පැටියා;15207723 said:නෑ බච්චො උඹලගෙ කැම්පස් එකේ හිටපු වයිස්චාන්සලර් කෙනෙක්ගෙ අත්සන තියන ඩිග්රි Certificate එකකුයි World Rank දෙසිය ගානක තියන University එකක Degree Certificate එකකුයි දෙකම හම්බවෙනව බච්චො![]()
ගාන කියද මල්ලි ....
පැටියා;15207723 said:නෑ බච්චො උඹලගෙ කැම්පස් එකේ හිටපු වයිස්චාන්සලර් කෙනෙක්ගෙ අත්සන තියන ඩිග්රි Certificate එකකුයි World Rank දෙසිය ගානක තියන University එකක Degree Certificate එකකුයි දෙකම හම්බවෙනව බච්චො![]()
උබ පට්ට වැඩ්ඩෙක් නේමාත් ගිහිල්ලා තියෙනවා මොරටු කැම්පස් එක ඉස්සරහින් බස් එකේ , වහින වෙලාවට ඇතුලට ගිහින් ලෙක්චර්ස් කරනවා ඇහිලත් ඇති මාත් උබ කියන විදිහට වැඩකාරයෙක් නේ
නෑ යකෝ උබ ඇයි ආන්ඩුවෙ ඒවට ගරහන්නේ
![]()
උබ පට්ට වැඩ්ඩෙක් නේමාත් ගිහිල්ලා තියෙනවා මොරටු කැම්පස් එක ඉස්සරහින් බස් එකේ , වහින වෙලාවට ඇතුලට ගිහින් ලෙක්චර්ස් කරනවා ඇහිලත් ඇති මාත් උබ කියන විදිහට වැඩකාරයෙක් නේ
නෑ යකෝ උබ ඇයි ආන්ඩුවෙ ඒවට ගරහන්නේ
![]()
කවුද ආණුඩුවෙ ඒවට ගැරහුවෙ? 
ගාන කියද මල්ලි ....

පැටියා;15207741 said:කවුද ආණුඩුවෙ ඒවට ගැරහුවෙ?
මැදින් පැනලා වලිගෙ පාගගෙන කෑ ගහන්න එපා මිත්‍රයා![]()



පැටියා;15207746 said:ආණ්ඩුවෙන් ලක්ෂ 22ක්ද කොහෙද දරනවා මම නම් ගෙවන්නෙ ලක්ෂ 10ක් වගේ![]()
exactly there are very bright graduates pass out from Government university..... They don't give damn on private universities or keep boasting they are the best.... they just go for interviews and prove their skills and imrpove the career.
Unfortunately there are some groups who afraid of the competition with private degree holders at industry
We have been working with Canadians for software developments.. they dont care our degree that much all they measure is skill and discipline with the great personality(plus English communication)
එහෙනම් මොකෝ බන් මේ කැ ගහන්නේ .....උබේ privet ඩිග්රි එක ලොකුයි කියලද කියන්නේ

එහෙමද එහෙනම් උබත් බාගෙට අපි වගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්මනේ ඉගෙන ගන්නේ ...බොරුවටනේ කැ ගහල තියෙන්නේ ....10ක් අපරාදේ අපි වගේ එකත් මිනිසුන්ගෙන්ම කර ගන්න තිබුණා

පුහ් ,පැටියා;15207623 said:Bcom නේද ඩිග්‍රිය අනේ අපොයි අපි නම් කොමරස් කාරයො ගනං ගන්නෙ නෑ
![]()
පැටියා;15207596 said:ලජ්ජ නම් කමක් නෑ. කිසිම පිලිගැනීමක් නැති ඩිග්රියක් වගේ. අවුලක් නෑ සැනසෙන්න![]()
පැටියා;15207294 said:So?
උඹලටත් ඔච්චරම තමා ආණුඩුවෙ කැම්පස් එකකින් ඩිග්රි ගත්ත කියලා ජීවිත කාලෙම සැප විඳින්න වෙන්නෙ නෑ පූරුවෙ කරුමෙ කොයි වෙලේ හරි උඩට එනවා පවු කරල තියනවනං. ඒක උඹට මට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන්ටත් පොදු වෙච්ච දෙයක්. අහලා ඇතිනෙ බුදුහාමුදුරුවො පීඩා විඳපු කොන්දෙ කැක්කුම ගැන එහෙම නේද? පන්සල් යනවනෙ?
උඹ දන්නවද පේරා දෙමල ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා PHD බර ගානක් තියනවා ඒත් ඉන්න ගෙයක් නෑ. ගෑනි නෑ. ළමයි නෑ. නටන්න එපා බං ගිරා පාර දාලා කැම්පස් ගියා කියලා උඹල අලි පොරවල් කියලා හිතාගෙන.![]()
මෙව්වා ලිව්වෙ වෙන එකෙක් වෙන්නැ එතකොටපැටියා;15207741 said:කවුද ආණුඩුවෙ ඒවට ගැරහුවෙ?
මැදින් පැනලා වලිගෙ පාගගෙන කෑ ගහන්න එපා මිත්‍රයා![]()

යකෝ කොටියම කන්න එපැයි මෙවා ලිව්ව හොර පැටියව 


පුහ් ,
මෙව්වා ලිව්වෙ වෙන එකෙක් වෙන්නැ එතකොටයකෝ කොටියම කන්න එපැයි මෙවා ලිව්ව හොර පැටියව
![]()

mokakda project eka?? aramunu ehema??![]()
ai ban chathu patio uba ekama de kiyawanne,
ubata meke comments dala thiyena ewun kiyana dewal therun ganna tharan wadila nadda.
ubata saralama basawen kiyannam patio,
salli nathi lamaya pri.uni nogiyata salli thiyana eka nogihin inne naha.
u yanna kamathinam salli gewala yanawa.
e illumata hariyannai pri.uni thiyenne nathiwa salli nathi ewunta namei.
me circle eka nawaththanna ubata thiya sakrayatawath baha.
loke kohewath gov.uni walin vitharak high education eka karanne naha.karannath baha.
pri.uni wahanna nemei lagadi gov.uni wahena eka nawathwanna balapan puluwannam.
polowe paya gahala katha karapan.uba hariyata iye pereda jambu gahen watichcha keli poddak wagene.
.... Art karalath Bsc dena moratuwa
board allan pare yana Jayawardanapura.. apita aurudu 4n degree ya :| umbalata koinda ban mewa...මහ නිළමේ;15202322 said:කරන්න දෙයක් නෑ , සල්ලි තියෙන අයට ලෝකේ තැන වැඩියි , එක තමයි ලෝකේ ස්වභාවය
දුප්පත් කෙනා ඒ විදිහට දුප්පත් වුනේ පින මදි වෙලා, කුසල ශක්තිය මදි වෙලා , කරන්න දෙයක් නෑ .
පෝසත් කෙනා පෝසත් වුනේ කුසල කර්ම කරලා![]()
ඉල්ලෙ ඉල්ලෙ ෂාමි. කීලා දෙන්න කෝ මේ මුනියට ඔන්ද ෂිංගල ටිකාක්පැටියා;15207811 said:ඇත්ත කියපං සිංහල තේරෙන්නෙ නෑ නේද?![]()

රිදෙයි යකෝ මුන්ටපොහොසත් එකාට මොලේ නැති උනෙත් ඒ කුසල කර්ම වල පිහිටෙන්ම වෙන්න ඇති. බුදු සරණයි !





