පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හරි එතකොට ඔච්චර තරඟකාරී A/L විබාගේ හරියට වෙනව කියලද උඹ කියන්නේ. උත්තර පත්තර බැලිල්ල බලන එකා අනුව වෙනස් වෙන්නේ නැත්ද. එතකොට ඒක අසාදාරනයක් නෙමෙයිද? එහෙම අසාදාරන විදියට මොලේ මන්ඥන් වෙච්ච එකෙක් බලල උගේ වරද නිසා ලකුණු 5 අඩු උනාම uni යන්න බැරි වෙන එක අසාදාරනයක් නෙමෙයිද. මේ ප්‍රශ්නේ A/L සම්බන්දයෙන් තියෙන්නේ අද ඊයේ ඉඳන්ද.

    pvt. uni. වල වැරදි දකින කුහකයන්ට ඇයි මේ මම කියන පැත්ත පෙන්නේ නැත්තේ.... උඹලගේ තියෙන්නේ ඊරිසියාවයි කුහක කමයි යකුනේ. එලියට පෙන්නන්නේ වෙන එකක්. ඇතුලේ වැඩ කරන්නේ වෙන එකක්.

    (ඇත්ත කතා කරනකොට අමාරුයිනේ, මේවට උත්තර නොදී තොපි දැන් කපපියව් මගේ රෙප්. මම එළකිරි ආපු දවසේ ඉඳන් එකෙක්ගේ රෙප් කපල නැහැ. (ඇඩ්මින් සාක්ෂි දරයි මම මේ කියන කතාවට) ඒ වගේම මට රෙප් දුන්න උන්ටත් ගොඩක් ස්තූතියි. )

    රජයේ ඒවගේ ඩිග්රි කොහෙද බන් අමාරු මම කලින් දාපු post එක බලපන්.....game එක A/L ඩිග්රි ගොන්පර්ට් අනේ බන් ඩිග්රි ගැන අපිට උගන්නන්න එපා.....උබලට මහමෙරක් උනාට එක කුප්පියෙන් අපි ඕව ගොඩ දන්නේ.....
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉල්ලෙ ඉල්ලෙ ෂාමි. කීලා දෙන්න කෝ මේ මුනියට ඔන්ද ෂිංගල ටිකාක් :rofl:

    ඉස්සෙල්ලා සිංහල කියවල තේරුං ගන්න ඉගෙනගනිං නැත්තං අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි අපරාදෙ. ගොනෙක් වෙලා කඹුරන්න වෙයි ඕං අපි නම් දන්නෙ නෑ :rofl:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    හරි එතකොට ඔච්චර තරඟකාරී A/L විබාගේ හරියට වෙනව කියලද උඹ කියන්නේ. උත්තර පත්තර බැලිල්ල බලන එකා අනුව වෙනස් වෙන්නේ නැත්ද. එතකොට ඒක අසාදාරනයක් නෙමෙයිද? එහෙම අසාදාරන විදියට මොලේ මන්ඥන් වෙච්ච එකෙක් බලල උගේ වරද නිසා ලකුණු 5 අඩු උනාම uni යන්න බැරි වෙන එක අසාදාරනයක් නෙමෙයිද. මේ ප්‍රශ්නේ A/L සම්බන්දයෙන් තියෙන්නේ අද ඊයේ ඉඳන්ද.

    pvt. uni. වල වැරදි දකින කුහකයන්ට ඇයි මේ මම කියන පැත්ත පෙන්නේ නැත්තේ.... උඹලගේ තියෙන්නේ ඊරිසියාවයි කුහක කමයි යකුනේ. එලියට පෙන්නන්නේ වෙන එකක්. ඇතුලේ වැඩ කරන්නේ වෙන එකක්.

    ළමයෙක් උසස් අධ්‍යාපනය ලබනවාද නැද්ද යන එක අප්පගේ බූදලේ මත තීරණය වෙන එක සාධාරණ දෙයක් විදිහට උඹ දකිනවාද ? විභාගයකින් හෝ වෙනත් දෙයකින් මනින ළමයගේ දක්ශතාව මත නෙමෙයි ද ඒක තීරනය වෙන්න ඕනි ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15207697 said:
    ඕවා කරන්නෙ වෙලාව නෑ අයියංඩි අපිට වැඩ ගොඩයිනෙ. දන්නවනෙ ඉතිං ඉන්ජිනියරිං ඩිග්‍රි එකක් කිවුවහම නේද?
    මම PHD එක කරනකොට submit කරන Research Papers ඔයාටත් එවන්නංකො හූල්ල හූල්ල ඉන්න :rofl:

    හහ් හහ් හහ් හා.............
    උඹේ පිළිතුර කෙටියෙන් කිව්වොත්.......

    z_p09-No-more.jpg

    sb_dissanayake.gif
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    පොහොසත් එකාට මොලේ නැති උනෙත් ඒ කුසල කර්ම වල පිහිටෙන්ම වෙන්න ඇති. බුදු සරණයි !

    uba ta kochara kiwath wadak na , pragdhanaya kiyana wachanema hadila thiyenne
    prag aithihasika yugaya shakthimath prag minisa thamgae kiyala wishala ida pramanayak allan waga karala wasthu sambaraya ras karapu nisai
    eda idan ada wenakamma pragdanaya athi ekata dewal lagakaraganimae hakiyawa wadi
    loke koheth ehamai patiyo kaee gahuwai kiyala loka sammathaya wenas wenna na
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අම්මගේ අප්පාගේ බූදලේ බලල කවුද බන් ඩිග්රි දෙන්නේ, අන්න ඒක කියපන්කො ඉස්සෙලම මටත් දැන ගන්න. අනිත් එක ප්‍රශ්නෙකට ප්‍රශ්නෙකින් උත්ටර දෙන්නේ නැතුව මගේ ප්‍රශ්නෙටත් උත්තරයක් දීලම ඔය ප්‍රශ්නේ ඇහුව නම් නේද හොඳ. .

    ළමයෙක් උසස් අධ්‍යාපනය ලබනවාද නැද්ද යන එක අප්පගේ බූදලේ මත තීරණය වෙන එක සාධාරණ දෙයක් විදිහට උඹ දකිනවාද ? විභාගයකින් හෝ වෙනත් දෙයකින් මනින ළමයගේ දක්ශතාව මත නෙමෙයි ද ඒක තීරනය වෙන්න ඕනි ?
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    හහ් හහ් හහ් හා.............
    උඹේ පිළිතුර කෙටියෙන් කිව්වොත්.......

    z_p09-No-more.jpg

    sb_dissanayake.gif

    බච්චො උඹ කැම්පස් එක ඇහිං වත් දකින්නෙ නැතුව Research ගැන කතාකරනවද?
    ලිඳෙං ගොඩට ඇවිත් බලපං ඔය උඹල දකින වෘත්තාකාර කොටස විතරක් නෙවෙයි ලෝකය කියන්නෙ බච්චො :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් උඹට කවුද කිව්වේ ලක්ෂ 20ක් දුන්නම BSc එක නිකන්ම අතට දෙනවා කියල. ලංකාවේ තියෙන reputed pvt. uni. එකක් කියපන් ඔහොම ලේසියෙන් BSc එකක් දෙන. ???????
    උඹ හිගන්නෙක් හින්ද යන්න බැරි උනාට, NIBM, SLIIT, APIIT ගිය උන් දන්නවා ඒවායෙන් ගොඩ යන්න තියෙන අමාරුව.

    ඇත්ත බන් O/L, A/L පාස් කරගන්න බැරි කෙනාට ඔය කැම්පස් වල තියෙන පොඩිම පොඩි දෙයක් උනත් අමාරුයි තමයි. එක ටිකක් තෙරුම් ගනින්කො. උදාහරණයක් විදියට 2+3 =5 කියලා එකතු කරගන්න බැරි කෙනා කොහොමද බන් 2x3 කියද කියලා කියන්නේ. ඉතින් අමාරුයි තමයි මම පිලිගන්නවා. ඒ උනාට වැඩිපුර මොණරු ටිකක් පියාබලා ගියාම ලස්සනට BSc එක අතේ.

    උබගේ අනිත් එවට මම කලින් උත්තර දීලා ඇති.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය උත්තර දීල තියෙන එකට යටින් තියෙන එකට උත්තර දෙන්න බැහැ නේද ? උඹල හිගන්නෝ උනාට අපි මොනවා කරන්නද බන්. පොඩ්ඩක් දන් පින් කරලා හිටපන් ලබන ආත්මේ වත් සල්ලි ටිකක් තියෙන තැනක ඉපදෙයි.

    ඇත්ත බන් O/L, A/L පාස් කරගන්න බැරි කෙනාට ඔය කැම්පස් වල තියෙන පොඩිම පොඩි දෙයක් උනත් අමාරුයි තමයි. එක ටිකක් තෙරුම් ගනින්කො. උදාහරණයක් විදියට 2+3 =5 කියලා එකතු කරගන්න බැරි කෙනා කොහොමද බන් 2x3 කියද කියලා කියන්නේ. ඉතින් අමාරුයි තමයි මම පිලිගන්නවා.
     
    • Like
    Reactions: GuneBhai

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    අම්මගේ අප්පාගේ බූදලේ බලල කවුද බන් ඩිග්රි දෙන්නේ, අන්න ඒක කියපන්කො ඉස්සෙලම මටත් දැන ගන්න.
    අපේ අපුච්චට මං වෙනුවෙන් ලක්ශ යක් දෙකක් වියදම් කරන්න හැකියාවක් නෑ. උන්දැ කුඹුරු කරලා ත්ජම අපිව ලොකු කරේ. මට ගම්පහිං ඒ ලෙවල් බී තුනයි. හිතං හිටිය එකට යන්න ඇරි උනා. එහා ගෙදර හාමුගේ පුතා සී දෙකයි එස් එකක් අරගත්තා. දැන් ඌ සිලිට් ද මොකක්ද එකකට යනවා. ඉන්ජිරුවෙක් වෙන්න. මම අපි වවමු රට නගමු කිය කිය මං පුරං කුඹුරු කෑල්ල කොරගෙන ඉන්නවා. තේරුනාද සුදූට :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය උත්තර දීල තියෙන එකට යටින් තියෙන එකට උත්තර දෙන්න බැහැ නේද ? උඹල හිගන්නෝ උනාට අපි මොනවා කරන්නද බන්. පොඩ්ඩක් දන් පින් කරලා හිටපන් ලබන ආත්මේ වත් සල්ලි ටිකක් තියෙන තැනක ඉපදෙයි.

    රිදෙයිද? :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හරි එතකොට ඔච්චර තරඟකාරී A/L විබාගේ හරියට වෙනව කියලද උඹ කියන්නේ. උත්තර පත්තර බැලිල්ල බලන එකා අනුව වෙනස් වෙන්නේ නැත්ද. එතකොට ඒක අසාදාරනයක් නෙමෙයිද? එහෙම අසාදාරන විදියට මොලේ මන්ඥන් වෙච්ච එකෙක් බලල උගේ වරද නිසා ලකුණු 5 අඩු උනාම uni යන්න බැරි වෙන එක අසාදාරනයක් නෙමෙයිද. මේ ප්‍රශ්නේ A/L සම්බන්දයෙන් තියෙන්නේ අද ඊයේ ඉඳන්ද.

    pvt. uni. වල වැරදි දකින කුහකයන්ට ඇයි මේ මම කියන පැත්ත පෙන්නේ නැත්තේ.... උඹලගේ තියෙන්නේ ඊරිසියාවයි කුහක කමයි යකුනේ. එලියට පෙන්නන්නේ වෙන එකක්. ඇතුලේ වැඩ කරන්නේ වෙන එකක්.

    (ඇත්ත කතා කරනකොට අමාරුයිනේ, මේවට උත්තර නොදී තොපි දැන් කපපියව් මගේ රෙප්. මම එළකිරි ආපු දවසේ ඉඳන් එකෙක්ගේ රෙප් කපල නැහැ. (ඇඩ්මින් සාක්ෂි දරයි මම මේ කියන කතාවට) ඒ වගේම මට රෙප් දුන්න උන්ටත් ගොඩක් ස්තූතියි. )

    ලොල්. 4 දෙනෙක් අතින් බැලෙනව එක පේපර් එකක්. රතු, දම්, තැබිළි, කොල පාට පෑන් වලින්...
    ලකුණු 5/10 හැම එකාගෙම අඩු වෙනව වගේනෙ උඹ හරියට කතා කරන්නෙ. එහෙම එවුන්ව ගන්නෙ නෑ පේපර් බලන්න... වුණොත් කලාතුරකින් තමා. අනික වුණා කියමුකො. re correction දාන්න පුළුවන්. ඒත් නැත්තන් 2nd shy, 3rd shy කියල තව දෙකක් තියනව. ඉතින් කිසිම කෙනෙක්ට අසාධාරණයක් වෙන්නෙ නෑ. උඹ හිතන්නෙ අති දක්ෂයන්ව ෆේල් කරනව කියලද??
    අනික උඹලගෙ ඔය institute වලත් උඹ කියන විදිහටමනෙ පේපර්ස් බැලෙන්නෙ?? එතකොට මොනාද දැන් කියන්නෙ???

    උඹ දැන් කියන්නෙ A/L උත්තර පත්‍ර පරීක්ශකයන්ගෙ වැරැද්ද නිසා අති දක්ෂ සිසුන් ටික ෆේල් වෙල private institute වලට යනව. කාලකනිනින්ට A3 ඇවිල්ල කැම්පස් යනව?? ඒකද කියන්නෙ??
     
    Last edited:

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ඔය උත්තර දීල තියෙන එකට යටින් තියෙන එකට උත්තර දෙන්න බැහැ නේද ? උඹල හිගන්නෝ උනාට අපි මොනවා කරන්නද බන්. පොඩ්ඩක් දන් පින් කරලා හිටපන් ලබන ආත්මේ වත් සල්ලි ටිකක් තියෙන තැනක ඉපදෙයි.
    සල්ලි දීලා මොලේ ගන්න බෑ යකෝ :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එතකොට මචං සේම් රිසල්ට් දාලා නුවරඑලියෙ එකා කැම්පස් යන්නයි කොලඹ එකා හැලෙන එකයි හරිද? :eek:

    ඕකට තමා බච්චො කියන්නෙ කන්න ඕනෙ වෙනකනොට කබරගොයත් තළගොයා වෙනවා කියලා :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හරි එතකොට ඔච්චර තරඟකාරී A/L විබාගේ හරියට වෙනව කියලද උඹ කියන්නේ. උත්තර පත්තර බැලිල්ල බලන එකා අනුව වෙනස් වෙන්නේ නැත්ද. එතකොට ඒක අසාදාරනයක් නෙමෙයිද? එහෙම අසාදාරන විදියට මොලේ මන්ඥන් වෙච්ච එකෙක් බලල උගේ වරද නිසා ලකුණු 5 අඩු උනාම uni යන්න බැරි වෙන එක අසාදාරනයක් නෙමෙයිද. මේ ප්‍රශ්නේ A/L සම්බන්දයෙන් තියෙන්නේ අද ඊයේ ඉඳන්ද.

    pvt. uni. වල වැරදි දකින කුහකයන්ට ඇයි මේ මම කියන පැත්ත පෙන්නේ නැත්තේ.... උඹලගේ තියෙන්නේ ඊරිසියාවයි කුහක කමයි යකුනේ. එලියට පෙන්නන්නේ වෙන එකක්. ඇතුලේ වැඩ කරන්නේ වෙන එකක්.

    (ඇත්ත කතා කරනකොට අමාරුයිනේ, මේවට උත්තර නොදී තොපි දැන් කපපියව් මගේ රෙප්. මම එළකිරි ආපු දවසේ ඉඳන් එකෙක්ගේ රෙප් කපල නැහැ. (ඇඩ්මින් සාක්ෂි දරයි මම මේ කියන කතාවට) ඒ වගේම මට රෙප් දුන්න උන්ටත් ගොඩක් ස්තූතියි. )

    ඇයි බන් උබ වැස්සකටවත් ඉස්කොලේ ගියේ නැද්ද ? එහෙම දෙයක් උනාද නැද්ද කියලා බලන්න තමයි විභාග දෙපාර්තමෙන්තුවෙන් ප්‍රතිපල නැවත පරික්ෂාකරලා බලන්න අවස්ථාවක් දෙන්නේ, එහෙම එකක්වත් තියෙනවා කියලා දන්නේ නැති උබ නේද බන් මේ ගිරිය පුප්පගෙන කෑගහන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය උත්තර දීල තියෙන එකට යටින් තියෙන එකට උත්තර දෙන්න බැහැ නේද ? උඹල හිගන්නෝ උනාට අපි මොනවා කරන්නද බන්. පොඩ්ඩක් දන් පින් කරලා හිටපන් ලබන ආත්මේ වත් සල්ලි ටිකක් තියෙන තැනක ඉපදෙයි.

    උඹ හිතන්නෙ රජයේ කැම්පස් යන හැම එකාම හිඟන්නො කියලද??

    උඹේ මුළු වත්කම කියපංකො බලු කරල අරින්න.............