හරි එතකොට ඔච්චර තරඟකාරී A/L විබාගේ හරියට වෙනව කියලද උඹ කියන්නේ. උත්තර පත්තර බැලිල්ල බලන එකා අනුව වෙනස් වෙන්නේ නැත්ද. එතකොට ඒක අසාදාරනයක් නෙමෙයිද? එහෙම අසාදාරන විදියට මොලේ මන්ඥන් වෙච්ච එකෙක් බලල උගේ වරද නිසා ලකුණු 5 අඩු උනාම uni යන්න බැරි වෙන එක අසාදාරනයක් නෙමෙයිද. මේ ප්රශ්නේ A/L සම්බන්දයෙන් තියෙන්නේ අද ඊයේ ඉඳන්ද.
pvt. uni. වල වැරදි දකින කුහකයන්ට ඇයි මේ මම කියන පැත්ත පෙන්නේ නැත්තේ.... උඹලගේ තියෙන්නේ ඊරිසියාවයි කුහක කමයි යකුනේ. එලියට පෙන්නන්නේ වෙන එකක්. ඇතුලේ වැඩ කරන්නේ වෙන එකක්.
(ඇත්ත කතා කරනකොට අමාරුයිනේ, මේවට උත්තර නොදී තොපි දැන් කපපියව් මගේ රෙප්. මම එළකිරි ආපු දවසේ ඉඳන් එකෙක්ගේ රෙප් කපල නැහැ. (ඇඩ්මින් සාක්ෂි දරයි මම මේ කියන කතාවට) ඒ වගේම මට රෙප් දුන්න උන්ටත් ගොඩක් ස්තූතියි. )

රජයේ ඒවගේ ඩිග්රි කොහෙද බන් අමාරු මම කලින් දාපු post එක බලපන්.....game එක A/L ඩිග්රි ගොන්පර්ට් අනේ බන් ඩිග්රි ගැන අපිට උගන්නන්න එපා.....උබලට මහමෙරක් උනාට එක කුප්පියෙන් අපි ඕව ගොඩ දන්නේ.....
Last edited: