පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207723 said:
    නෑ බච්චො උඹලගෙ කැම්පස් එකේ හිටපු වයිස්චාන්සලර් කෙනෙක්ගෙ අත්සන තියන ඩිග්‍රි Certificate එකකුයි World Rank දෙසිය ගානක තියන University එකක Degree Certificate එකකුයි දෙකම හම්බවෙනව බච්චො :rofl:


    ගාන කියද මල්ලි ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උබ පට්ට වැඩ්ඩෙක් නේ :rofl: මාත් ගිහිල්ලා තියෙනවා මොරටු කැම්පස් එක ඉස්සරහින් බස් එකේ , වහින වෙලාවට ඇතුලට ගිහින් ලෙක්චර්ස් කරනවා ඇහිලත් ඇති මාත් උබ කියන විදිහට වැඩකාරයෙක් නේ :yes::D නෑ යකෝ උබ ඇයි ආන්ඩුවෙ ඒවට ගරහන්නේ :rolleyes:

    දුකට බන් දුකට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබ පට්ට වැඩ්ඩෙක් නේ :rofl: මාත් ගිහිල්ලා තියෙනවා මොරටු කැම්පස් එක ඉස්සරහින් බස් එකේ , වහින වෙලාවට ඇතුලට ගිහින් ලෙක්චර්ස් කරනවා ඇහිලත් ඇති මාත් උබ කියන විදිහට වැඩකාරයෙක් නේ :yes::D නෑ යකෝ උබ ඇයි ආන්ඩුවෙ ඒවට ගරහන්නේ :rolleyes:

    :rofl: කවුද ආණුඩුවෙ ඒවට ගැරහුවෙ?
    මැදින් පැනලා වලිගෙ පාගගෙන කෑ ගහන්න එපා මිත්‍රයා :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207741 said:
    :rofl: කවුද ආණුඩුවෙ ඒවට ගැරහුවෙ?
    මැදින් පැනලා වලිගෙ පාගගෙන කෑ ගහන්න එපා මිත්‍රයා :rofl:

    එහෙනම් මොකෝ බන් මේ කැ ගහන්නේ .....උබේ privet ඩිග්රි එක ලොකුයි කියලද කියන්නේ :confused::confused::confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැටියා;15207746 said:
    ආණ්ඩුවෙන් ලක්ෂ 22ක්ද කොහෙද දරනවා මම නම් ගෙවන්නෙ ලක්ෂ 10ක් වගේ :rofl:

    එහෙමද එහෙනම් උබත් බාගෙට අපි වගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්මනේ ඉගෙන ගන්නේ ...බොරුවටනේ කැ ගහල තියෙන්නේ ....10ක් අපරාදේ අපි වගේ එකත් මිනිසුන්ගෙන්ම කර ගන්න තිබුණා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,599
    113
    exactly there are very bright graduates pass out from Government university..... They don't give damn on private universities or keep boasting they are the best.... they just go for interviews and prove their skills and imrpove the career.

    Unfortunately there are some groups who afraid of the competition with private degree holders at industry :)

    We have been working with Canadians for software developments.. they dont care our degree that much all they measure is skill and discipline with the great personality :D (plus English communication)

    so true but nw de few who r against pri uni r actually trying to prevent on a basic human rights of de mass if someone wants to be educated he or she should have de right to do so ,this tread have now turn into something more of a anti capitalism de folks who r against pri uni r justifying their stand by saying pri uni treat rich n poor with different spoons , have to say to them is tht its not up to de pri sector to look into de rich n poor gap its up to de gov to look in to tht , jst coz few 1000 cant afford getting into so called pri uni de answer is not to shut them
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එහෙමද එහෙනම් උබත් බාගෙට අපි වගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්මනේ ඉගෙන ගන්නේ ...බොරුවටනේ කැ ගහල තියෙන්නේ ....10ක් අපරාදේ අපි වගේ එකත් මිනිසුන්ගෙන්ම කර ගන්න තිබුණා

    At least උඹල තරං ණය කාරයො නෙවෙයිනෙ :rofl:
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    පැටියා;15207623 said:
    :rofl: Bcom නේද ඩිග්‍රිය අනේ අපොයි අපි නම් කොමරස් කාරයො ගනං ගන්නෙ නෑ :rofl:
    පුහ් ,
    පැටියා;15207596 said:
    ලජ්ජ නම් කමක් නෑ. කිසිම පිලිගැනීමක් නැති ඩිග්‍රියක් වගේ. අවුලක් නෑ සැනසෙන්න :rofl:

    පැටියා;15207294 said:
    So?
    උඹලටත් ඔච්චරම තමා ආණුඩුවෙ කැම්පස් එකකින් ඩිග්‍රි ගත්ත කියලා ජීවිත කාලෙම සැප විඳින්න වෙන්නෙ නෑ පූරුවෙ කරුමෙ කොයි වෙලේ හරි උඩට එනවා පවු කරල තියනවනං. ඒක උඹට මට විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන්ටත් පොදු වෙච්ච දෙයක්. අහලා ඇතිනෙ බුදුහාමුදුරුවො පීඩා විඳපු කොන්දෙ කැක්කුම ගැන එහෙම නේද? පන්සල් යනවනෙ? :rofl:

    උඹ දන්නවද පේරා දෙමල ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා PHD බර ගානක් තියනවා ඒත් ඉන්න ගෙයක් නෑ. ගෑනි නෑ. ළමයි නෑ. නටන්න එපා බං ගිරා පාර දාලා කැම්පස් ගියා කියලා උඹල අලි පොරවල් කියලා හිතාගෙන. :rofl:

    පැටියා;15207741 said:
    :rofl: කවුද ආණුඩුවෙ ඒවට ගැරහුවෙ?
    මැදින් පැනලා වලිගෙ පාගගෙන කෑ ගහන්න එපා මිත්‍රයා :rofl:
    මෙව්වා ලිව්වෙ වෙන එකෙක් වෙන්නැ එතකොට :rofl::rofl: යකෝ කොටියම කන්න එපැයි මෙවා ලිව්ව හොර පැටියව :shocked::shocked::shocked:
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    දුකට බන් දුකට
    2Q==
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ai ban chathu patio uba ekama de kiyawanne,
    ubata meke comments dala thiyena ewun kiyana dewal therun ganna tharan wadila nadda.
    ubata saralama basawen kiyannam patio,
    salli nathi lamaya pri.uni nogiyata salli thiyana eka nogihin inne naha.
    u yanna kamathinam salli gewala yanawa.
    e illumata hariyannai pri.uni thiyenne nathiwa salli nathi ewunta namei.
    me circle eka nawaththanna ubata thiya sakrayatawath baha.


    loke kohewath gov.uni walin vitharak high education eka karanne naha.karannath baha.
    pri.uni wahanna nemei lagadi gov.uni wahena eka nawathwanna balapan puluwannam.
    polowe paya gahala katha karapan.uba hariyata iye pereda jambu gahen watichcha keli poddak wagene.


    එකම දේ කියන්නේ උබලගේ ඇස් සල්ලි බලෙන් අන්ද වෙලා නිසා. ඇස් පාදන්න. එත් වැඩක් නැහැ. සල්ලි විසි කර කර ජීවත් වෙයන්නකො, සල්ලි තියෙනවනම් ඒ සල්ලි වලින් සාධාරණ විදියට ජීවත් වෙයන්, උබලා අදහන ආගම් වලත් සාධාරණය අසාධාරනය කියන්නේ මොකක්ද කියලා උගන්වලා ඇතිනේ. තමන්ගේ හදවතට එකඟව තමන් සාධාරණද අසාධාරණද කියලා උබලම කල්පනා කරලා බලපල්ලා. සල්ලි කියන දේ හැමදාම තියෙන්නේ නෑ. දුප්පත් කෙනාටත් දුප්පත් කම හැමදාම තියෙන්නෙත් නැහැ, සල්ලි බලෙන් ඔළුව උදුම්මවාගෙන ඉන්න අයට වැඩි ආයුෂ නැහැ.

    අපිත් හොදට කාලා ඇඳලා ඉන්නවා, අපි හිගාකන්නේ නැහැ, එත් මම කවදාවත් දුප්පත පහත් කොට තකන්නේ නැහැ, මම එලකිරි එකේ කොයි වෙලාවෙත් දුප්පත වෙනුවෙන් කතා කරලා ඇති. මට පුළුවන් විදියට දුප්පතාට උදව් කරලා ඇති, ඒ මගේ හැටි, තමන් කරන කියන දේවල් වල හොද සහ නරක තමයි අපි යනකොට අරගෙන යන්නේ, කොච්චර සල්ලි තිබුනත් සතයක්වත් අපිට අපහු උප්පත්තියක් තියෙනවනම් අපි ඒ ලොකෙට අරගෙන යන්නේ නැහැ, එක නිසා සාධාරණ විදියට ජීවත් වෙන එක තමයි හොද, එහෙම තමයි මම අදහන ආගමේ උගන්වලා තියෙන්නේ, එහෙම නැතුව අසාධාරණය පෙනි පෙනී කට පියාගෙන ඉන්න තරම් නිවටයෙක් නෙමෙයි මම. රජකම් කලත් කලකම් කවද හරි පලදෙනවා, එදාට සල්ලි වලින් එක නවත්තන්න උබලට තියා සක්කරයටවත් බැහැ,
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    aiyo athal kotiyai :P.... Art karalath Bsc dena moratuwa :P board allan pare yana Jayawardanapura.. apita aurudu 4n degree ya :| umbalata koinda ban mewa...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහ නිළමේ;15202322 said:
    කරන්න දෙයක් නෑ , සල්ලි තියෙන අයට ලෝකේ තැන වැඩියි , එක තමයි ලෝකේ ස්වභාවය :sorry:
    දුප්පත් කෙනා ඒ විදිහට දුප්පත් වුනේ පින මදි වෙලා, කුසල ශක්තිය මදි වෙලා , කරන්න දෙයක් නෑ .
    පෝසත් කෙනා පෝසත් වුනේ කුසල කර්ම කරලා :)

    පොහොසත් එකාට මොලේ නැති උනෙත් ඒ කුසල කර්ම වල පිහිටෙන්ම වෙන්න ඇති. බුදු සරණයි !
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    පැටියා;15207811 said:
    ඇත්ත කියපං සිංහල තේරෙන්නෙ නෑ නේද? :rofl:
    ඉල්ලෙ ඉල්ලෙ ෂාමි. කීලා දෙන්න කෝ මේ මුනියට ඔන්ද ෂිංගල ටිකාක් :rofl: