද?
    කටුබැද්ද කැම්පස් එකේ ප්‍රොෆෙර්ස්ලගෙන්, ඩීන්ලගෙන් ඉගනගන්න එකද?
    වෙලාවට අවුරුදු 4න් ඩිග්‍රි එක ගන්න එකද?

    කෝකද මචං :rofl:
    උබ පට්ට වැඩ්ඩෙක් නේ :rofl: මාත් ගිහිල්ලා තියෙනවා මොරටු කැම්පස් එක ඉස්සරහින් බස් එකේ , වහින වෙලාවට ඇතුලට ගිහින් ලෙක්චර්ස් කරනවා ඇහිලත් ඇති මාත් උබ කියන විදිහට වැඩකාරයෙක් නේ :yes::D නෑ යකෝ උබ ඇයි ආන්ඩුවෙ ඒවට ගරහන්නේ :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දැන් උඹට කවුද කිව්වේ ලක්ෂ 20ක් දුන්නම BSc එක නිකන්ම අතට දෙනවා කියල. ලංකාවේ තියෙන reputed pvt. uni. එකක් කියපන් ඔහොම ලේසියෙන් BSc එකක් දෙන. ???????
    උඹ හිගන්නෙක් හින්ද යන්න බැරි උනාට, NIBM, SLIIT, APIIT ගිය උන් දන්නවා ඒවායෙන් ගොඩ යන්න තියෙන අමාරුව.

    රජයේ ඒවගේ ඩිග්රි කොහෙද බන් අමාරු මම කලින් දාපු post එක බලපන්.....game එක A/L ඩිග්රි ගොන්පර්ට් අනේ බන් ඩිග්රි ගැන අපිට උගන්නන්න එපා.....උබලට මහමෙරක් උනාට එක කුප්පියෙන් අපි ඕව ගොඩ දන්නේ.....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    PHD හීනෙන් තමයි A /L ගොඩදාගන්න මොලයක් නැතුව PHD එහෙම උනොත් ලංකාවේ අද්යපනේ සද වලේ....

    තාම ඔය ටකරමමද ගහන්නෙ. කරලම පෙන්නන්නම් අයියෙ කරුණාකරලා වයසෙ හැටියට හැසිරෙන්න ප්ලීස් :rofl: